කවුද ඩෝ ඩිෆෙන්ස් එකට බැන්නේ......??
![]()
![]()
ලැජ්ජ නැද්ද ඕයි ආණ්ඩුවෙ සල්ලි වලින් ට්‍රිප් යන්න.

කවුද ඩෝ ඩිෆෙන්ස් එකට බැන්නේ......??
![]()
![]()

චානකයාගෙන් අද ගෙදරද ඈහුවා විතරයි ඌ මිසින්......![]()
![]()

ලැජ්ජ නැද්ද ඕයි ආණ්ඩුවෙ සල්ලි වලින් ට්‍රිප් යන්න.![]()
ඉතින් දැන් ඔය අරලිය දන්සැලෙන් කන හැමෝම ආණ්ඩුවට ජන්දේ දෙනවද......?? නෑ නේ..... ඉතින් ඒ වගේ තමා අපිත්...... 
ඌ විසිල් විතරයි බල්ටි නෑ...![]()
බය වෙන්න ඈති අපි දවල් කෑමට එයි කියලා....... 
ඉතින් දැන් ඔය අරලිය දන්සැලෙන් කන හැමෝම ආණ්ඩුවට ජන්දේ දෙනවද......?? නෑ නේ..... ඉතින් ඒ වගේ තමා අපිත්......
![]()


ජන්තු අයියා;17554757 said:බයික් වලටත් එහෙමයි බං..හිටපු ගමන ලයිට් ගැජට් දාගෙන එන බයික් ඔක්කොම නතර කරලා එතනදීම ගලවන්න කියනවා ලයිට්..
නියෝන් ලයිට් ,නයිට් රයිඩර් ලයිට්චානකයාගෙන් අද ගෙදරද ඈහුවා විතරයි ඌ මිසින්......![]()
![]()


ආ කුකුලනේ
හෙට ඉදන් සතියක් විතර බස් එකේ බඩගාන්න එපැයි ඉතින්

විජය නන්දසිරි හිටියට හිනා යන සීන් අඩුයි......
කොටින්ම කියනවා නම් හිනා ගියේ නෑ....... 
ආ කුකුළණේ....... කෝ මාර්ක් නෝ මාර්ක් බලන්න ගියා..... අපරාදෙ සල්ලි......විජය නන්දසිරි හිටියට හිනා යන සීන් අඩුයි......
කොටින්ම කියනවා නම් හිනා ගියේ නෑ.......
![]()
ෆිල්ම් එක අස්සේ මූ...
එක්කෝ ඕන්නෑ..

වැල ගැමා හිතාගෙන ඉන්නේ ඌට වෙන්ඩ මැෂිම එක්ක ෆිල්ම් හෝල් ගානේ(ගම්පහ) රිංගපු සීන් එක වගේ කියලා බැදපු උන් ෆිල්ම් බලන්න ගියහමත්..... 
ආ කුකුළණේ....... කෝ මාර්ක් නෝ මාර්ක් බලන්න ගියා..... අපරාදෙ සල්ලි......විජය නන්දසිරි හිටියට හිනා යන සීන් අඩුයි......
කොටින්ම කියනවා නම් හිනා ගියේ නෑ.......
![]()

ela machan..thanx reply ekata,,,
අලුතින්ම නම් 2යි 15ක් ද කොහෙද වෙනව..
සෙකන්ඩ් හෑන්ඩ් නම් හොඳ එකක් ගන්න පුලුවන් 130ත් 160 ත් අතර ගානකට
පරන මොඩ්ල් එක නම් ගන්න එපා මචෝ තෙල් 35ක් වගේ කරන්නෙ
අලුත් මොඩ්ල් එක ගනින් Het Technology නිසා ඒක නම් තෙල් කරනව 50ක් විතර![]()
