EK Married Club-11

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Google සමාගම විසින් සෑම වසරකම අවසානයේ දී, ඒ වසර තුල වැඩිපුරම කතා බහට ලක්වූ මිනිසුන්, අවස්ථා සහ විවිධ මාතෘකා පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරයි. ඒ අනුව 2014 වසරේ දී වැඩිපුරම මහජන ආකර්ශණය දිනාගැනීඹට සමත් වූ මාතෘකා ඇතුලත් වීඩියෝ පටයක් පසුගියදා නිකුත් කිරීමට Google සමාගම කටයුතු කලා. Google සෙවුම් යන්ත්‍රය යොදාගනිමින් කරන ලද සෙවුම් පිළිබඳ දත්ත අනුසාරයෙනුයි මේ ලැයිස්තුව සකස් කර ඇත්තේ. ඒ වගේම විවිධ රටවල් වල ගූගල් භාවිත වන අයුරු විශ්ලේෂණයෙන් ඒ ඒ රටවල් වලට වෙන වෙනමත් ලැයිස්තු සාදා තිබෙනවා.

    සම්පූර්ණ ලැයිස්තුව: http://www.google.com/trends/

    හැබැයි ලංකාව ගැන නම් අහන්න ලැබෙන්නේ ඒ තරම් සතුටු දායක පුවතක් නෙවෙයි. ඒ අනුව Sex ලෙස search කල රටවල් අතරින් මුල්තැනට අඛණ්ඩව 3 වන වරටත් පැමිණ සිටින්නේ ලංකාවයි. ලංකාවේත් හෝමාගම ප්‍රදේශයේ අය තමයි Sex කියලා වැඩියෙන්ම search කරලා තියෙන්නේ.

    කොහොම වුනත් පහුගිය වසරේ search කළ දේවල් ගැන හොඳ අවබෝධයක් ගන්න නම් මේ වෙබ් අඩවියට ගිහින් ටිකක් වැඩිපුරු හොයලා බලන්න.
    :rofl::P:rolleyes::baffled:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අම්මටසිරි...... :cool::cool::cool::cool::cool: මම හිතුවේ උඹ ඇඩ්වාන්ස් පෙ කරාමයි එහෙන් එවන්නේ කියල......
    ehema ekak na, mama advance deddith enawa badu. mama kalin dawase balala pay karanna yaddi balapu eka wena sonnayek ussan gihin nathnam eka ganna tibba :P
    okkoma F, L ewa thiyenne mata one S ekak nisa thama tikak inna wenne. hitunoth thawa indala dark blue wenuwata perl white ekak ma gannath idea ekak tiyenawa :nerd: ehema unoth nam thawa sathiyak dekak yawi.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ehema ekak na, mama advance deddith enawa badu. mama kalin dawase balala pay karanna yaddi balapu eka wena sonnayek ussan gihin nathnam eka ganna tibba :P
    okkoma F, L ewa thiyenne mata one S ekak nisa thama tikak inna wenne. hitunoth thawa indala dark blue wenuwata perl white ekak ma gannath idea ekak tiyenawa :nerd: ehema unoth nam thawa sathiyak dekak yawi.

    dark blue කලර් එකක් හැටියට ගතිනේ බං...... :cool:
     
    kiyak wunada...:D
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    dark blue කලර් එකක් හැටියට ගතිනේ බං...... :cool:
    2015-Honda-Fit-Hybrid-front.jpg

    anemanda oi, eka eka ewn eka eka ewa oluwata dammama ewa hithenawa :rofl: