ඒ වෙනම තියෙන එක තමා ගමා නිකන් ඉන්න වෙලාවට හොල්ල හොල්ල ඉන්නේ...![]()

අම්මපා කියන්න අයියේ.....

හැප්පිච්ච වෙලේ උඩ තිබ්බ ඇට කෑල්ලක් පහලට ඇවිල්ලලු...දැන් ඉතින් ආපහු උඩට යවන්න බැලූ..හැමදාම ඔහොම තමා...
![]()

බොරු කියන්න එපා සන්....

මල්ලි අර කකුලේ කැඩිච්ච කෑල්ලක් මොකෝ වෙනම තියෙන්නේ?????![]()
ඌරු රාජ් &^%%*!!!!!!!!
අරක යට යන්න තව දෙකක් ඕන....
සෙද්දක් ද කොරන්නේ.....
රෙප් හිගමු එහෙනම්...... 
කැඩිල වෙන්වෙලා.. ඒකට බ්ලඩ් සප්ලයි එකක් නැතිනිසා ඒකේ වර්ධනයක්නෑලු.

එතකොට??? මල්ලි ඕක sinhala බෙහෙත් වලින් බැරිද හොද කරන්න????u.we.sa![]()

ඒ මක්කෙටයි?????සෙටමෝල සදහා භාවිතයට සුදුසු, ඕස්ට්‍රේලියාවේ නිපදවන ලද, ස්මෝකි බාබකිව් සෝස් ලීටරයක් ලැබුණු බව දන්වනු කැමැත්තෙමි!
රෙද්ද..... මම දැක්කේ බෝතලයක් හම්බ උනා කියලා වගේ...... ශික් විතරක්....... 
සාදුකින් පෙලෙන උන් දැං ඉතින් නැගිටියවු... අන්තිම.. කෑමට.. සෙට් වෙයවි
සිරාවට මුගේ කෑම අවුල් ගියොත් කිරියේ පරණ මෙම්බර්ලා කීයක් කිරියට අහිමි වෙනවද.....?? 
දැනුත් තියනව කුකුලෝ....රෙඩ් ලේබල්-1/බකාඩි-2/කොසැක් වොද්කා-2/ඉතාලියානු රතු වයින්-1/මලගා පලතුරු වයින්-1 (සන් බෝයි විසින් එවන්නට යෙදුනු එක)රෙද්ද..... මම දැක්කේ බෝතලයක් හම්බ උනා කියලා වගේ...... ශික් විතරක්.......
![]()

සෙටමෝලට එන්නට නියමිත් වරත්තු කුකුළණි!
තොපි කොක්ටේල් ගසන්නෙහු ද?
මම වරක් රසවිදි බ්ලූ සැෆායර් කොක්ටේල් එක දැමීමට සිතී තිබේ. වොද්කා+වයිට් රම්+ලෙමන් ජූස්+ඩ්‍රයි ජින්ජර් ඒල්+මින්ට් කොල එක්ස්ට්‍රෑක්ට් අඩංගුය....
පට්ට පදිරිය...
තොපේ අදහස් දක්වනු යෙහෙකි.
දානවා නම් වොද්කා එකක් සහ වයිට් රම් එකක් කවුරුන් හෝ ඇන්න එනවා නම් යෙහෙකි......

සිරාවට මුගේ කෑම අවුල් ගියොත් කිරියේ පරණ මෙම්බර්ලා කීයක් කිරියට අහිමි වෙනවද.....??
![]()

සිරාවට මුගේ කෑම අවුල් ගියොත් කිරියේ පරණ මෙම්බර්ලා කීයක් කිරියට අහිමි වෙනවද.....??
![]()

lol oishik..කැත සීන් එක ඕයි ...මම කල්පනා කලේ එතකොට MC එක රන් කරන්නේ ජය ජය මහින්ද නේද ?![]()

කොක්ටේල් බී නොමැත....සෙටමෝලට එන්නට නියමිත් වරත්තු කුකුළණි!
තොපි කොක්ටේල් ගසන්නෙහු ද?
මම වරක් රසවිදි බ්ලූ සැෆායර් කොක්ටේල් එක දැමීමට සිතී තිබේ. වොද්කා+වයිට් රම්+ලෙමන් ජූස්+ඩ්‍රයි ජින්ජර් ඒල්+මින්ට් කොල එක්ස්ට්‍රෑක්ට් අඩංගුය....
පට්ට පදිරිය...
තොපේ අදහස් දක්වනු යෙහෙකි.
දානවා නම් වොද්කා එකක් සහ වයිට් රම් එකක් කවුරුන් හෝ ඇන්න එනවා නම් යෙහෙකි......
මොන මගුලක් වෙයිද දන්නේ නෑ...

මන් මේ වැරදි දෙයක් අහනවා නම් සමාවෙන්ට ඕන...ඇයි අයියේ ඔක්කොම ඔයා ගානේ දෙන්නේ????![]()

මන් මේ වැරදි දෙයක් අහනවා නම් සමාවෙන්ට ඕන...ඇයි අයියේ ඔක්කොම ඔයා ගානේ දෙන්නේ????![]()