ඔහොමත් අහනවද හලෝ කඹ අරන් ගියාද කියල
![]()
මන් ගිහින් නැහැ නෙව...අහන්ට ඕනෑ ගිය මාමාලාගෙන්....අම්මපා ඕනද දන්නේ නැහැ...


ඔහොමත් අහනවද හලෝ කඹ අරන් ගියාද කියල
![]()


මන් ගිහින් නැහැ නෙව...අහන්ට ඕනෑ ගිය මාමාලාගෙන්....අම්මපා ඕනද දන්නේ නැහැ...![]()


gu.namama ගියා පුසෝ , චුමලියෝ , ඔටුවෝ ගුඩ් නයිටක් වේවා

ඔඕ නරකම නැහැ මෙයා.....
හික්ස්......![]()


දම්බ් කඩන්නත් එපා , ආතල් එක කඩන්නත් එපා ඔහොම හෙමිට අරන් පල , වැඩි සිනි ප්ලේන්ටියක් ගහපන් .....

ow ow me gahana gaman wadinaaw bokkaat karant wadinnahaසියළු දෙනාටම ඇගේ ඇති විෂ අඩුවෙනු පිණිස ග්රීන් ටී කොක්ටේලයක් සුදුසු බව සිතමි......
ජින්+වයිට් රම්+ග්රීන් ටී+ලෙමන් ජූස්+ඇපල් සයිඩර්+සෝල්ටඩ් අයිස්+ග්රීන් ගේජ් සිරප්
වන් ඔෆ් ද බෙස්ට්ස් ඕල් ද ටයිම්!!!!!!
ජින්+වයිට් රම් විෂ නැද්ද මාමේ......?? 
ඕව ගසලා උඹල එක්ස්පයර් උනොත් අර පවුල් පන්සල් වලට යන කල මොකක්ද ?![]()
එහෙම වෙන්නේ නෑ..... අපි කිරිත් එක්ක සමහන් බොනවනේ...... 
මෙන්න මේක බලන්න.....මේ පලපුරුදු බාර්ටෙන්ඩර් කෙනෙක් කොක්ටේල් එකක් හදන හැටි.....
මාමේ ඔයත් කොක්ටේල් හදන්න හදන්නේ මෙහෙමද......??
හෆොයි...... නිකන් බෝතල් ටික බිම වට්ට ගන්න ඕනා නෑ නේද ඔය සෙල්ලම් දාන්න ගිහින්.......

එහෙම වෙන්නේ නෑ..... අපි කිරිත් එක්ක සමහන් බොනවනේ......
![]()




බඩෝ.. අන්න අලියා පල්සර් ක්ලබ් එකට පැනලා...දන ගස්සමුද පල්සර් ක්ලබ් එකේ ඕත් එක දෙනකම්..
![]()
අලියා ස්කූටි පදින්න ගිහින් මාස හයෙන් හයට එන්ජින් රෙපයාර් එයි.... පොඩි පහේ බරක්යෑ...... 
අපි ඉතින් බොහොම සුළුවෙන් තමා කරන්නේ..අපිට පුළුවන් විදිහට...ඒ නිසා අපිට නම් ඒක ගොඩක් ලොකුයි...![]()
එකෙන්ම..... ඕක පැහැදිලි ඉරිසියාව එන්න වෙන්නේ නැති එකට...... 
යුරා ගෙන් රස පිළිබදව අසා දැන ගන්න.....
වදින්නේ ශ්රී ලංකා තැපැලේ වේගයෙනි.......![]()

තෝ මගෙන් අහගන්නයි හදන්නේ පදුරු වේසි!!!
ඉතින් මාමනේ මාමේ කුරු කුරු ගගා හිටියේ ඒක ඉල්ලලා...... කලින් තරි මාමත් ඔහොම ඉල්ලලා මම දුන්නේ ඔහොම තමා...... 