EK Married Club-11

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රාගම හොස්පිටල් එකෙන් මොකක් හරි කෙරෙන්න තියෙනවා නම් පොඩ්ඩක් කියපන්..උත්සහයක් දරන්න පුළුවන්..:yes:

    හරේ මං කියන්නම්..:yes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :P:lol::lol:
    මේ උඹ එන නො එන එක මට පොඩ්ඩක් කලින් කියපන්. ඒ අනුව තමයි මම ට්‍රාන්ස්පෝට් ගැන බලාගන්නේ.....:rolleyes:
    මූව ගේමු නේද කොහොම හරි..:yes: නැත්තම් ඕකා හිතේ දුකට දවසට 50ම ඉවර කරයි....:sorry::sorry:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එන්න කලින් කොල් එකක් දෙන්නම් පරන නො එකනෙ තම තියෙන්නෙ:lol:

    පල පල යන්න, උඹ ගියපාර ආපු වෙලේ කියුවද....:rolleyes:

    :baffled::sorry: නැහැ
    බය වෙන්න එපා මිනි අයියේ..ගයියා කවදාවත් අපිව මිට් වෙන්න එන්නේ නෑ....:rofl::rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බය වෙන්න එපා මිනි අයියේ..ගයියා කවදාවත් අපිව මිට් වෙන්න එන්නේ නෑ....:rofl::rofl:
    ඔව් නේ, ෆේක් ටික ගැන දන්න උන් ඉන්න නිසා......:P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මල්ලි අර කකුලේ කැඩිච්ච කෑල්ලක් මොකෝ වෙනම තියෙන්නේ?????:oo::oo:
    ඒ වෙනම තියෙන එක තමා ගමා නිකන් ඉන්න වෙලාවට හොල්ල හොල්ල ඉන්නේ...:yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මගේ තර්කය නිවැරදියි නේද හා....:rolleyes::rolleyes:
    11.gif
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මල්ලි අර කකුලේ කැඩිච්ච කෑල්ලක් මොකෝ වෙනම තියෙන්නේ?????:oo::oo:
    හැප්පිච්ච වෙලේ උඩ තිබ්බ ඇට කෑල්ලක් පහලට ඇවිල්ලලු...:(:( දැන් ඉතින් ආපහු උඩට යවන්න බැලූ..හැමදාම ඔහොම තමා...:sorry::sorry: