පොශ්

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    iPhone වලින් පොෂ් වෙන්න පුළුවන් නම් මහින්දානන්ද අලුත්ගමගේත් පොෂ් :rofl:
    iPhone ekak gana newei mama kiyanne. Luxury items walata, thamange fashion preference walata afford karanna puluwannam eya financial athin stable.
    Masekata 20-30 daha ekathu karala 2009 iPhone model eka 2014 di aran giyata therumak na. Mama kiyanne monthly income eka at least 400,000 thiyena*, ginnak nathuwa iPhone, watches, suits ehema ganna puluwan status eka.
    Godak welawata me ayage loku scene naha. Phone call ekak gaththath yaluwo ekka katha karath niyama sinhalen katha karanne.
    Katta kala thiyenawa, minissuth ekka hodin jeewath wenawa.
    Dukata karanaya thamai ape ewun phone ganneth salli ekathu karala awuruddak withara. Ehemath naththam awurudu 2 kata withara installments dagena. Ehema posh wenna baha. Eken wenne thawath higannek wena eka witharai.

    Kudu wikulalath salli hoyanna puluwan. Mama kiyanne samajaye piliganna salli hamba karana kenek gana.

    Hamadama udeta "Maha mangala sutraya" dala thibunata wadak naha. Eke theruma oluwata ganna. Maha mangala sutraye thiyena dewal hariyata karanawanam onna niyama "posh" "porak",

    * Me kathawa kiwwe Dammika Perera. I idolize him. Eya interview ekakadi kiwwa maseta 400,000 LKR ta wada aduwen gannawanam eya karanne survive karana eka witharai kiyala. Eda mata sahenna riduna ban.
     
    Last edited:

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    Anee palayan bn yanna
    mona posh da
    hodatama salli tiyena hoda wadakath loku company kaarayth than walata yanne shorta gahagena
    salli tiyenawa kiyala penna unge thamai oya boru posh eka tiyenne
    salli tiyena vinaya thiyana ekaage muuna baluwahama hithaaganna puluwan bola
    api maha loku salli kaarayo ya,rs,2000 3000 adum adagena lassanata yanne na bola
    Eth clz ekakata giyahama ahanne mchn uba royal da kiyala
    Anee hukeee api eh unaata NA mchn kiyala kiyanwa
    posh kiyanne maha gon wachnayak bola
     
    Rate minissunge hithe api gana thiyena image eka hoda ekak wennath one machan. Posh kiyanne adi deka thunak udin yana eka newei thamanta thaman gana sathutu wenna puluwan anith minissu thamanta gaurawa karana eka.
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මිනිහෙක් උසස් වෙන්න ඕනේ සිතුවිලි වලින් මිසක් phone වලින් car වලින් සහ ඇඳුම් පැළඳුම් වලින් නෙවෙයි. උසස් ගතිගුණ තියන මනුස්සයෙක්ට එකම ඇඳුම උනත් සෝදලා පිළිවෙලකට ඇඳලා රබර් සෙරෙප්පු දෙක දාගෙන ගියත් ඒ මනුස්සයව සමාජයේ කැපී පෙනෙන අනිත් අය ගරු කරන කෙනෙක් වෙන තත්වෙට පත් වෙන්න පුළුවන් ඒ මිනිහගේ ගති ගුණ සහ බුද්ධිමත් කම අනුව. මිනිහෙක් සරල වෙන තරමට නිරහංකාර වෙන තරමට ඒ මනුස්සයට අනික් මිනිස්සුන්ගේ ආදරය ලැබෙනවා වැඩියි.

    තමන් වාහනයක් phone එකක් ඇඳුමක් ගෙයක් දොරක් ගන්න ඕනේ තමන්ගේ අවශ්‍යතාවයේ සහ අදායම් ප්‍රමාණයේ තරමට. තමන්ගේ තත්වය පවත්වා ගන්නතමන්ට නඩත්තු කරගන්න බැරි තරම් දේවල පරිහරණය කරනවා නම් ඒ මනුස්සය ඇත්තටම මෝඩයෙක්. අනිත් පැත්තෙන් තමන්ට කොයි තරම් සල්ලි තිබුනත් කැපී පෙනේන්න, පොෂ් වෙන්න කියල තමන්ට අනවශ්‍ය දේවල් පරිහරණය කරනවා නම් ඒ මනුස්සයත් ඇත්තටම මෝඩයෙක්. මොන මිල අධික ඇඳුම් ඇඳල අලුත්ම model එකක car එකකින් බැහැල phone එකත් පොඩ්ඩක් එහෙ මෙහෙ පෙන්නලා ගියාට කට ඇරියම තමයි මිනිස්සු තමන්ගේ තරාතිරම දැනගන්නේ. තමන් හැසිරෙන සහ කතා බහ කරන විලාසයෙන් තමයි සමාජය තීරණය කරන්නේ මේ මනුස්සය මොන විදියේ කෙනෙක්ද කියල. ඒවා මවා ගත්තු දේවල්ද එහෙමත් නැත්නම් නිරායාසයෙන්ම එන දේවල්ද කියල තීරණය කරන්න හොඳ විමසුම් බුද්ධියක් තියන කෙනෙක්ට පුළුවන්. ඒ නිසා තමන්ගේ සිතුම් පැතුම් දියුණු කරගන්න. තමන්ගේ ක්‍රියාවෙන් තමන් උසස් කෙනෙක් කියල ඔප්පු කරන්න.

    තමන්ගේ මූලික අවශ්‍යතා මොනවද කියල දැන හඳුනාගෙන. ඒවා ඉෂ්ට කරගන්න තරමට විතරක් වියදම් කරන්න. තව කෙනෙක්ට පේන්න ජීවත් වෙන්න තමන් මහන්සියෙන් උපයන සල්ලි වියදම් කරන එක හරිම අනුවණ කමක්. ඒ වගේම කැපී පෙන්නෙන්න තියන අවශ්‍යතාවය හන්ද තමන්ගේ අනන්‍යතාවය විනාශ කරගෙන තව කෙනෙක්ව අනුකරණය කරන්න යන හරිම මෝඩ කමක්. සමහර විට ඔයා අනුකරණය කරන කෙනා සමාජයට දෙන්නේ හොඳ දේවල් නොවෙන්න පුළුවන්. හැම පුද්ගලයෙක් ලඟම හොඳ නරක දෙකම තියනවා. ඒ හන්ද හොඳට ලෝකේ දිහා ඇස් ඇරලා බලලා ඒ හොඳ දේවල් ටික අරගෙන නරක දේවල් බැහැර කරන්න. පොෂ් වෙන්න අලුත් phone එකක් අලුත් car එකක් ගන්න වියදම් කරන්නේ දුක් මහන්සි වෙලා හම්බ කරන සල්ලි නම් දෙපාරක් හිතන්න. දැනට තමන්ට තියන දේවල් වලින් තමන්ගේ අවශ්‍යතාවය පිරිමහෙනවා නම් ඒ සල්ලි අනාගත දියුණුව සඳහා ආයෝජනය කරන්න, කොටසක් ඉතිරි කරන්න, දෙමාපියන්ට සහෝදරයන්ට යුතුකම් කරන්න, පිනක් දහමක් කරගන්න, කන්න ටිකක් නැති කෙනෙක්ට කන්න ටික අරන් දෙන්න, පොතක් නැති දුප්පත් දරුවෙක්ට පොතක් අරන් දෙන්න. පොෂ් උනා කියල ඔයාට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ.එත් මම කියපු දේවල් කලොත් ඔයාට තමන් සමාජෙට යහපත් දෙයක් කළා කියල ඔයාට ලොකු සැනසීමක් දැනේවි.

    අපි කොහොම ජීවත් උනත් මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ වැරද්දක් දකින්න මිසක් හොඳක් දකින්න නෙවේ. ඔයා කොටිපතියක් උනත් මිනිස්සු ඔයාගේ අඩුවක් හොයන කතා කරාවි. ඒක ඔයාට තව ටිකක් කල් යද්දී තේරේවි. ඒ හන්ද තමන්ගේ ප්‍රතිරූපය ගොඩ නගාගන්න සල්ලි වියදම් කරන්න එපා. අද තියන model එක නෙවේ හෙට market එකට එන්නේ. ඒක තමයි මේ ලෝකේ ඔයාල වගේ මිස්සුන්ව අල්ල ගන්න තියන marketing theory. බාහිර ප්‍රතිරූපය රක ගන්න වියදම් කරලා තමන්ගේ අක්මුල් විනාශ කරගෙන අමුතුම මිනිහෙක් වෙන්න උත්සාහ කලොත් ඔයාට ඔයාවත් නැතිවෙයි. තමන් තමන් විදියට ජිවත් වෙන්න. තමන් ළඟ තියන දේට ගරු කරන්න. තමන්ගේ අධ්‍යාත්මය සරුසාර කරගන්න. පුහු ආටෝපය පස්සේ ගිහින් තමන්ගේ ගුණ ධර්ම විනාශ කරගන්න එපා. සමාජෙට ගිහින් හිතේ කුහක කමක් නැතිව හොඳට හිනා වෙලා කතා කරන්න. උදව්වක් ඕනේ කෙනාට තමන්ට පුළුවන් විදියට වචනෙන් හරි උදව්වක් කරන්න. ජිවිතයේ අරමුණු හදාගෙන ඒ වෙනුවෙන් සැලසුමක් ඇතුව වැඩ කරන්න. තමන් කරන දේ ගැන විශ්වාසයක් තියාගන්න. එතකොට ඔය හිස් පොෂ් මිනිස්සුන්ට වඩා ඔයා ජිවිතේ ගොඩක් ඉදිරියෙන් කියල ඔයාට දැනේවි.
     
    • Like
    Reactions: crazybuddy

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    Rate minissunge hithe api gana thiyena image eka hoda ekak wennath one machan. Posh kiyanne adi deka thunak udin yana eka newei thamanta thaman gana sathutu wenna puluwan anith minissu thamanta gaurawa karana eka.

    Atta kathaawa mchh,uba ara dammika pererage kathaawath daala tiyenne
    eka patta atta kathaawa bn
    Salli tiyena ekek kohomath mata salli tiyenawa kiyala pennane na ne bn
    u wa dakahama terenenawa
    uba kiyana kathaawa atta thamai ;)
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    මේක ගැන කතා බහක් ඇති කරල එක මතයකට හැමෝටම එන්න බෑ.. මේ පොශ් හොඳයි ද, බොරු දෙයක් යන්න තීරනය වන්නෙ එක එක පුද්ගලය ලෝකය දකින විදිහ, ජීවත් වන සමාජය මොකක්ද, ලැබිල තියෙන මොන වගේ experiencesද කියනෑ එක අනුව. කවුරුත් නිකන් ලේ රත් කරගන්න එපා නිරපරාදෙ
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    Kawruhari sirawata posh nam eke ati waraddak na.Waradda tiyenne Rs.20000k padiya ganna eka raata paan kaalai plain tea ekai beela nidagena Rs.50000ka smart phone ekakui smart kit ekakui aran dawalta wena character ekak act karana eka.eka sinhala unath demala unath amu gonkamak.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    iPhone ekak gana newei mama kiyanne. Luxury items walata, thamange fashion preference walata afford karanna puluwannam eya financial athin stable.
    Masekata 20-30 daha ekathu karala 2009 iPhone model eka 2014 di aran giyata therumak na. Mama kiyanne monthly income eka at least 400,000 thiyena*, ginnak nathuwa iPhone, watches, suits ehema ganna puluwan status eka.
    Godak welawata me ayage loku scene naha. Phone call ekak gaththath yaluwo ekka katha karath niyama sinhalen katha karanne.
    Katta kala thiyenawa, minissuth ekka hodin jeewath wenawa.
    Dukata karanaya thamai ape ewun phone ganneth salli ekathu karala awuruddak withara. Ehemath naththam awurudu 2 kata withara installments dagena. Ehema posh wenna baha. Eken wenne thawath higannek wena eka witharai.

    Kudu wikulalath salli hoyanna puluwan. Mama kiyanne samajaye piliganna salli hamba karana kenek gana.

    Hamadama udeta "Maha mangala sutraya" dala thibunata wadak naha. Eke theruma oluwata ganna. Maha mangala sutraye thiyena dewal hariyata karanawanam onna niyama "posh" "porak",

    * Me kathawa kiwwe Dammika Perera. I idolize him. Eya interview ekakadi kiwwa maseta 400,000 LKR ta wada aduwen gannawanam eya karanne survive karana eka witharai kiyala. Eda mata sahenna riduna ban.

    මම කිසිම බඩුවක් ගන්නේ නැහැ "posh" වෙන්න......iPhone එකකට වඩා මට "posh" නැති android phone එකකින් මගේ අවශ්‍යතා ඉටු කරගන්න ලේසි නම් මොකටද iPhone එකක් අරන් නිකන් කට්ටක් කන්නේ?

    ධම්මික පෙරේරාට හොරකන් වංචා කරන්න කියල දුන්නේ මොන සුත්‍රයෙන්ද දන්නේ නැහැ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම කිසිම බඩුවක් ගන්නේ නැහැ "posh" වෙන්න......iPhone එකකට වඩා මට "posh" නැති android phone එකකින් මගේ අවශ්‍යතා ඉටු කරගන්න ලේසි නම් මොකටද iPhone එකක් අරන් නිකන් කට්ටක් කන්නේ?

    ධම්මික පෙරේරාට හොරකන් වංචා කරන්න කියල දුන්නේ මොන සුත්‍රයෙන්ද දන්නේ නැහැ

    අනේ අපිනම් ගං කබරයෝ..:cool::cool:
     
    ranjana disasekara

    Well-known member
  • machan mama sinhala budhist.
    but posh na.
    english kata karanne one kamakata witharai..
    and BMW wala giyaata ape sinhala kama tiyenawa taama angee..
    oya kalawam sonnayoth ekka umba apiwa patalawaganna epa..
    manussayek hondata inna eka balan inna baruwa eerisiyaa karannat epa ee wage wenna balapan((habai kawadawat tamange mula amataka karanna epa))
    and muslims la tamils lath innawa oya umba kiyana posh godee..
    umbata salli nattan hoyaganin (hari widiyata hamba karala)
    umbata english bari nam class gihin egenaganin..
    mokada api kawruth upathin posh na
    api okkoma ipadeddi hariyata andaaganna wat baruwai ipadenne
    so b positive machan..
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    එ මචන් පොශ් වෙන්නෙ කොහොමද බන් ? පොඩ්ඩක් කියල දිපන්කො . පොශ් වෙනඩ කියල දෙන ක්ලස් එකක්වත් නැද්ද බන් ? අපිනම් ගමෙ බය්යොනෙ බන් ඉතින් :D:D:D:D
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    1.1 පොශ් කියල කිව්වේ දන්න තරමින් සමාජේ තරමක් වැදගත් විදියට රට්ටු හදුන්වන විදිය
    1.2. සල්ලි, සහ විනය. විනය තිවිලා සල්ලි නැතුව ඒක සම්පූර්න නෑ

    2.1. විනය
    2.2. විනය සහ සල්ලී
    මේ කතාව දැකල මට හිනාව නවත්තගන්න බෑ යකොව්.
    උඹ වැස්සකට වත් ඉස්කෝලේ ගිය එකෙක්ද????:confused::confused::confused::confused:
    .ගමේ උන් එක්ක එහෙම ඉදියෑකිද බං :yes: අයිපෝන් වලට හිනා වෙන උන් ඉන්නේ..

    අයිෆෝන් එකක් පාවිච්චි කිරීම පොෂ් වීමක් යයි කියනවානම් එය ඉතාමත් හාස්‍යට කරුණකි.
    ගමේ බයියන් හට සිනාසෙන නුඹෙන් මෙවන් පැණයක් ඇසීමට සිතේ.
    ලංකාවේ නගරබද සිටින සියලු දෙනා නගර වල ඉපදුනවුන්ද???මෙයට පිළිතුර නොදන්නේ නම්
    උන්ගේ අක්මුල් ඇත්තේ කොහේදැයි සොයා බැලීම යෙහෙකි.
    පොෂ් යනුවෙන් දෙයක් නොමැත. පොෂ් වීම යනු එක එකා තමුන් බලන දෘෂ්ටි කෝණය අනුව,අහවලා පොෂ් ය,අහවල් ඇඳුම පොෂ් ය,branded එව්වා ඇඳීම පැලඳීම පොෂ් යයි අප විසින් සාදාගන්නා ලද අවිධිමත් සම්මුතියකි.
    එක එකාගේ මිනුම් දඬු වලට අනුව සාදාගත් දේවල් වලට තවෙකෙක් හිත රිද්දවාගන්නවානම් එය දුකට කරුණකි.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මිනිහෙක් උසස් වෙන්න ඕනේ සිතුවිලි වලින් මිසක් phone වලින් car වලින් සහ ඇඳුම් පැළඳුම් වලින් නෙවෙයි. උසස් ගතිගුණ තියන මනුස්සයෙක්ට එකම ඇඳුම උනත් සෝදලා පිළිවෙලකට ඇඳලා රබර් සෙරෙප්පු දෙක දාගෙන ගියත් ඒ මනුස්සයව සමාජයේ කැපී පෙනෙන අනිත් අය ගරු කරන කෙනෙක් වෙන තත්වෙට පත් වෙන්න පුළුවන් ඒ මිනිහගේ ගති ගුණ සහ බුද්ධිමත් කම අනුව. මිනිහෙක් සරල වෙන තරමට නිරහංකාර වෙන තරමට ඒ මනුස්සයට අනික් මිනිස්සුන්ගේ ආදරය ලැබෙනවා වැඩියි.

    තමන් වාහනයක් phone එකක් ඇඳුමක් ගෙයක් දොරක් ගන්න ඕනේ තමන්ගේ අවශ්‍යතාවයේ සහ අදායම් ප්‍රමාණයේ තරමට. තමන්ගේ තත්වය පවත්වා ගන්නතමන්ට නඩත්තු කරගන්න බැරි තරම් දේවල පරිහරණය කරනවා නම් ඒ මනුස්සය ඇත්තටම මෝඩයෙක්. අනිත් පැත්තෙන් තමන්ට කොයි තරම් සල්ලි තිබුනත් කැපී පෙනේන්න, පොෂ් වෙන්න කියල තමන්ට අනවශ්‍ය දේවල් පරිහරණය කරනවා නම් ඒ මනුස්සයත් ඇත්තටම මෝඩයෙක්. මොන මිල අධික ඇඳුම් ඇඳල අලුත්ම model එකක car එකකින් බැහැල phone එකත් පොඩ්ඩක් එහෙ මෙහෙ පෙන්නලා ගියාට කට ඇරියම තමයි මිනිස්සු තමන්ගේ තරාතිරම දැනගන්නේ. තමන් හැසිරෙන සහ කතා බහ කරන විලාසයෙන් තමයි සමාජය තීරණය කරන්නේ මේ මනුස්සය මොන විදියේ කෙනෙක්ද කියල. ඒවා මවා ගත්තු දේවල්ද එහෙමත් නැත්නම් නිරායාසයෙන්ම එන දේවල්ද කියල තීරණය කරන්න හොඳ විමසුම් බුද්ධියක් තියන කෙනෙක්ට පුළුවන්. ඒ නිසා තමන්ගේ සිතුම් පැතුම් දියුණු කරගන්න. තමන්ගේ ක්‍රියාවෙන් තමන් උසස් කෙනෙක් කියල ඔප්පු කරන්න.

    තමන්ගේ මූලික අවශ්‍යතා මොනවද කියල දැන හඳුනාගෙන. ඒවා ඉෂ්ට කරගන්න තරමට විතරක් වියදම් කරන්න. තව කෙනෙක්ට පේන්න ජීවත් වෙන්න තමන් මහන්සියෙන් උපයන සල්ලි වියදම් කරන එක හරිම අනුවණ කමක්. ඒ වගේම කැපී පෙන්නෙන්න තියන අවශ්‍යතාවය හන්ද තමන්ගේ අනන්‍යතාවය විනාශ කරගෙන තව කෙනෙක්ව අනුකරණය කරන්න යන හරිම මෝඩ කමක්. සමහර විට ඔයා අනුකරණය කරන කෙනා සමාජයට දෙන්නේ හොඳ දේවල් නොවෙන්න පුළුවන්. හැම පුද්ගලයෙක් ලඟම හොඳ නරක දෙකම තියනවා. ඒ හන්ද හොඳට ලෝකේ දිහා ඇස් ඇරලා බලලා ඒ හොඳ දේවල් ටික අරගෙන නරක දේවල් බැහැර කරන්න. පොෂ් වෙන්න අලුත් phone එකක් අලුත් car එකක් ගන්න වියදම් කරන්නේ දුක් මහන්සි වෙලා හම්බ කරන සල්ලි නම් දෙපාරක් හිතන්න. දැනට තමන්ට තියන දේවල් වලින් තමන්ගේ අවශ්‍යතාවය පිරිමහෙනවා නම් ඒ සල්ලි අනාගත දියුණුව සඳහා ආයෝජනය කරන්න, කොටසක් ඉතිරි කරන්න, දෙමාපියන්ට සහෝදරයන්ට යුතුකම් කරන්න, පිනක් දහමක් කරගන්න, කන්න ටිකක් නැති කෙනෙක්ට කන්න ටික අරන් දෙන්න, පොතක් නැති දුප්පත් දරුවෙක්ට පොතක් අරන් දෙන්න. පොෂ් උනා කියල ඔයාට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ.එත් මම කියපු දේවල් කලොත් ඔයාට තමන් සමාජෙට යහපත් දෙයක් කළා කියල ඔයාට ලොකු සැනසීමක් දැනේවි.

    අපි කොහොම ජීවත් උනත් මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ වැරද්දක් දකින්න මිසක් හොඳක් දකින්න නෙවේ. ඔයා කොටිපතියක් උනත් මිනිස්සු ඔයාගේ අඩුවක් හොයන කතා කරාවි. ඒක ඔයාට තව ටිකක් කල් යද්දී තේරේවි. ඒ හන්ද තමන්ගේ ප්‍රතිරූපය ගොඩ නගාගන්න සල්ලි වියදම් කරන්න එපා. අද තියන model එක නෙවේ හෙට market එකට එන්නේ. ඒක තමයි මේ ලෝකේ ඔයාල වගේ මිස්සුන්ව අල්ල ගන්න තියන marketing theory. බාහිර ප්‍රතිරූපය රක ගන්න වියදම් කරලා තමන්ගේ අක්මුල් විනාශ කරගෙන අමුතුම මිනිහෙක් වෙන්න උත්සාහ කලොත් ඔයාට ඔයාවත් නැතිවෙයි. තමන් තමන් විදියට ජිවත් වෙන්න. තමන් ළඟ තියන දේට ගරු කරන්න. තමන්ගේ අධ්‍යාත්මය සරුසාර කරගන්න. පුහු ආටෝපය පස්සේ ගිහින් තමන්ගේ ගුණ ධර්ම විනාශ කරගන්න එපා. සමාජෙට ගිහින් හිතේ කුහක කමක් නැතිව හොඳට හිනා වෙලා කතා කරන්න. උදව්වක් ඕනේ කෙනාට තමන්ට පුළුවන් විදියට වචනෙන් හරි උදව්වක් කරන්න. ජිවිතයේ අරමුණු හදාගෙන ඒ වෙනුවෙන් සැලසුමක් ඇතුව වැඩ කරන්න. තමන් කරන දේ ගැන විශ්වාසයක් තියාගන්න. එතකොට ඔය හිස් පොෂ් මිනිස්සුන්ට වඩා ඔයා ජිවිතේ ගොඩක් ඉදිරියෙන් කියල ඔයාට දැනේවි.
    And+my+bow+no+wait+_5b1c0ef9997d61d47a995b7a4c8e4300.jpg
     
    • Like
    Reactions: Dewrangi