ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලැජ්ජ නැද්ද ඕයි ආණ්ඩුවෙ සල්ලි වලින් ට්‍රිප් යන්න.:rofl:

    :baffled: ඉතින් දැන් ඔය අරලිය දන්සැලෙන් කන හැමෝම ආණ්ඩුවට ජන්දේ දෙනවද......?? නෑ නේ..... ඉතින් ඒ වගේ තමා අපිත්...... :D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled: ඉතින් දැන් ඔය අරලිය දන්සැලෙන් කන හැමෝම ආණ්ඩුවට ජන්දේ දෙනවද......?? නෑ නේ..... ඉතින් ඒ වගේ තමා අපිත්...... :D

    කාලා කාල අනිත් පැත්තට දෙන එක නම් හොඳ වැඩේ..:yes::yes:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ජන්තු අයියා;17554757 said:
    බයික් වලටත් එහෙමයි බං..හිටපු ගමන ලයිට් ගැජට් දාගෙන එන බයික් ඔක්කොම නතර කරලා එතනදීම ගලවන්න කියනවා ලයිට්..

    පොඩියට ලයිට් ටිකක්වත් ගහන්න බැරිද බන්:dull:නියෝන් ලයිට් ,නයිට් රයිඩර් ලයිට්
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කෝ මේ පල්සර් කුකුල්ලු?:confused:

    Zsi7Aln.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුලනේ
    හෙට ඉදන් සතියක් විතර බස් එකේ බඩගාන්න එපැයි ඉතින්

    ගියට කමක්නෑ කුඩ පාරවල් එහෙම කන්න එපා..:no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණේ....... කෝ මාර්ක් නෝ මාර්ක් බලන්න ගියා..... අපරාදෙ සල්ලි...... :P විජය නන්දසිරි හිටියට හිනා යන සීන් අඩුයි...... :dull: කොටින්ම කියනවා නම් හිනා ගියේ නෑ....... :(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුළණේ....... කෝ මාර්ක් නෝ මාර්ක් බලන්න ගියා..... අපරාදෙ සල්ලි...... :P විජය නන්දසිරි හිටියට හිනා යන සීන් අඩුයි...... :dull: කොටින්ම කියනවා නම් හිනා ගියේ නෑ....... :(

    හිනායන්න ෆිල්ම් එක බලන්න එපායෑ..:rofl: ෆිල්ම් එක අස්සේ මූ... :rolleyes:එක්කෝ ඕන්නෑ..:P

    ඔය කෝකත් එකයි.. ගූ හැත්තෑවයි ඔක්කොම.:dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :frown: වැල ගැමා හිතාගෙන ඉන්නේ ඌට වෙන්ඩ මැෂිම එක්ක ෆිල්ම් හෝල් ගානේ(ගම්පහ) රිංගපු සීන් එක වගේ කියලා බැදපු උන් ෆිල්ම් බලන්න ගියහමත්..... :lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආ කුකුළණේ....... කෝ මාර්ක් නෝ මාර්ක් බලන්න ගියා..... අපරාදෙ සල්ලි...... :P විජය නන්දසිරි හිටියට හිනා යන සීන් අඩුයි...... :dull: කොටින්ම කියනවා නම් හිනා ගියේ නෑ....... :(

    ෆිල්ම් එක නොබලා වටේ ඉන්න කපල් දිහා බලන් හිටියම හිනා යයිද?:P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ

    අලුතින්ම නම් 2යි 15ක් ද කොහෙද වෙනව.. :baffled:
    සෙකන්ඩ් හෑන්ඩ් නම් හොඳ එකක් ගන්න පුලුවන් 130ත් 160 ත් අතර ගානකට
    :yes:

    පරන මොඩ්ල් එක නම් ගන්න එපා මචෝ තෙල් 35ක් වගේ කරන්නෙ :angry::angry:
    අලුත් මොඩ්ල් එක ගනින් Het Technology නිසා ඒක නම් තෙල් කරනව 50ක් විතර
    :oo:
    ela machan..thanx reply ekata,,,:D
     
    Status
    Not open for further replies.