MC එකේ තත්වය උණුසුම් නිසා උඹ හෙමීට මෙහාට ආව නේ?![]()
බැන්නට තේරෙන්නේ නෑ.. ඉතිං ගානක්වත් නෑ..

MC එකේ තත්වය උණුසුම් නිසා උඹ හෙමීට මෙහාට ආව නේ?![]()

බයික්ස් එකේ ස්ටර්ටර් මොටරේ හිටිහැටියේ වදින්නේ නෑ රිලේ එක අල්ලන්නේ නෑ හරියට. බැලින්නම් නිව්ට්රල් සෙන්සර් එකේ අව්ල. රිලේ එකට -v එන්නේ නිව්ට්රල් සෙන්සර් switch එකෙන්. එකේ කොන්ටක්ට් අඩු උනොත් රිලේ එක අල්ලන්නේ නෑ. ඔය ස්විච් එක ගලවල බලන්න පුලුවන්ද ? අලුතෙන් දාන්න වෙයිද
බැන්නට තේරෙන්නේ නෑ.. ඉතිං ගානක්වත් නෑ..![]()

හරිඳුවා 10000
පවිත්රයා 20000
වැඩි වැඩියෙන් කුපාඩි වැඩ කරන්න ලැබේවා![]()

කොහෙද මකබෑවිලා හිටියේ..![]()
බයික් එක සර්විස් කරන්න ගියා සිංහළු....... 2501ක් දුවලා...... දැන් දැන් සර්විස් එක හරි නෑ.... TDI ගේ පොට් එක වත් සෙට් කරගන්න වෙයී වගේ......
මුන් අදත් එන්ජිමට ඔයිල් අල්ලලා..........
ගෙදර ඈවිල්ලා වරුවක් හේදුවා එන්ජිම....... වැක්ස් එකක් ගාලා චාම චා..... ඒ පාර 99 වැක්ස් එකෙන් වැක්ස් කරා ආයෙත් ගෙදරදි......

![]()
![]()
අඩේ මං ඕක දැක්කෙත් නෑ...![]()
අඩේ මාත් මේ දැන් දැක්කෙ![]()

බයික් එක සර්විස් කරන්න ගියා සිංහළු....... 2501ක් දුවලා...... දැන් දැන් සර්විස් එක හරි නෑ.... TDI ගේ පොට් එක වත් සෙට් කරගන්න වෙයී වගේ......
මුන් අදත් එන්ජිමට ඔයිල් අල්ලලා..........
ගෙදර ඈවිල්ලා වරුවක් හේදුවා එන්ජිම....... වැක්ස් එකක් ගාලා චාම චා..... ඒ පාර 99 වැක්ස් එකෙන් වැක්ස් කරා ආයෙත් ගෙදරදි......
![]()
![]()
යකූ මාමි.. PM එක බලපල්ලකො![]()

![]()
තොපේ පැත්තේ ෆෝන් නැද්ද බොල...... හැම ඉලව්වටම PM......![]()

ජන්තු අයියා;17585991 said:මාමා මාසෙට කියක් දුවනවද බයික් ඒක?
දවසට 10Km දුවන දවස් වල ඈර...... අනිත් ගොඩක් දවස් වලට 70Km කිට්ටුව දුවනවා බං...... කස්ටමර් විසිට්..... 
දුර වැඩි නැද්ද?මටත් 20km විතර තියෙනවා
ඕක මොකක්ද බං අපි බස් සර්විස් කරන්න කිලෝ මීටර් 15ක් දුර යවනවා.......