EK Married Club-11

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ සියල්ල මීයන් ගැනය....බය වුනේ කවුද????
    අම්මපා මරණවා අද මම............
    මට වසන්න විදියක් නෑ..............
    දෙන්නම් මම..ඉදපිය කෝ.....
    මේ පාර තමා තොපි කිඹුළගේ හැබෑ මූන දැක ගන්නේ....
    ......

    පූව හොදා මුංට වඩා.........
    අනික ඌ මරන්නත් මට සහයෝගෙ දෙයි...
    ....

    මේ වහංගතේ ඉවර කරනව මම........

    මුං එනව කටේයි *කෙයි දෙකේම අරින්න.....

    ලොල්ස්...බය වුණු බබාලා අත් උස්සන්න...........
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේද කියන්නේ........ දැන් බලහන් අපේ ගෙදර වුනත් හැමදාම ගෙට් ටුගෙදර් නෙහ්හ්...... කිරියේ මෙම්බර්ස්ලා දෙන්නෙක් හැමදාම ගෙදරදී හම්බෙනවා........ :P

    :lol::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මටනම් වැඩක් තියෙනවා ගන්න පුළුවන් කමක් තියෙනවනම්.......

    ඒක නිසා තමා වැඩක් නෑ කීවේ. තාම ඔය වගේ එකක් බලන්න තරම් ආර්ථිකය ශන්කිමත් නෑ.. :no:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඒ වුනාට ඕකක් ඩ්‍රයිව් කරද්දී දැනෙන ෆිලින් එකනම්........... :cool:
    අපේ PM ගාව තියෙන්නේ ඕකක්..පිස්සු කොර..ඕක වටේම කැමරා තියෙනවා බං..මොකටද මන්ද...:confused:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපේ PM ගාව තියෙන්නේ ඕකක්..පිස්සු කොර..ඕක වටේම කැමරා තියෙනවා බං..මොකටද මන්ද...:confused:

    M sport එකක්ද....... පිස්සු කොර ද කියලත් අහනවා බං මේකේ ඇක්ටිව් හයිබ්‍රිඩ් එකක් අපේ ගෙවල් පාරේ තියෙනවා...... අයිති ඌ තමා bmw ගෙන්වන ප්‍රේස්ටිජ් ඔටෝමොබයිල් එකේ ceo........

    අයි බං ඉතින් ඕක නැවක් එලවනවා වගේනේ....... ඉතින් එහෙන් මෙහෙන් වදියි කියලා එව්වා බලාගන්න වෙන්නැති කැමරා තියෙන්නේ......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව්..පළාත්සභා..:P ඔය කැලණිය බියගම පැත්තේ උන් තමා යැව්වේ...:dull::dull:

    :shocked: ඈ බොල මම නම් ඔය සීන් එකේදිමයි ඕක දැක්කෙත්....... :yes: එතකොට ගම්පහ උන් අයිති නැද්ද ඕකුන්ව යැව්ව එකට සහෝ.....?? :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් බාවන ලිස්ට් එකේ පස් දෙනයි...මම, බඩා මාමි, තරි මාමි,මිනි මාමි සහ ගීත් පූවා..:(:(

    :dull: මම වනගත වෙමි. කාටවත් හොයා ගන්න බැරි වෙන්න..... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තොපිලගේ දැනගැනීම පිනිස මම මේ කියන්නේ. ඊයේ හවස එලකිරියේ ගෙට් ටුගෙදර් එකක් තිබුනා බොරැල්ලේ. සීමිත පිරිසකට විතරයි ඒකට ආරාධනය කරලා තිබුනේ. ක්ලබ් එකෙන් මමයි ලබ්බයි ඒකට සහභාගී උනා. මද වැස්සේ සුපිරි ගෙට් එක ඉටිං. සමාවෙන්ට ඕනේ තොපිට කියන්න වෙලාවක් හම්බ උනේ නෑ. හදීසියේ දැනගත්තා. මායි ඌයි ප්ලග් උනා ඒකට.

    :lol: හික්ස්...... තව ටිකක් වෙලා එතන හිටියා නම් තව දෙතුන් දෙනෙක් සෙට් වෙනවා...... :P