ඇ# දෙක තලාගන්න බෑ.....

ඇ# දෙක තලාගන්න බෑ.....
ඉස්සර දවසක වැටිලා පාරදිගේ රෝල් වෙලා ගියා ෆියරෝFX එකක වැඩට ගිහින් ගෙදර යනකොට. පාරේ අරක්කු හදන්න ගෙනියන උක් පැනි වැටිලා වන්ගුවක පේන්නේ නෑ යන වන්ගුව නමන නමන එකා වැටෙනවලු එදා. අලුත බැඳපු ජෝඩුවක් වැටිලා පතුරු ගහන් උන්න. මට ලොකුවට තුවාල උනේ නෑ ඒත් උඩහ වන්ගුව පැත්තෙන් වාහනයක් ආව නම් මාව චප්ප වෙනවා. මාර බයවිල්ලක් බය වුනේ. සතියක් යන්න කලින් බයික් එක විකුනුවා. දැනුත් බයික් එකකට නගිනකොට ඒක මතක්වෙනවා මලයෝ...![]()

කොහෙද හොඳ ප්ලේස් එකක් තියෙන්නේ..
නැත්නම් බෆල් දෙකක් ගන්නවා ස්පීකර් මාරු නොකර.![]()
මෙහෙත් තියෙනවා ජපන් ඕගන්.... ගිටාර්..... වොෂින් මැෂින්ද අරවද මේවද ගෙන්වන උන් වගයක්...... මම නම්බර් එක හොයලා දෙන්නම්..... අහලා බලන්න..... ආයේ මාළඹේ සිනෙක් එකට හැරෙන පාර කිට්ටුවත් නිකෝබාද මොකක්ද එකක් තියේ...... බලමු හොයලා...... 
පාරේ උක් පැණි / ඩීසල් වලට බයික් ලිස්සලා යනවද බං.....?? අම්මෝ...... යකෝ දැන් පාරේ වැටිලා තියෙන ඒවා මොනවද කියලත් මීටරෙන් යන්න වෙන පාටයි.... ටයර් හොද උනත් ලිස්සනවද ඕවා තිබ්බොත්.......?? 
පාරේ උක් පැණි / ඩීසල් වලට බයික් ලිස්සලා යනවද බං.....?? අම්මෝ...... යකෝ දැන් පාරේ වැටිලා තියෙන ඒවා මොනවද කියලත් මීටරෙන් යන්න වෙන පාටයි.... ටයර් හොද උනත් ලිස්සනවද ඕවා තිබ්බොත්.......??
![]()
ටෝනි අයියා නෝනත් එක්ක හැට්න් පැත්තේ කොහේහරි වංගුවක පතබෑවිලා තිබ්බා පාරෙ ඩීසල් තිබිලා. ගෙදර එන්නත් බැරුව දවසක් ඉඳල තමා ඇවිත් තිබ්බේ..
පාරේ උක් පැණි / ඩීසල් වලට බයික් ලිස්සලා යනවද බං.....?? අම්මෝ...... යකෝ දැන් පාරේ වැටිලා තියෙන ඒවා මොනවද කියලත් මීටරෙන් යන්න වෙන පාටයි.... ටයර් හොද උනත් ලිස්සනවද ඕවා තිබ්බොත්.......??
![]()

මම වැටුනත් බයික් එක නම් වට්ටන්නේ නැහැ රජෝ 

oyaa chu karanne pol katu walata da?
mama nam chu karanne commode ekata
mechchara loku wealth pol katu walata chu karana eka nam harima naughty wadak![]()
උපන් දවසේ ඉඳන් බයික් වලින් රේස් ගියපු උන් වැටෙන්නේ...ටෝනි අයියා නෝනත් එක්ක හැට්න් පැත්තේ කොහේහරි වංගුවක පතබෑවිලා තිබ්බා පාරෙ ඩීසල් තිබිලා. ගෙදර එන්නත් බැරුව දවසක් ඉඳල තමා ඇවිත් තිබ්බේ..
![]()
මාව එක දවසක් ලිස්සලා ගියා පාරේ වතුරයි නුග ගෙඩි තිබිලා. ඒවා උඩින් වාහන ගිහින් හෑලපේ වගේ තිබ්බේ, වැටුනේ නම් නැ

සුභ උදෑසනක් කුකුළණි...... බයික් එකක (පල්සර්) ඉස්සරහා පස්ස ටයර් වලින් කොච්චර වගේ දුවන්න පුලුවන්ද......??

ගෙවල් වල පුස් කන ඒවට රිදෙයි

නුග ගෙඩි ද ? නැත්නම්
http://www.performanceboats.com/gallery/data/500/medium/IMG_0285.JPG
මේවටත් සෑහෙන්න ලිස්සනවා![]()

පොඩි එකෝ.... සෙටප් එකේ වැඩේට නම් මම හිතන්නේ ඔය ජපන් බඩු ගෙන්වන තැනකින් හොයාගන්න පුලුවන් වෙයි......![]()
සුභ උදෑසනක් කුකුළණි...... බයික් එකක (පල්සර්) ඉස්සරහා පස්ස ටයර් වලින් කොච්චර වගේ දුවන්න පුලුවන්ද......??