පූස හිටියට වැඩක් නෑ උට රෑ ඕක අස්සෙ ඉන්න දුන්නෙ නැත්නම්. දවල්ට මීයො එන්නෙ නෑ රෑ 1-2 තමා බහින්නෙ. මෙච්චර පූසො ඉදල අපේ ගෙදරටත් හැමදාම මීයො එනව කුස්සියෙ කුනු එක පෙරලනව. පූසව රෑ ගෙදර තිබව්වොත් ඌ රීල චූ දාල ගම කන නිසා තියාගන්න බෑඅර පෙට්ටිය වගේ තියන මී උගුලට නම් හිටු කියල අහුවෙනවා.. අපේ ගෙදර බෝවෙලා වැඩේ ගොඩ දාගත්තේ ඒවා තියලා...
පූසා හිටියට ඇති වැඩක් නෑ..![]()



ඕක ඉතින් හරි ගියාම ආයෙ හොට පුකේ



ඉස්සර ඕකේ කැසට් පීස් දෙකක් (දැන් කාලේ එව්වෝ කොහෙද කැසට් පීස් දැකලා තියෙන්නේ....

මූ ටිකක් වැඩිපුර හාරනවා..