ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    බයික්ස් එකේ ස්ටර්ටර් මොටරේ හිටිහැටියේ වදින්නේ නෑ රිලේ එක අල්ලන්නේ නෑ හරියට. බැලින්නම් නිව්ට්‍රල් සෙන්සර් එකේ අව්ල. රිලේ එකට -v එන්නේ නිව්ට්‍රල් සෙන්සර් switch එකෙන්. එකේ කොන්ටක්ට් අඩු උනොත් රිලේ එක අල්ලන්නේ නෑ. ඔය ස්විච් එක ගලවල බලන්න පුලුවන්ද ? අලුතෙන් දාන්න වෙයිද
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බයික්ස් එකේ ස්ටර්ටර් මොටරේ හිටිහැටියේ වදින්නේ නෑ රිලේ එක අල්ලන්නේ නෑ හරියට. බැලින්නම් නිව්ට්‍රල් සෙන්සර් එකේ අව්ල. රිලේ එකට -v එන්නේ නිව්ට්‍රල් සෙන්සර් switch එකෙන්. එකේ කොන්ටක්ට් අඩු උනොත් රිලේ එක අල්ලන්නේ නෑ. ඔය ස්විච් එක ගලවල බලන්න පුලුවන්ද ? අලුතෙන් දාන්න වෙයිද

    කොයිල් පැක් එක එක්කම වගේ බන් එන්නේ ගොඩක් ඒවගෙනම්.. මං TVS එකෙයි ඥ එකෙයි නම් ගලෝලා තියනවා.. ඥ එකේ රොටරි ස්විච් එකක් තියෙනේ..

    පොඩ්ඩක් ගලෝල බලපන් ගොඩක් වෙලාවට තනි වයර් එකක් දියෙන්නේ පොඩි කෑල්ලකට සෙට් කරන්න ඒක ගැලවිලා ඇති.පැකින් එක පරිස්සමින්..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බැන්නට තේරෙන්නේ නෑ.. ඉතිං ගානක්වත් නෑ..:cool:

    මේකේ මොකෙක්වත් නැති නිසා ඒකට හොට දැම්ම තව පොඩ්ඩෙන් හොටත් නෑ :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    කොහෙද මකබෑවිලා හිටියේ..:growl:

    :cool: බයික් එක සර්විස් කරන්න ගියා සිංහළු....... 2501ක් දුවලා...... දැන් දැන් සර්විස් එක හරි නෑ.... TDI ගේ පොට් එක වත් සෙට් කරගන්න වෙයී වගේ...... :baffled: මුන් අදත් එන්ජිමට ඔයිල් අල්ලලා.......... :growl: ගෙදර ඈවිල්ලා වරුවක් හේදුවා එන්ජිම....... වැක්ස් එකක් ගාලා චාම චා..... ඒ පාර 99 වැක්ස් එකෙන් වැක්ස් කරා ආයෙත් ගෙදරදි...... :cool: :)
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    මාමා මාසෙට කියක් දුවනවද බයික් ඒක?
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :cool: බයික් එක සර්විස් කරන්න ගියා සිංහළු....... 2501ක් දුවලා...... දැන් දැන් සර්විස් එක හරි නෑ.... TDI ගේ පොට් එක වත් සෙට් කරගන්න වෙයී වගේ...... :baffled: මුන් අදත් එන්ජිමට ඔයිල් අල්ලලා.......... :growl: ගෙදර ඈවිල්ලා වරුවක් හේදුවා එන්ජිම....... වැක්ස් එකක් ගාලා චාම චා..... ඒ පාර 99 වැක්ස් එකෙන් වැක්ස් කරා ආයෙත් ගෙදරදි...... :cool: :)

    දුර වැඩි නැද්ද?මටත් 20km විතර තියෙනවා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    යකූ මාමි.. PM එක බලපල්ලකො :growl::growl::growl:

    10352750_337021216501477_5642036812499082786_n.jpg

    තොපේ පැත්තේ ෆෝන් නැද්ද බොල...... හැම ඉලව්වටම PM...... :growl:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    10352750_337021216501477_5642036812499082786_n.jpg

    තොපේ පැත්තේ ෆෝන් නැද්ද බොල...... හැම ඉලව්වටම PM...... :growl:

    උ.වේ.ස :lol::lol::lol:
    මාමි වගේ 60 පැනල හොට බිම ඇනිච්ච එවුන් නෙවෙයි අපි....

    click
    click
    click

    හරි හරි ඕක පොඩ්ඩක් බලනවකො
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;17585991 said:
    මාමා මාසෙට කියක් දුවනවද බයික් ඒක?

    :baffled: දවසට 10Km දුවන දවස් වල ඈර...... අනිත් ගොඩක් දවස් වලට 70Km කිට්ටුව දුවනවා බං...... කස්ටමර් විසිට්..... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    දුර වැඩි නැද්ද?මටත් 20km විතර තියෙනවා

    :baffled: ඕක මොකක්ද බං අපි බස් සර්විස් කරන්න කිලෝ මීටර් 15ක් දුර යවනවා....... :P

    15 Km X 2 = 30Km

    30Km / 3Km Per Liter = 10 Liter (බස් එකක් කරන්නේ 3Km ලීටරේට සෙනග එක්ක 2.8Km)

    10Liter X 121 = 1210/= :rofl:

    සර්විස් එක හොද නිසා යවන්නේ..... ඒ වගේ තමා...... සර්විස් එක හොද නම් දුර අවුලක් නෑ බං...... :)
     
    Status
    Not open for further replies.