ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අපේ ඔෆිස් එකේ පල්සර් 135 එකක එන්ජින් එකේ ලොකු සද්දයක් ඇවිත් එදාම හදන්න දැම්මා.
    අද අරන් ඇවිත් තිබ්බා.24000/- බිල :shocked:
    ඔයිල් පම්ප් එකේ වීල් එකක් කඩලා ගිහිල්ලා.උඩට ඔයිල් ගහන්නේ නෑනේ එතකොට.මම දැක්කා බිල් එකේ තියෙනවා රෝකර් ආර්ම්,පිස්ටන් රින්ග්ස් ඔය වගේ සෙට් එකක් දාලා.තව පොඩ්ඩක් එහෙමෙහෙ උනානම් හෙඩ් එකත් තියන්න වෙනවලු.51000km දුවල තියෙන්නේ තාම

    මොකද බං ඔච්චර ගනන්.. කම්පැනිද දැම්මෙ :shocked::shocked::shocked:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    පල්සර ඔයිල් පම්ප් එකට එන්නේ ප්ලාස්ටික් වීල් එකක්. ඕක කැඩුන කියල දැනගන්න ක්‍රමයක් තියෙද ? එහෙම උනා නම් පිස්ටන්, රෝකර් ආම් බේරගන්න පුළුවන් නේද

    සද්දෙන් තමයි බං කියන්න පුලුවන්.. ඔයිල් මාරු කරන්න ඕන උනාමත් එන්ජිමේ සද්දෙ අනුව කියන්න පුලුවන්.. උදේම ස්ටාට් කරාමත් තේරෙනව නේද ඔයිල් වැඩ කරන්න ගත්තම
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සද්දෙන් තමයි බං කියන්න පුලුවන්.. ඔයිල් මාරු කරන්න ඕන උනාමත් එන්ජිමේ සද්දෙ අනුව කියන්න පුලුවන්.. උදේම ස්ටාට් කරාමත් තේරෙනව නේද ඔයිල් වැඩ කරන්න ගත්තම

    හොඳට තේරෙනවා ඔයිල් ටික උඩට ආපුවම සද්දෙ වෙනස..:yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    හොඳට තේරෙනවා ඔයිල් ටික උඩට ආපුවම සද්දෙ වෙනස..:yes:

    click
    click
    click
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අම්ම ගහයි කිව්වලු...:shocked:

    යකෝ අර HML එන්ජින් රෙපෙයාර් කලා 10ක් විතර ගිහින් තිබ්බේ..:angry::angry:
    හෙට පුළුවන් උනොත් බිල් එකේ 4ටො එකක් දාන්නම්කෝ.
    පල්සර ඔයිල් පම්ප් එකට එන්නේ ප්ලාස්ටික් වීල් එකක්. ඕක කැඩුන කියල දැනගන්න ක්‍රමයක් තියෙද ? එහෙම උනා නම් පිස්ටන්, රෝකර් ආම් බේරගන්න පුළුවන් නේද
    සද්දේ වෙනස්වුන ගමන්ම තමා හදන්න දැම්මේ.එතකොටත් කෙලවෙලා ඉවරයි වෙන්න ඇති.බය හිතෙන තරමට සද්දේ වෙනස්වුනා කියලා තමයි පදින කෙනා කිව්වෙනම්
    මොකද බං ඔච්චර ගනන්.. කම්පැනිද දැම්මෙ :shocked::shocked::shocked:

    නාවල නවජන මෝටර්ස් එකට දාලා තියෙන්නේ.කම්පැනි ඩිලර්.බිල් එක හෙට පුළුවන් උනොත් දාන්නම්.කෑලි ගොඩක් දාලා තියෙනවා.වැඩකුලිය විතරක් 4950/-
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මූට අමුතු චූන් එකක් ගිහිල්ලා.. මොකක්හරි කුපාඩි වැඩක් කරන්න ඇති ෂුවර් එකටම..:rolleyes:

    පයන්න තමා :P

    රෙද්ද ඊයෙයි අදයි වැඩට එද්දී යද්දී 3-4 සැරයක්ම කුජීත වැඩක් උනා බන් :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පයන්න තමා :P

    රෙද්ද ඊයෙයි අදයි වැඩට එද්දී යද්දී 3-4 සැරයක්ම කුජීත වැඩක් උනා බන් :baffled:

    ඒක තමා.. මං කිව්වේ...:cool::cool:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඒක තමා.. මං කිව්වේ...:cool::cool:

    කුප්ප වැඩක් නෙවෙයි බොල :angry:

    පාරේ දකුණු පැත්තෙන් ඇවිත් වම් පැත්තට මාරු වෙන්න ඕනේ නිසා යන්තම් ඔලුව හරවල බැලුවට පිටිපස්ස පෙනුනේ නෑ:oo: තව පාරක් බැලුවා ඒත් පෙනුනේ නෑ :baffled:

    පස්සේ මතක් උනේ බයික් එකේ නෙවෙයි පයින් යන්නේ කියලා :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුප්ප වැඩක් නෙවෙයි බොල :angry:

    පාරේ දකුණු පැත්තෙන් ඇවිත් වම් පැත්තට මාරු වෙන්න ඕනේ නිසා යන්තම් ඔලුව හරවල බැලුවට පිටිපස්ස පෙනුනේ නෑ:oo: තව පාරක් බැලුවා ඒත් පෙනුනේ නෑ :baffled:

    පස්සේ මතක් උනේ බයික් එකේ නෙවෙයි පයින් යන්නේ කියලා :lol:

    :lol:මටත් වෙලා තියනවා පාර පනින්න ගියාම..:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ මගේ වහල්ලු...... තොපි මොකද මෙතන කරන්නේ...... :rofl: :P

    ඉන්ටර්වීව් එකකට ගියා බොලව්....... :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කුප්ප වැඩක් නෙවෙයි බොල :angry:

    පාරේ දකුණු පැත්තෙන් ඇවිත් වම් පැත්තට මාරු වෙන්න ඕනේ නිසා යන්තම් ඔලුව හරවල බැලුවට පිටිපස්ස පෙනුනේ නෑ:oo: තව පාරක් බැලුවා ඒත් පෙනුනේ නෑ :baffled:

    පස්සේ මතක් උනේ බයික් එකේ නෙවෙයි පයින් යන්නේ කියලා :lol:
    :shocked: සිරා වැඩේ :rofl::rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ආ මගේ වහල්ලු...... තොපි මොකද මෙතන කරන්නේ...... :rofl: :P ඉන්ටර්වීව් එකකට ගියා බොලව්....... :P
    එලනෙ මොකෝ උනේ :) ගුඩ් ලක් :yes:
     
    Status
    Not open for further replies.