රාගම හොස්පිටල් එකෙන් මොකක් හරි කෙරෙන්න තියෙනවා නම් පොඩ්ඩක් කියපන්..උත්සහයක් දරන්න පුළුවන්..![]()

මූව ගේමු නේද කොහොම හරි..
මේ උඹ එන නො එන එක මට පොඩ්ඩක් කලින් කියපන්. ඒ අනුව තමයි මම ට්‍රාන්ස්පෝට් ගැන බලාගන්නේ.....![]()
නැත්තම් ඕකා හිතේ දුකට දවසට 50ම ඉවර කරයි....

එන්න කලින් කොල් එකක් දෙන්නම් පරන නො එකනෙ තම තියෙන්නෙ![]()
පල පල යන්න, උඹ ගියපාර ආපු වෙලේ කියුවද....![]()
බය වෙන්න එපා මිනි අයියේ..ගයියා කවදාවත් අපිව මිට් වෙන්න එන්නේ නෑ....නැහැ


ඔව් නේ, ෆේක් ටික ගැන දන්න උන් ඉන්න නිසා......බය වෙන්න එපා මිනි අයියේ..ගයියා කවදාවත් අපිව මිට් වෙන්න එන්නේ නෑ....![]()

සුදු කෙල්ලේ..![]()



මගේ සුදු අක්කේ.....හා ගයාන් අයියේ...කොහොමෙයි....සුදු කෙල්ලේ..![]()


කෙල්ලේ..![]()

හා කොල්ලෝ.....
හරේ මං කියන්නම්..![]()


දිව දැම්මොත් සොරි ඉතින්..කල්ලත් ලෑ බෝල්ලත් ලෑ තමා....මොකද්ද ඒ සීන් එක?


ඒ වෙනම තියෙන එක තමා ගමා නිකන් ඉන්න වෙලාවට හොල්ල හොල්ල ඉන්නේ...මල්ලි අර කකුලේ කැඩිච්ච කෑල්ලක් මොකෝ වෙනම තියෙන්නේ?????![]()

දිව දැම්මොත් සොරි ඉතින්..කල්ලත් ලෑ බෝල්ලත් ලෑ තමා....![]()
hama magulatama diwa danawata honda wadeහැප්පිච්ච වෙලේ උඩ තිබ්බ ඇට කෑල්ලක් පහලට ඇවිල්ලලු...මල්ලි අර කකුලේ කැඩිච්ච කෑල්ලක් මොකෝ වෙනම තියෙන්නේ?????![]()

දැන් ඉතින් ආපහු උඩට යවන්න බැලූ..හැමදාම ඔහොම තමා...

හොරා කන පූසන්ට හොඳ පාඩම්....hama magulatama diwa danawata honda wade

