ඕයි වස්ගමු යන්නේ සුට්ටටද?
සෙටමෝලට වරෙව්.........
ලොල්...වලි බලන්න ආපු අනාතයෝ *කේ ඇගිලි ගහං දුවපියව්





ඕයි වස්ගමු යන්නේ සුට්ටටද?
සෙටමෝලට වරෙව්.........
ලොල්...වලි බලන්න ආපු අනාතයෝ *කේ ඇගිලි ගහං දුවපියව්





අම්මපා මරණවා අද මම............
මට වසන්න විදියක් නෑ..............
දෙන්නම් මම..ඉදපිය කෝ.....
මේ පාර තමා තොපි කිඹුළගේ හැබෑ මූන දැක ගන්නේ..........
පූව හොදා මුංට වඩා.........
අනික ඌ මරන්නත් මට සහයෝගෙ දෙයි.......
මේ වහංගතේ ඉවර කරනව මම........
මුං එනව කටේයි *කෙයි දෙකේම අරින්න.....
අනේද කියන්නේ........ දැන් බලහන් අපේ ගෙදර වුනත් හැමදාම ගෙට් ටුගෙදර් නෙහ්හ්...... කිරියේ මෙම්බර්ස්ලා දෙන්නෙක් හැමදාම ගෙදරදී හම්බෙනවා........![]()


මටනම් වැඩක් තියෙනවා ගන්න පුළුවන් කමක් තියෙනවනම්.......

ඒක නිසා තමා වැඩක් නෑ කීවේ. තාම ඔය වගේ එකක් බලන්න තරම් ආර්ථිකය ශන්කිමත් නෑ..![]()

යකෝ..මෙහෙමත් අපරාධ...විනාඩි පහයි රඟපාන්න හම්බවුනේ....![]()


අපේ PM ගාව තියෙන්නේ ඕකක්..පිස්සු කොර..ඕක වටේම කැමරා තියෙනවා බං..මොකටද මන්ද...ඒ වුනාට ඕකක් ඩ්රයිව් කරද්දී දැනෙන ෆිලින් එකනම්...........![]()

එහෙම එකක් වුනාද..නෑනේ...උඹ ඕවර්ඇක්ටින් කරන්න ගිහින් තම අල වුනේ වැඩේ..........![]()

අපේ PM ගාව තියෙන්නේ ඕකක්..පිස්සු කොර..ඕක වටේම කැමරා තියෙනවා බං..මොකටද මන්ද...![]()
මොනවා වුනත් මිනි අයියට නම් එන නොඑන කේස් එකක් තියෙනවා වගේ...![]()
ඔව්..පළාත්සභා..ඔය කැලණිය බියගම පැත්තේ උන් තමා යැව්වේ...
![]()
ඈ බොල මම නම් ඔය සීන් එකේදිමයි ඕක දැක්කෙත්.......
එතකොට ගම්පහ උන් අයිති නැද්ද ඕකුන්ව යැව්ව එකට සහෝ.....?? 
දැන් බාවන ලිස්ට් එකේ පස් දෙනයි...මම, බඩා මාමි, තරි මාමි,මිනි මාමි සහ ගීත් පූවා..![]()
මම වනගත වෙමි. කාටවත් හොයා ගන්න බැරි වෙන්න..... 
තොපිලගේ දැනගැනීම පිනිස මම මේ කියන්නේ. ඊයේ හවස එලකිරියේ ගෙට් ටුගෙදර් එකක් තිබුනා බොරැල්ලේ. සීමිත පිරිසකට විතරයි ඒකට ආරාධනය කරලා තිබුනේ. ක්ලබ් එකෙන් මමයි ලබ්බයි ඒකට සහභාගී උනා. මද වැස්සේ සුපිරි ගෙට් එක ඉටිං. සමාවෙන්ට ඕනේ තොපිට කියන්න වෙලාවක් හම්බ උනේ නෑ. හදීසියේ දැනගත්තා. මායි ඌයි ප්ලග් උනා ඒකට.
හික්ස්...... තව ටිකක් වෙලා එතන හිටියා නම් තව දෙතුන් දෙනෙක් සෙට් වෙනවා...... 
උට්ට..ඉඳලා ඉඳලා සෙට් වෙන්න හිටියා..දැන් ඒකත් නෑ...අර බඩා මාමි තමා සේරම...
![]()
උඹලා සෙට් වෙයල්ලා...... මම වනගත වෙනවා.......
