EK Married Club-11

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    mama ගියා පුසෝ , චුමලියෝ , ඔටුවෝ ගුඩ් නයිටක් වේවා
    gu.na:cool:
    ඔඕ නරකම නැහැ මෙයා.....:yes::yes::cool:

    හික්ස්...... :rofl::rofl:
    :rofl::cool:
    දම්බ් කඩන්නත් එපා , ආතල් එක කඩන්නත් එපා ඔහොම හෙමිට අරන් පල , වැඩි සිනි ප්ලේන්ටියක් ගහපන් .....
    :rofl::rofl: ow ow me gahana gaman wadinaaw bokkaat karant wadinnaha
    yan unata guna
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    avatar312790_52.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සියළු දෙනාටම ඇගේ ඇති විෂ අඩුවෙනු පිණිස ග්‍රීන් ටී කොක්ටේලයක් සුදුසු බව සිතමි......
    ජින්+වයිට් රම්+ග්‍රීන් ටී+ලෙමන් ජූස්+ඇපල් සයිඩර්+සෝල්ටඩ් අයිස්+ග්‍රීන් ගේජ් සිරප්
    වන් ඔෆ් ද බෙස්ට්ස් ඕල් ද ටයිම්!!!!!!

    :shocked: ජින්+වයිට් රම් විෂ නැද්ද මාමේ......?? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙන්න මේක බලන්න.....මේ පලපුරුදු බාර්ටෙන්ඩර් කෙනෙක් කොක්ටේල් එකක් හදන හැටි.....

    :shocked: මාමේ ඔයත් කොක්ටේල් හදන්න හදන්නේ මෙහෙමද......?? :eek: හෆොයි...... නිකන් බෝතල් ටික බිම වට්ට ගන්න ඕනා නෑ නේද ඔය සෙල්ලම් දාන්න ගිහින්....... :P :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බඩෝ.. අන්න අලියා පල්සර් ක්ලබ් එකට පැනලා... :rolleyes:දන ගස්සමුද පල්සර් ක්ලබ් එකේ ඕත් එක දෙනකම්..:P:P:P

    :P අලියා ස්කූටි පදින්න ගිහින් මාස හයෙන් හයට එන්ජින් රෙපයාර් එයි.... පොඩි පහේ බරක්යෑ...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපි ඉතින් බොහොම සුළුවෙන් තමා කරන්නේ..අපිට පුළුවන් විදිහට...ඒ නිසා අපිට නම් ඒක ගොඩක් ලොකුයි...:yes::yes:

    :yes: එකෙන්ම..... ඕක පැහැදිලි ඉරිසියාව එන්න වෙන්නේ නැති එකට...... :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තෝ මගෙන් අහගන්නයි හදන්නේ පදුරු වේසි!!!

    :rofl: ඉතින් මාමනේ මාමේ කුරු කුරු ගගා හිටියේ ඒක ඉල්ලලා...... කලින් තරි මාමත් ඔහොම ඉල්ලලා මම දුන්නේ ඔහොම තමා...... :P