එක හතුරෙක් පන්නගත්තා...අනිත් ටිකත් පන්නලා තමයි පස්ස බලන්නේ...මීළඟට පැනලා දුවන්න කැමති ඔබද?නැත්තන් ඔබද?ප්‍රශ්නය අපෙන්...පිළිතුරු ඔබෙන්...![]()
අනේ මේ..... වැ.බ.ප.වේ.ය.ම.නි.අ.නැ. 

එක හතුරෙක් පන්නගත්තා...අනිත් ටිකත් පන්නලා තමයි පස්ස බලන්නේ...මීළඟට පැනලා දුවන්න කැමති ඔබද?නැත්තන් ඔබද?ප්‍රශ්නය අපෙන්...පිළිතුරු ඔබෙන්...![]()
අනේ මේ..... වැ.බ.ප.වේ.ය.ම.නි.අ.නැ. 

මනිස්සයෙක් වැටිල ඉන්දෙද්දී කොකං පාන එක විහිළුවක් ද????? ආ.....
මාර විහිළු............![]()

වෙන කවුද අර නාකි තඩිච්චි මිසක්............කවුද කොකං පෑවේ ආ?මේක පුදුම වැඩක්නේ..![]()




good morning aso..
වෙන කවුද අර නාකි තඩිච්චි මිසක්............![]()

වෙන කවුද අර නාකි තඩිච්චි මිසක්............![]()



සුබ උදෑසනක් සන්ජියෝ..චූටික්කි සනීපෙන් නේද?![]()
ඔව් හොඳින්....... දැන් ගෙදර ඉන්නවා....... ඒත් විසේ වැඩිවෙලා හොඳටම....... ටික දවසක් ඉන්න හිතාගෙන දේදුනුගේ අම්මාත් ගෙදර ආවා....... එනිසා ලේසියි බලාගන්න........
අපේ ගෙදර ටිකක් සැරෙන් කතාකරන්නවත් බෑ...අපේ අම්මා ඇඳුම් ලෑස්තිකරගන්නවා ගෙදර යන්න...
ආහ්...එහෙනන් චූටි දුවට හරිම සතුටු ඇති...ආච්චිලා සීයලා අපිට වඩා ආදරෙයි ලමයින්ට...අපේ ගෙදර ටිකක් සැරෙන් කතාකරන්නවත් බෑ...අපේ අම්මා ඇඳුම් ලෑස්තිකරගන්නවා ගෙදර යන්න...
![]()
පැහැදිලි නෑ.......

ඔව්..... අද දේදුනුගේ අක්කත් එනවා කිව්වා....... ඒ ආවම එයාගේ චුටි දුවත් එක්ක අපේ එක සෙට් වුනාම ආයේ ඉතින් අනිත් දේවල් ගැන වගේ වගක් නෑ........

කට්ටිය මාව එලවන්න හදන්නේ මේකෙන්...මම තරි අයියට විහිලු කලා කියලා තරි අයියා ආපහු මේකට එන්නේ නෑ කිව්වලු..![]()
