ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇ# දෙක තලාගන්න බෑ.....:baffled:
    ඉස්සර දවසක වැටිලා පාරදිගේ රෝල් වෙලා ගියා ෆියරෝFX එකක වැඩට ගිහින් ගෙදර යනකොට. පාරේ අරක්කු හදන්න ගෙනියන උක් පැනි වැටිලා වන්ගුවක පේන්නේ නෑ යන වන්ගුව නමන නමන එකා වැටෙනවලු එදා. අලුත බැඳපු ජෝඩුවක් වැටිලා පතුරු ගහන් උන්න. මට ලොකුවට තුවාල උනේ නෑ ඒත් උඩහ වන්ගුව පැත්තෙන් වාහනයක් ආව නම් මාව චප්ප වෙනවා. මාර බයවිල්ලක් බය වුනේ. සතියක් යන්න කලින් බයික් එක විකුනුවා. දැනුත් බයික් එකකට නගිනකොට ඒක මතක්වෙනවා මලයෝ...:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    හපොයි... බයික් ඔහොම තමා අප්පා... වෙලාවකට එපා වෙනවා. මට එපාම වුනේ නෑ. ඔහොම මං අඳුරන අයිය කෙනෙකුත් නෝනත් එක්කම පතබෑවුනා හෙන දුරක ගිහින් පාරෙ ඩීසල් තිබිල.:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උදේම චානකයා ලිදේ..... :P

    10636690_10152627532929825_5156601093142542976_o.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොහෙද හොඳ ප්ලේස් එකක් තියෙන්නේ..:rolleyes:

    නැත්නම් බෆල් දෙකක් ගන්නවා ස්පීකර් මාරු නොකර.:dull:

    :oo: මෙහෙත් තියෙනවා ජපන් ඕගන්.... ගිටාර්..... වොෂින් මැෂින්ද අරවද මේවද ගෙන්වන උන් වගයක්...... මම නම්බර් එක හොයලා දෙන්නම්..... අහලා බලන්න..... ආයේ මාළඹේ සිනෙක් එකට හැරෙන පාර කිට්ටුවත් නිකෝබාද මොකක්ද එකක් තියේ...... බලමු හොයලා...... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: පාරේ උක් පැණි / ඩීසල් වලට බයික් ලිස්සලා යනවද බං.....?? අම්මෝ...... යකෝ දැන් පාරේ වැටිලා තියෙන ඒවා මොනවද කියලත් මීටරෙන් යන්න වෙන පාටයි.... ටයර් හොද උනත් ලිස්සනවද ඕවා තිබ්බොත්.......?? :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: පාරේ උක් පැණි / ඩීසල් වලට බයික් ලිස්සලා යනවද බං.....?? අම්මෝ...... යකෝ දැන් පාරේ වැටිලා තියෙන ඒවා මොනවද කියලත් මීටරෙන් යන්න වෙන පාටයි.... ටයර් හොද උනත් ලිස්සනවද ඕවා තිබ්බොත්.......?? :dull:

    උපන් දවසේ ඉඳන් බයික් වලින් රේස් ගියපු උන් වැටෙන්නේ...:dull: ටෝනි අයියා නෝනත් එක්ක හැට්න් පැත්තේ කොහේහරි වංගුවක පතබෑවිලා තිබ්බා පාරෙ ඩීසල් තිබිලා. ගෙදර එන්නත් බැරුව දවසක් ඉඳල තමා ඇවිත් තිබ්බේ..:dull:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015

    මාවත් දවසක් ලිස්සුව මචං පාරේ වන්ගුවක පොල්තෙල් බෑග් එකක් හැලිලා :P:rofl:

    හලපු එකාගේ අම්මට ***

    හොද වෙලාවට වැටෙන්නේ නැතුව බේරුවා :love: මම වැටුනත් බයික් එක නම් වට්ටන්නේ නැහැ රජෝ :love::love::love::love:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මගෙ එකටනම් උක්පැනි ඩීසල් නතින්ග් :shocked: ඇයි ට්‍රැක්ශන් කන්ට්‍රෝල් තියෙනවනෙ :yes: ඔක්කොම වැඩ ටික ECU එකට බාර දීල තියෙන්නෙ :love:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,229
    4,382
    113
    ඇයි එන්නද

    oyaa chu karanne pol katu walata da?:(
    mama nam chu karanne commode ekata:)

    mechchara loku wealth pol katu walata chu karana eka nam harima naughty wadak:(

    උපන් දවසේ ඉඳන් බයික් වලින් රේස් ගියපු උන් වැටෙන්නේ...:dull: ටෝනි අයියා නෝනත් එක්ක හැට්න් පැත්තේ කොහේහරි වංගුවක පතබෑවිලා තිබ්බා පාරෙ ඩීසල් තිබිලා. ගෙදර එන්නත් බැරුව දවසක් ඉඳල තමා ඇවිත් තිබ්බේ..:dull:

    මාව එක දවසක් ලිස්සලා ගියා පාරේ වතුරයි නුග ගෙඩි තිබිලා. ඒවා උඩින් වාහන ගිහින් හෑලපේ වගේ තිබ්බේ, වැටුනේ නම් නැ
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මාව එක දවසක් ලිස්සලා ගියා පාරේ වතුරයි නුග ගෙඩි තිබිලා. ඒවා උඩින් වාහන ගිහින් හෑලපේ වගේ තිබ්බේ, වැටුනේ නම් නැ

    නුග ගෙඩි ද ? නැත්නම්

    IMG_0285.JPG

    මේවටත් සෑහෙන්න ලිස්සනවා :P:P:P:rofl:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    සුභ උදෑසනක් කුකුළණි...... බයික් එකක (පල්සර්) ඉස්සරහා පස්ස ටයර් වලින් කොච්චර වගේ දුවන්න පුලුවන්ද......??

    මගෙ එකේ නම් පිටිපස්ස 30000 ක් වගේ තමයි පදින්න පුලුවන්, :yes:
    ඉස්සරහ එක නම් 42000 ක් වගේ, :yes:
    දැන් යන්නෙ පිටිපස්සෙ 3න් වෙනි ටයර් එක...:baffled:
    ඉස්සරහටත් එකක් ඉල්ල ඉල්ල ඉන්නෙ:baffled::baffled:
    85421Km දුවල දැං බයික් එක (Pulser 135):love::love:
    :D:D:Dගෙවල් වල පුස් කන ඒවට රිදෙයි:D:D:D
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    පොඩි එකෝ.... සෙටප් එකේ වැඩේට නම් මම හිතන්නේ ඔය ජපන් බඩු ගෙන්වන තැනකින් හොයාගන්න පුලුවන් වෙයි...... :yes:

    මාමි මොකක්ද වෙන්න ඕනේ?

    සුභ උදෑසනක් කුකුළණි...... බයික් එකක (පල්සර්) ඉස්සරහා පස්ස ටයර් වලින් කොච්චර වගේ දුවන්න පුලුවන්ද......??

    මගේ බයික් එකේ 23 000 ක් විතර දිව්වා බං.MRF.
     
    Status
    Not open for further replies.