magulak kiynawa mehe 55-60ඔව් පොල් ගණන් අඩුයි...25/= දුන්නේ අපි ලගදි.....දැන් 27/= කිවුවා මන් අහද්දී....![]()

magulak kiynawa mehe 55-60ඔව් පොල් ගණන් අඩුයි...25/= දුන්නේ අපි ලගදි.....දැන් 27/= කිවුවා මන් අහද්දී....![]()

magulak kiynawa mehe 55-60![]()

නෑ පොල් ඇට්ටි....
අපි පොල් ත්රිකොනනේ මාමේ....![]()

මොනාද කියන්නේ අක්කේ? එකෙන්ම බහිමු.
අශ්පෙරා පොල් ව්‍යාපාරිකයෝ...
තඩි බෝර්ඩ් එකක් ගහලා ඩිමෝ බට්ටෙක් හයර් එකට ගමු මාසෙකට. මාලබේ අර කම්පියුටර් කඩේ (ඔව් ඔව්. උගේ කඩේ තමා.) ඉස්සරහා ලොරිය නවත්තලා පොල් ගොඩ ගහමු. අපේ එකෙක්ගේ තැනක් නිසා කිසි අවුලක් නෑ. මොකද කියන්නේ? මාසයක් කරලා බලමුද?
අපෝ මට ඔය බඩාව විශ්වාස නෑ...වෙන තැනක් බලලා පටන් ගමු...මම එවර් රෙඩි...

බොලේ මේ පූවට අපි සලකනව මදිනේ ඈහ්...පොඩි මිනිහෙක් නෙමෙයිනේ...බැලු බැලු අත ව්‍යාපාර...api nam ganne na habai wikunanawa 50+![]()
පූසෝ මොකටද පොල් ගන්නේ? පූසො ගන්න ඕනේ කිරි..![]()

ඒ මොකෝ සුදූ...මට මේකට දැං එන්න බයයි ඕයි..............

magulak kiynawa mehe 55-60![]()

අපෝ මට ඔය බඩාව විශ්වාස නෑ...වෙන තැනක් බලලා පටන් ගමු...මම එවර් රෙඩි...
![]()

නෑ...හයිවේ හදපු ගමන් මන් එවනවා පුවාට පොල් ලෝඩ් එකක්.....![]()

ඒ මොකෝ සුදූ...![]()
මගේ පතිනිවත කෙළෙසන්න බලං ඉන්නවලු කවුද.............
අහවල් එකක්ද?

පොල් දෙන්නේ නැහැ....
පොල් ත්රිකොනේ නේ මාමේ අකුරු අඩුවෙන් වැදිලා...
![]()

මගේ පතිනිවත කෙළෙසන්න බලං ඉන්නවලු කවුද.............![]()

මගේ පතිනිවත කෙළෙසන්න බලං ඉන්නවලු කවුද.............![]()

එහෙනම් තියෙන්නේ ඉතිං ක්ලිනික් එක ඉස්සරහ තමා. ඔව්. එතන හොඳයි බඩා කඩේට වඩා. හන්දියෙමත් එක්කනේ. එතන ලොරිය නවත්තලා පොල්ගොඩ ගහමු.
දැං කියයි ඉතිං මේකට ඇවිල්ලා..