අපේ ඔෆිස් එකේ පල්සර් 135 එකක එන්ජින් එකේ ලොකු සද්දයක් ඇවිත් එදාම හදන්න දැම්මා.
අද අරන් ඇවිත් තිබ්බා.24000/- බිල
ඔයිල් පම්ප් එකේ වීල් එකක් කඩලා ගිහිල්ලා.උඩට ඔයිල් ගහන්නේ නෑනේ එතකොට.මම දැක්කා බිල් එකේ තියෙනවා රෝකර් ආර්ම්,පිස්ටන් රින්ග්ස් ඔය වගේ සෙට් එකක් දාලා.තව පොඩ්ඩක් එහෙමෙහෙ උනානම් හෙඩ් එකත් තියන්න වෙනවලු.51000km දුවල තියෙන්නේ තාම



පල්සර ඔයිල් පම්ප් එකට එන්නේ ප්ලාස්ටික් වීල් එකක්. ඕක කැඩුන කියල දැනගන්න ක්රමයක් තියෙද ? එහෙම උනා නම් පිස්ටන්, රෝකර් ආම් බේරගන්න පුළුවන් නේද
සද්දෙන් තමයි බං කියන්න පුලුවන්.. ඔයිල් මාරු කරන්න ඕන උනාමත් එන්ජිමේ සද්දෙ අනුව කියන්න පුලුවන්.. උදේම ස්ටාට් කරාමත් තේරෙනව නේද ඔයිල් වැඩ කරන්න ගත්තම

හෙට පුළුවන් උනොත් බිල් එකේ 4ටො එකක් දාන්නම්කෝ.අම්ම ගහයි කිව්වලු...
යකෝ අර HML එන්ජින් රෙපෙයාර් කලා 10ක් විතර ගිහින් තිබ්බේ..![]()
සද්දේ වෙනස්වුන ගමන්ම තමා හදන්න දැම්මේ.එතකොටත් කෙලවෙලා ඉවරයි වෙන්න ඇති.බය හිතෙන තරමට සද්දේ වෙනස්වුනා කියලා තමයි පදින කෙනා කිව්වෙනම්පල්සර ඔයිල් පම්ප් එකට එන්නේ ප්ලාස්ටික් වීල් එකක්. ඕක කැඩුන කියල දැනගන්න ක්රමයක් තියෙද ? එහෙම උනා නම් පිස්ටන්, රෝකර් ආම් බේරගන්න පුළුවන් නේද
මොකද බං ඔච්චර ගනන්.. කම්පැනිද දැම්මෙ![]()
ටොයින්![]()

මූට අමුතු චූන් එකක් ගිහිල්ලා.. මොකක්හරි කුපාඩි වැඩක් කරන්න ඇති ෂුවර් එකටම..![]()


පයන්න තමා
රෙද්ද ඊයෙයි අදයි වැඩට එද්දී යද්දී 3-4 සැරයක්ම කුජීත වැඩක් උනා බන්![]()


ඒක තමා.. මං කිව්වේ...![]()

තව පාරක් බැලුවා ඒත් පෙනුනේ නෑ 

කුප්ප වැඩක් නෙවෙයි බොල
පාරේ දකුණු පැත්තෙන් ඇවිත් වම් පැත්තට මාරු වෙන්න ඕනේ නිසා යන්තම් ඔලුව හරවල බැලුවට පිටිපස්ස පෙනුනේ නෑතව පාරක් බැලුවා ඒත් පෙනුනේ නෑ
පස්සේ මතක් උනේ බයික් එකේ නෙවෙයි පයින් යන්නේ කියලා![]()
මටත් වෙලා තියනවා පාර පනින්න ගියාම..
කුප්ප වැඩක් නෙවෙයි බොල
පාරේ දකුණු පැත්තෙන් ඇවිත් වම් පැත්තට මාරු වෙන්න ඕනේ නිසා යන්තම් ඔලුව හරවල බැලුවට පිටිපස්ස පෙනුනේ නෑතව පාරක් බැලුවා ඒත් පෙනුනේ නෑ
පස්සේ මතක් උනේ බයික් එකේ නෙවෙයි පයින් යන්නේ කියලා![]()
සිරා වැඩේ 

එලනෙ මොකෝ උනේආ මගේ වහල්ලු...... තොපි මොකද මෙතන කරන්නේ......![]()
ඉන්ටර්වීව් එකකට ගියා බොලව්.......
![]()
ගුඩ් ලක් 