මස්සිනේ දැන ගනින් එයාපෝට් වහනවා
දින්නොතින් මං හිටන් එතන මුර කරනවා
“මහ රජා“ මතක් වී හීනෙනුත් තෙමෙනවා
අලි පැටව් නාවොතින් මගේ වෙරි හිඳෙනවා
දින්නොතින් මං හිටන් එතන මුර කරනවා
“මහ රජා“ මතක් වී හීනෙනුත් තෙමෙනවා
අලි පැටව් නාවොතින් මගේ වෙරි හිඳෙනවා
තට්ටයො සුවර් නෑ බොල
උඩ හිනාවෙන එකත් එහෙම එකෙක් ලු!!!

උයා නම් යකා බැදගන්නේ මම යකා වෙන්නම්!!!!යකෙක්ගෙන් වැඩක් අරන් මරා පරද්දන්ට ඕන ඔව්...හරියන්නේ නැහැ....![]()

මචන් මෙදෙන්නගේ වෙලාව කෙසෙවෙතත්. ලංකොවෙ මිනිස්සුන්ගේ වෙලාව නෙද බලපන්නේ. ඇයි යකො මුන් බලයට ගෙනාවම එකේ ප්‍රතිපල විදින්නේ අපිනේ.![]()

බයවෙන්න එපා යකුනේ මොකගේ ග්‍රහයො මොන මොන ලිබ්බොක්කවල්වල හිටියත් අපි මාරව පරද්දවා. දිනන එක නෙවෙයි මෙතන තියෙන්නේ මරව පරදින එක.![]()
රතන හමුදුරුවො කොව්වෙත් එකම තමයි.

දැන් උඹලාට තේරෙනවද ජ්‍යෝතිෂය වැඩ කරන විධිය? අනාවැකියට බයවෙලා හෝ මානසිකව වැටිලා ක්‍රියා කිරීම නිසාම අනාවැකිය සත්‍ය වෙනවා! මම පහුගිය අවුරුදු 30 ගානට එක පාරක් වත් හඳහන් නැකත් බලලා නෑ. හඳහන් බලපු උන්ට කෙල වෙලා. මම හොඳට ඉන්නව.
බුදුහාමුදුරුවෝ ජ්‍යෝතිෂය ගැන කියපු දේ අමතක කරන්න එපා: "අහසේ තාරකා කුමක් කරම්ද?" ග්‍රහයෝ කොහෙ හිටියත් වැඩක් නෑ දිට්ඨධම්මවේදනීය කර්ම පලදෙනව.
බුදු දහමට අනුව මේ ලෝකෙ නියාම ධම්ම 5යි තියෙන්නේ: ධම්ම නියාම, කම්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම, උතු නියාම.
ග්‍රහ නියාම නෑ. ඔය ක්‍රියාත්මක වුනේ තමන්ගෙම චිත්ත නියාම.
ඉතින් අපි බෞද්ධයෝ හැටියට මේවා විශ්වාස කරන්නේ ඇයි?
තමන්ගේ ක්‍රියා අනුව ජීවිතය පාලනයවේදැන් උඹලාට තේරෙනවද ජ්‍යෝතිෂය වැඩ කරන විධිය? අනාවැකියට බයවෙලා හෝ මානසිකව වැටිලා ක්‍රියා කිරීම නිසාම අනාවැකිය සත්‍ය වෙනවා! මම පහුගිය අවුරුදු 30 ගානට එක පාරක් වත් හඳහන් නැකත් බලලා නෑ. හඳහන් බලපු උන්ට කෙල වෙලා. මම හොඳට ඉන්නව.