ඔහේ මක්කයි මේ දොඩවන්නෙ..?
බඩියෝ... මේ වෙලාවේ මට කවියක් මතක් වෙනවා..

ඔහේ මක්කයි මේ දොඩවන්නෙ..?

මරාට දිනන්න අමාරු හේතුව මම කියන්නම් ... ගිය ජනාධිපතිවරණය වෙද්දි තිබ්බ online polls ගත්තොත් ... ඒවයෙ වැඩිම ප්‍රතිඵලය තිබ්බෙ සරත් ෆොන්සේකා 60% වගෙ අරන් මහින්ද 40% ක වගෙ මට්ටමෙ
http://www.elakiri.com/forum/showthread.php?t=253213
http://www.elakiri.com/forum/showthread.php?p=6331334
http://www.elakiri.com/forum/showthread.php?p=359586
එතකොට ඒ කාලෙ වෙද්දි ඔය ගොඩක් online polls වලට support කරපු අයට ඡන්දෙ තිබ්බෙත් නෑ ...
දැන් වෙනකොට තත්වය වෙනස් ... දැන් online polls වල MY3 ට 80% වගෙ මට්ටමෙ කැමැත්තක් තියෙනව ... මහින්දගෙ ඉල්ලුම 20% හෝ ඊටත් අඩු මට්ටමට පහළ බැහැල ... ඒ කියන්නෙ මහින්ද පිරිහිලා
http://www.elakiri.com/forum/showthread.php?t=1644257
http://www.elakiri.com/forum/showthread.php?t=1644382
http://www.elakiri.com/forum/showthread.php?t=1644372
අර ඉන්දික බුවා කිව්වා බං තාර්කිකව භය නැතිව. හැබැයි චන්ද්‍ර සිරියා නිකන් ඇඟ බේර ගත්තා වගේ. හැබැයි නැකතා කියන කතාවත් චන්ද්‍ර සිරිගේ කතාවට සමානයි. චන්ද්‍රසිරි කියන විදිහට මරා චන්දෙන් දිනනවා. හැබැයි 14 න් පස්සේ මරාට මාරක අපලයක් තියෙනවා වගේ. ඒත් අනේ මන්දා. ඉන්දික බුවා තක්කෙට කිව්ව නිසා තමයි ශුවර් නැත්තේ.අනික මෙහෙමයි. මමත් දෙපාරම දුන්නේ මරාට. ඒත් මෙදා පාර නම් දෙන්නේ නෑ ඕකට.

narakin awoth thamayi. nattam kudu raja loweth lossහොදින් හෝ නරකින්
මේ පැත්තෙ ඉන්නෙ නම් අමු බත් බැලයො සෙට් එකක්. අපේ එකෙක් ඉන්නවා උට මරා ගැන මුකුහ්ට් කිව්වොත් උට උගෙ අම්මට තාත්තට මුකුත් කිව්වට වඩා රිදෙනව
යක්කු වරම් ගන්නෙ වෙසමුනි රජතුමාගෙන්ලු.wesamuni kiyanne kawuda lokko ???![]()
![]()