ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :cool: විසිටින් ලෙක්චර් සීන් එකකට බං...... :) ;)
    එලකිරි :cool: කට්ටියට වහල්ලු වගේ පෙනිල දණගහන්න එහෙම කිව්වෙ නෑ නේද :shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    IT Lecturers බං.... හාඩ්වෙයා & නෙට්වර්ක් :P නිවාඩු පාඩුවේ පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න...... :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    IT Lecturers බං.... හාඩ්වෙයා & නෙට්වර්ක් :P නිවාඩු පාඩුවේ පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න...... :D

    හොඳයි හොඳයි...:yes::yes:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    IT Lecturers බං.... හාඩ්වෙයා & නෙට්වර්ක් :P නිවාඩු පාඩුවේ පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න...... :D

    ape jobatath kelinna hadanne
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :lol:මටත් වෙලා තියනවා පාර පනින්න ගියාම..:lol:

    :shocked: සිරා වැඩේ :rofl::rofl:
    කැතම සීන් එකක් බන් :lol:
    IT Lecturers බං.... හාඩ්වෙයා & නෙට්වර්ක් :P නිවාඩු පාඩුවේ පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න...... :D

    එල එල
    බඩ ගෙඩියට බයවෙයිද දන්නේ නෑ ළමයි ටික :P
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,229
    4,382
    113
    ඇයි එන්නද
    ona aya innnava nam tag gala ilanna

    10863578_10204377068060159_1128196391_n.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,422
    22,067
    113
    Gotland
    මේ දවස්වල හෙන අපලයි බං
    අහක යන උන් බයික්කේ වදින්න එනවනෙ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ දවස්වල හෙන අපලයි බං
    අහක යන උන් බයික්කේ වදින්න එනවනෙ

    බලාගෙන බන්.. කොච්චර පරිස්සමින් පැද්දත් වැඩක් නෑ පාරෙ යන එවුන් හින්දා..:angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආ කුකුලනේ.......අද පාන්දරම ඉස්සරහ ගෙදර එකාගේ හි.හො ග්ලමර් කටුවේ ECU එක තීරණය කරලා අදත් ඌ වැඩට යන්න ඕනේ බස් එකේ කියල :yes:
    මේ බයික් කොච්චර Advanced ද කියනවනම් සතියේ කොයි දවස්වලද බයික් එකේ යන්න ඕනේ කොයි දවස්වලද බස් එකේ යන්න ඕනේ කියල ECU එකම උදේට තීරණය කරනවා :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුලනේ.......අද පාන්දරම ඉස්සරහ ගෙදර එකාගේ හි.හො ග්ලමර් කටුවේ ECU එක තීරණය කරලා අදත් ඌ වැඩට යන්න ඕනේ බස් එකේ කියල :yes:
    මේ බයික් කොච්චර Advanced ද කියනවනම් සතියේ කොයි දවස්වලද බයික් එකේ යන්න ඕනේ කොයි දවස්වලද බස් එකේ යන්න ඕනේ කියල ECU එකම උදේට තීරණය කරනවා :yes:

    :lol:ෆුල් අනාත සීන් එකක් වෙන්නේ ඕක දාන්න වුනොත් එහෙම...:sorry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේ දවස්වල හෙන අපලයි බං
    අහක යන උන් බයික්කේ වදින්න එනවනෙ
    පරිස්සමට පලයන් මචෝ :sorry::shocked:

    ආ කුකුලනේ.......අද පාන්දරම ඉස්සරහ ගෙදර එකාගේ හි.හො ග්ලමර් කටුවේ ECU එක තීරණය කරලා අදත් ඌ වැඩට යන්න ඕනේ බස් එකේ කියල :yes:මේ බයික් කොච්චර Advanced ද කියනවනම් සතියේ කොයි දවස්වලද බයික් එකේ යන්න ඕනේ කොයි දවස්වලද බස් එකේ යන්න ඕනේ කියල ECU එකම උදේට තීරණය කරනවා :yes:
    උදේ පාන්දර කෙප්ප අත අරින්න එපා මනුස්සයො :angry:

    :lol:ෆුල් අනාත සීන් එකක් වෙන්නේ ඕක දාන්න වුනොත් එහෙම...:sorry:
    ස්ටැෆර්ඩ් එකේ ඇති.ඇයි ඔයාට අවුල්ද :angry::angry:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ආ කුකුලනේ.......අද පාන්දරම ඉස්සරහ ගෙදර එකාගේ හි.හො ග්ලමර් කටුවේ ECU එක තීරණය කරලා අදත් ඌ වැඩට යන්න ඕනේ බස් එකේ කියල :yes:
    මේ බයික් කොච්චර Advanced ද කියනවනම් සතියේ කොයි දවස්වලද බයික් එකේ යන්න ඕනේ කොයි දවස්වලද බස් එකේ යන්න ඕනේ කියල ECU එකම උදේට තීරණය කරනවා :yes:

    ඒ ඉස්සරහ ගෙදර අයියට මාගේ බලවත් කණගාටුව පල කළා කියපන් මචං:sorry:..වැඩිය දිරන්න කලින් ඕක යකඩ බරට හරි දැන්ම විකුනන්න කියපන්..නැත්තන් අයියා කපෝතියි..:eek:.
     
    Status
    Not open for further replies.