EK Married Club-11

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තොපිඕවෑයින් දාන සෙටමෝලක් දාගනිව්....
    එන්නෙ නෑ එකෙක් බාවනවා අවොත් වහංගතේ........

    මම පූවයි, කොසයි එක්ක කජු කමින් සෙට් වෙනවා...
    පූව හොදා මුංට වඩා.........
    අනික ඌ මරන්නත් මට සහයෝගෙ දෙයි........
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොක්ටේල්...දානව කොන්ටේල් ලබ්බක්.........:angry:

    අන්තිම කැමැත්ත ලියල තියල වර අවලමා....:angry::angry:
    අම්මපා මරණවා අද මම............
    මට වසන්න විදියක් නෑ..............
    දෙන්නම් මම..ඉදපිය කෝ.....
    මේ පාර තමා තොපි කිඹුළගේ හැබෑ මූන දැක ගන්නේ..........
    මරල හිරේ යනව මං.........:angry::angry::angry:

    dWGTmzG.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තොපිඕවෑයින් දාන සෙටමෝලක් දාගනිව්....
    එන්නෙ නෑ එකෙක් බාවනවා අවොත් වහංගතේ........

    මම පූවයි, කොසයි එක්ක කජු කමින් සෙට් වෙනවා...
    පූව හොදා මුංට වඩා.........
    අනික ඌ මරන්නත් මට සහයෝගෙ දෙයි........

    :growl: ඕන එකෙක් එක්ක බී ගනිං.
    29 මම එනවා බෝතලේ උස්සං. තෝ හිටියේ නැත්තං බලාගං...
    හැල කිඹුලා...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :growl: ඕන එකෙක් එක්ක බී ගනිං.
    29 මම එනවා බෝතලේ උස්සං. තෝ හිටියේ නැත්තං බලාගං...
    හැල කිඹුලා...
    මට ලේසියි........
    බාවනවා ආව ගමං..........
    ලෑස්ති වෙලා වරෙං...........
    මේ වහංගතේ ඉවර කරනව මම........
     
    කෝ බං අර අරූ? (ඔව් අර අරූ තමා. නිවාඩු කියපු එකා) කියලා කට ගත්තේ නෑ. ගිණි දවල් ටපලවංද දන්නේ නෑ. :rofl:

    ඉන්නවා බොල අදින් පස්සෙ නිවාඩු

    සැබෑවකි ඔබ පවසන්නේ..

    සුජාත දියනි වගේ

    මට හච්චින් තුන හතරකුත් ගියා බං ටික වෙලාවකට කලින් එක දිගටම....... අරුගේ නෝනා අපේ ජාතිය අමතනවද දන්නේ නෑ මුගෙන් බේරෙන්න බැරුව........ :lol::lol::lol:


    තාම ඔෆිස් යකෝ අනික මේ දවස් වල මට කෑස්ස, මහන්සි වෙච්ච ගමන් කෑස්ස එනවා, එතකොට දුව ඈහෑරෙනවා


    :lol::lol:
    බකාරියං ගාලා හිනා ගියා මේකට. ඔව්. වෙන්ට පුලුවන් මේකේ කීව කතා වලට
    අරූ..රා බීපු නාලාගිරි ඇතා වගේද දන්නේ නෑ. උඹටයි මටයි අමතනවා ඇති බං ඇඹේණිය :dull: :rofl::rofl:


    කෑස්ස බොල මේ දවස් වල මහන්සි වෙන්න අමාරුයි

    මේ කටට බ්රේක් නැති කමෙන් අපි ඉල්ලන් කනවා බං........ :lol::lol:


    :P:P:P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට ලේසියි........
    බාවනවා ආව ගමං..........
    ලෑස්ති වෙලා වරෙං...........
    මේ වහංගතේ ඉවර කරනව මම........

    මේ කුමන ල යන්නක්ද? කොහේවත් ඉන්න මාව අල්ලං මොකද මේ? :eek:
    ඔක්කොම බාවන්නද හදන්නේ? :confused:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉන්නවා බොල අදින් පස්සෙ නිවාඩු



    සුජාත දියනි වගේ




    තාම ඔෆිස් යකෝ අනික මේ දවස් වල මට කෑස්ස, මහන්සි වෙච්ච ගමන් කෑස්ස එනවා, එතකොට දුව ඈහෑරෙනවා





    කෑස්ස බොල මේ දවස් වල මහන්සි වෙන්න අමාරුයි




    :P:P:P

    කැස්ස නිසා ගොඩවෙන්නේ නැති එකෙක් ගැන ඇහුවාමයි... :confused::rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තොපිඕවෑයින් දාන සෙටමෝලක් දාගනිව්....
    එන්නෙ නෑ එකෙක් බාවනවා අවොත් වහංගතේ........

    මම පූවයි, කොසයි එක්ක කජු කමින් සෙට් වෙනවා...
    පූව හොදා මුංට වඩා.........
    අනික ඌ මරන්නත් මට සහයෝගෙ දෙයි........

    අර එදා කකුළුවෝ දුන්නු කැනිස්ටර් එක දෙන්නවත් මම එන්න එපාද......? :(