sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
නැකැත් රාල;17578365 said:
මම කියන්නේ හදහන් දෙකම එක වගේ බලවත් මේ වෙලාවේ..

තව වැදගත් දෙයක් කියන්න බැරි වුනා මෛත්‍රී පාල මහත්මයගේ හදහන බලනකොය දැක්කේ 2015/05/05 - 2016/12/03 එතුමට බලවත් අපල කාලයක්

ඒ වගේම ජනාධිපති තුමාගේ සෞක්‍ය ගැන ඡන්දෙන් මාස දෙකක් තුනක් යනකන් එතුමටත් ගොඩක් සැලකිලිමත් වෙන්න වෙයි.(කුජ මීන රාශියේ ගත කරන කාලය)
හරියට පුරෝකථනයක් දියන්කෝ දිනන්නෙ කවුද කියල.... mr or ms :growl::growl::growl:
 
hitback

Member
Nov 15, 2014
6,177
350

ෆොන්සේකට වෙච්ච දේ වේවි වගේ. :(:(

අනේ ඔය පරයා කූරියවත් ගැහුවනම් හරි. :dull::dull:
 
hitback

Member
Nov 15, 2014
6,177
350
0
හරියට පුරෝකථනයක් දියන්කෝ දිනන්නෙ කවුද කියල.... mr or ms :growl::growl::growl:

ඔව් බන්. අර චන්ද්‍ර සිරියා, ඉන්දික බුවා වගේ කෙලින්ම එකක් කිව්වනම් අදහසක් නේ බං. මොකෝ මේකේ උන් අනම් මනම් කියන් එනවය. ඔච්චර බැරිනම් PM එකක් දාපන් අපිට ඇත්තම කියලා. :(:(
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    wesamuni kiyanne kawuda lokko ??? :oo: :oo:

    avatar35153_49.gif

    මේ ඇවටාර් එක දාගෙන එන්නේ
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඒ කියන්නෙ බණ්ඩාර කියපුදේවල් බොහෝදුරට හරි
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    හ්ම්ම් දැන් ඉතින් මානසිකව වැටුනා
    අනේ මන්දා අපේ හදහනෙයි අවුල තියෙන්නේ නැත්තම් ඔහොම වෙන්න පුලුවන්ද
    නැත්තම් නැකතව hijak කරලද දන්නේ නැ
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    wesamuni kiyanne kawuda lokko ??? :oo: :oo:

    වෙසමුනි යකා, වෙසමුනි දෙයියෝ ඔය කොයි නමිනුත් හඳුන්වන්නේ තිරුපතියේ සප්තගිරියේ වැඩ ඉන්නවා කියන්නේ..(තිරුපති දේවාලයේ ප්‍රධාන වශයෙන් ඉන්නේ විෂ්නු දෙවියන් බවයි කියන්නේ)
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    MY3 ද MR ද? 12-17-2014 10:59 PM kuriya gahanna ponna pako mr sarungalayakda vesiye.tta hukanna.kata vahagena hitu pakaya

    :lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    හ්ම්ම් දැන් ඉතින් මානසිකව වැටුනා
    අනේ මන්දා අපේ හදහනෙයි අවුල තියෙන්නේ නැත්තම් ඔහොම වෙන්න පුලුවන්ද
    නැත්තම් නැකතව hijak කරලද දන්නේ නැ

    :lol:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    මම ජනාධිපතිට කඩේ යන්නෙ නැ,ඡන්දය දෙන්නෙත් නැ,එත් මට හිතෙන්නෙම ජනාධිපති එයි කියලා..

    10 +
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    machan nakatha
    ara satana programme eke kiyana hamas mara yogaya kiyanne mokakda ban
    meke sambande mokakda.
    anika pora kiyanawa premadasa oya yogaya thiyanakota dinuwath marune oya yoge thibba nisa kiyala
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    ඔය කියන්නේ මරා පැරදුනත් බලය අතාරින්නේ නෑ කියන එකනේ.... :growl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මම ජනාධිපතිට කඩේ යන්නෙ නැ,ඡන්දය දෙන්නෙත් නැ,එත් මට හිතෙන්නෙම ජනාධිපති එයි කියලා..

    10 +

    මූ වැනි වැනි නොකියා කියලා තියෙන්නෙත් චන්ද්‍රයා කිව්ව එක බං. මරා දිනයි වගේ. නොදකින්. :(:(
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    නැකැත් රාල;17578411 said:
    වෙසමුනි යකා, වෙසමුනි දෙයියෝ ඔය කොයි නමිනුත් හඳුන්වන්නේ තිරුපතියේ සප්තගිරියේ වැඩ ඉන්නවා කියන්නේ..(තිරුපති දේවාලයේ ප්‍රධාන වශයෙන් ඉන්නේ විෂ්නු දෙවියන් බවයි කියන්නේ)

    hari theruna boss :sorry:
    ithin ape ranil sonnayath giyane thirupathi MR wagema ???
    uu mokatada giye ??? nikan giya wenna bene ??? :baffled:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හරියට පුරෝකථනයක් දියන්කෝ දිනන්නෙ කවුද කියල.... mr or ms :growl::growl::growl:

    මමත් මෛත්‍රීට තමා සපෝට් නමුත් මගේ දැනුමේ හැටියට ඉතින් ටිකක් මානසිකව අවුල් වෙන වැඩක් තමයි වෙන්නේ. මම නම් තාම ප්‍රාර්ථනා කරන්නේ මට වැරදිලා හරි මොකක් හරි යෝගයක් මිස් වෙලා තිබිලා හරි ම්ය්ත්‍රී එන්න කියලා තමා..:(