EK Married Club-11

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එක හතුරෙක් පන්නගත්තා...අනිත් ටිකත් පන්නලා තමයි පස්ස බලන්නේ...මීළඟට පැනලා දුවන්න කැමති ඔබද?නැත්තන් ඔබද?ප්‍රශ්නය අපෙන්...පිළිතුරු ඔබෙන්...:P

    :lol: අනේ මේ..... වැ.බ.ප.වේ.ය.ම.නි.අ.නැ. :angry::angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මනිස්සයෙක් වැටිල ඉන්දෙද්දී කොකං පාන එක විහිළුවක් ද????? ආ.....
    මාර විහිළු............:oo:

    කවුද කොකං පෑවේ ආ?මේක පුදුම වැඩක්නේ..:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සුභ උදෑසනක් වේවා

    azL4DXq_700b.jpg
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුබ උදෑසනක් සන්ජියෝ..චූටික්කි සනීපෙන් නේද?:love::D

    ඔව් හොඳින්....... දැන් ගෙදර ඉන්නවා....... ඒත් විසේ වැඩිවෙලා හොඳටම....... ටික දවසක් ඉන්න හිතාගෙන දේදුනුගේ අම්මාත් ගෙදර ආවා....... එනිසා ලේසියි බලාගන්න........
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් හොඳින්....... දැන් ගෙදර ඉන්නවා....... ඒත් විසේ වැඩිවෙලා හොඳටම....... ටික දවසක් ඉන්න හිතාගෙන දේදුනුගේ අම්මාත් ගෙදර ආවා....... එනිසා ලේසියි බලාගන්න........

    ආහ්...එහෙනන් චූටි දුවට හරිම සතුටු ඇති...ආච්චිලා සීයලා අපිට වඩා ආදරෙයි ලමයින්ට...:yes:අපේ ගෙදර ටිකක් සැරෙන් කතාකරන්නවත් බෑ...අපේ අම්මා ඇඳුම් ලෑස්තිකරගන්නවා ගෙදර යන්න...:sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආහ්...එහෙනන් චූටි දුවට හරිම සතුටු ඇති...ආච්චිලා සීයලා අපිට වඩා ආදරෙයි ලමයින්ට...:yes:අපේ ගෙදර ටිකක් සැරෙන් කතාකරන්නවත් බෑ...අපේ අම්මා ඇඳුම් ලෑස්තිකරගන්නවා ගෙදර යන්න...:sorry:

    ඔව්..... අද දේදුනුගේ අක්කත් එනවා කිව්වා....... ඒ ආවම එයාගේ චුටි දුවත් එක්ක අපේ එක සෙට් වුනාම ආයේ ඉතින් අනිත් දේවල් ගැන වගේ වගක් නෑ........
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පැහැදිලි නෑ.......

    කට්ටිය මාව එලවන්න හදන්නේ මේකෙන්...මම තරි අයියට විහිලු කලා කියලා තරි අයියා ආපහු මේකට එන්නේ නෑ කිව්වලු..:sorry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව්..... අද දේදුනුගේ අක්කත් එනවා කිව්වා....... ඒ ආවම එයාගේ චුටි දුවත් එක්ක අපේ එක සෙට් වුනාම ආයේ ඉතින් අනිත් දේවල් ගැන වගේ වගක් නෑ........

    :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කට්ටිය මාව එලවන්න හදන්නේ මේකෙන්...මම තරි අයියට විහිලු කලා කියලා තරි අයියා ආපහු මේකට එන්නේ නෑ කිව්වලු..:sorry:

    බරපතල විහිළුවක් වත්ද කලේ මෙතරම් දුරදිග යන්න........? :eek: