EK Married Club-11

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:shocked::shocked:



නෑ පොල් ඇට්ටි....:lol::lol:

අපි පොල් ත්‍රිකොනනේ මාමේ....:dull::dull:
:shocked:
මොනාද කියන්නේ අක්කේ? එකෙන්ම බහිමු.

අශ්පෙරා පොල් ව්‍යාපාරිකයෝ... :rofl:
තඩි බෝර්ඩ් එකක් ගහලා ඩිමෝ බට්ටෙක් හයර් එකට ගමු මාසෙකට. මාලබේ අර කම්පියුටර් කඩේ (ඔව් ඔව්. උගේ කඩේ තමා. :yes::yes:) ඉස්සරහා ලොරිය නවත්තලා පොල් ගොඩ ගහමු. අපේ එකෙක්ගේ තැනක් නිසා කිසි අවුලක් නෑ. මොකද කියන්නේ? මාසයක් කරලා බලමුද?

:lol:අපෝ මට ඔය බඩාව විශ්වාස නෑ...වෙන තැනක් බලලා පටන් ගමු...මම එවර් රෙඩි...:yes:
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
api nam ganne na habai wikunanawa 50+ :lol:
බොලේ මේ පූවට අපි සලකනව මදිනේ ඈහ්...පොඩි මිනිහෙක් නෙමෙයිනේ...බැලු බැලු අත ව්‍යාපාර...
පූසෝ මොකටද පොල් ගන්නේ? පූසො ගන්න ඕනේ කිරි.. :dull:
:yes:
මට මේකට දැං එන්න බයයි ඕයි..............
ඒ මොකෝ සුදූ...:P:baffled::rofl:
 

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked:


    :lol:අපෝ මට ඔය බඩාව විශ්වාස නෑ...වෙන තැනක් බලලා පටන් ගමු...මම එවර් රෙඩි...:yes:

    එහෙනම් තියෙන්නේ ඉතිං ක්ලිනික් එක ඉස්සරහ තමා. ඔව්. එතන හොඳයි බඩා කඩේට වඩා. හන්දියෙමත් එක්කනේ. එතන ලොරිය නවත්තලා පොල්ගොඩ ගහමු. :rofl:
    දැං කියයි ඉතිං මේකට ඇවිල්ලා..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පොල් දෙන්නේ නැහැ....:oo::oo::frown:

    පොල් ත්‍රිකොනේ නේ මාමේ අකුරු අඩුවෙන් වැදිලා...:(:(

    :lol::lol:

    මට ඕනෙත් නෑ. අපේ ගෙදර තියෙනවා උසසසසසසසසස...ම උස පොල් ගහක්.. :P
    ඒකේ වලු පිරිලා..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙනම් තියෙන්නේ ඉතිං ක්ලිනික් එක ඉස්සරහ තමා. ඔව්. එතන හොඳයි බඩා කඩේට වඩා. හන්දියෙමත් එක්කනේ. එතන ලොරිය නවත්තලා පොල්ගොඩ ගහමු. :rofl:
    දැං කියයි ඉතිං මේකට ඇවිල්ලා..
    :dull::dull::dull:
    ඉ.ම.පු.:nerd::growl: