එලකිරිවිසිටින් ලෙක්චර් සීන් එකකට බං......
![]()
![]()
කට්ටියට වහල්ලු වගේ පෙනිල දණගහන්න එහෙම කිව්වෙ නෑ නේද 
විසිටින් ලෙක්චර් සීන් එකකට බං......
![]()
![]()

රෙද්ද.... ඒවාට කොහෙද ටුට්ටෝ ලෙක්චර්ස්......
![]()

නිවාඩු පාඩුවේ පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න...... 
IT Lecturers බං.... හාඩ්වෙයා & නෙට්වර්ක්නිවාඩු පාඩුවේ පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න......
![]()

IT Lecturers බං.... හාඩ්වෙයා & නෙට්වර්ක්නිවාඩු පාඩුවේ පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න......
![]()
හොඳයි හොඳයි...![]()
ape jobatath kelinna hadanne
ඈයි අවුල්ද.....?? 
මටත් වෙලා තියනවා පාර පනින්න ගියාම..
![]()
කැතම සීන් එකක් බන්සිරා වැඩේ
![]()

IT Lecturers බං.... හාඩ්වෙයා & නෙට්වර්ක්නිවාඩු පාඩුවේ පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න......
![]()

![]()
ඈයි අවුල්ද.....??
![]()
මේ දවස්වල හෙන අපලයි බං
අහක යන උන් බයික්කේ වදින්න එනවනෙ

ආ කුකුලනේ.......අද පාන්දරම ඉස්සරහ ගෙදර එකාගේ හි.හො ග්ලමර් කටුවේ ECU එක තීරණය කරලා අදත් ඌ වැඩට යන්න ඕනේ බස් එකේ කියල
මේ බයික් කොච්චර Advanced ද කියනවනම් සතියේ කොයි දවස්වලද බයික් එකේ යන්න ඕනේ කොයි දවස්වලද බස් එකේ යන්න ඕනේ කියල ECU එකම උදේට තීරණය කරනවා![]()
ෆුල් අනාත සීන් එකක් වෙන්නේ ඕක දාන්න වුනොත් එහෙම...
පරිස්සමට පලයන් මචෝමේ දවස්වල හෙන අපලයි බං
අහක යන උන් බයික්කේ වදින්න එනවනෙ

උදේ පාන්දර කෙප්ප අත අරින්න එපා මනුස්සයොආ කුකුලනේ.......අද පාන්දරම ඉස්සරහ ගෙදර එකාගේ හි.හො ග්ලමර් කටුවේ ECU එක තීරණය කරලා අදත් ඌ වැඩට යන්න ඕනේ බස් එකේ කියලමේ බයික් කොච්චර Advanced ද කියනවනම් සතියේ කොයි දවස්වලද බයික් එකේ යන්න ඕනේ කොයි දවස්වලද බස් එකේ යන්න ඕනේ කියල ECU එකම උදේට තීරණය කරනවා
![]()

ස්ටැෆර්ඩ් එකේ ඇති.ඇයි ඔයාට අවුල්දෆුල් අනාත සීන් එකක් වෙන්නේ ඕක දාන්න වුනොත් එහෙම...
![]()

ආ කුකුලනේ.......අද පාන්දරම ඉස්සරහ ගෙදර එකාගේ හි.හො ග්ලමර් කටුවේ ECU එක තීරණය කරලා අදත් ඌ වැඩට යන්න ඕනේ බස් එකේ කියල
මේ බයික් කොච්චර Advanced ද කියනවනම් සතියේ කොයි දවස්වලද බයික් එකේ යන්න ඕනේ කොයි දවස්වලද බස් එකේ යන්න ඕනේ කියල ECU එකම උදේට තීරණය කරනවා![]()
..වැඩිය දිරන්න කලින් ඕක යකඩ බරට හරි දැන්ම විකුනන්න කියපන්..නැත්තන් අයියා කපෝතියි..
.