හරියට පුරෝකථනයක් දියන්කෝ දිනන්නෙ කවුද කියල.... mr or msනැකැත් රාල;17578365 said:මම කියන්නේ හදහන් දෙකම එක වගේ බලවත් මේ වෙලාවේ..
තව වැදගත් දෙයක් කියන්න බැරි වුනා මෛත්රී පාල මහත්මයගේ හදහන බලනකොය දැක්කේ 2015/05/05 - 2016/12/03 එතුමට බලවත් අපල කාලයක්
ඒ වගේම ජනාධිපති තුමාගේ සෞක්ය ගැන ඡන්දෙන් මාස දෙකක් තුනක් යනකන් එතුමටත් ගොඩක් සැලකිලිමත් වෙන්න වෙයි.(කුජ මීන රාශියේ ගත කරන කාලය)








