EK Married Club-11

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අර පෙට්ටිය වගේ තියන මී උගුලට නම් හිටු කියල අහුවෙනවා.. අපේ ගෙදර බෝවෙලා වැඩේ ගොඩ දාගත්තේ ඒවා තියලා...:yes:

    පූසා හිටියට ඇති වැඩක් නෑ..:no:
    පූස හිටියට වැඩක් නෑ උට රෑ ඕක අස්සෙ ඉන්න දුන්නෙ නැත්නම්. දවල්ට මීයො එන්නෙ නෑ රෑ 1-2 තමා බහින්නෙ. මෙච්චර පූසො ඉදල අපේ ගෙදරටත් හැමදාම මීයො එනව කුස්සියෙ කුනු එක පෙරලනව. පූසව රෑ ගෙදර තිබව්වොත් ඌ රීල චූ දාල ගම කන නිසා තියාගන්න බෑ :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    සුදු මහත්තයෝ... යූසේජ් මීටර් එක හිරවුනා..:yes::yes:. ඒපාර බෑවා... :cool:
    ඇඬෙනවද දැන්...:rolleyes:
    :lol: ඕක ඉතින් හරි ගියාම ආයෙ හොට පුකේ :rofl:
    ගන්න ආතල් එකක් දැම්ම ගනින් :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒ හිපාටුවො අහු වෙන් නේ නෑ බං......:dull::dull:
    මම කොස්සෙං කෙලින්න බලං ඉන්නේ ඔක්කොම වැලිගම්පිටි අරින්න.....:growl::growl::growl:

    උන් කන කෑමක් තිබ්බෙ නැද්ද?

    බෝතලේකින් හදන එකක් දාල තිබ්බා.. පොඩ්ඩක් ඉන්න හොයාගන්නකම්...:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol: ඕක ඉතින් හරි ගියාම ආයෙ හොට පුකේ :rofl:
    ගන්න ආතල් එකක් දැම්ම ගනින් :P

    ගත්තා ගත්තා.. :yes:යන්තම් ගේම් දෙක ගත්තා.. :cool:දැන් ඉතින් හොට #$ තමා..:sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රුපියල් සත වලින් මිල කරන්නට බැරි තරම් උඹ දුන් ගීත සමුච්ජය අගනේයැ.....
    දැන් මුලු ගෙදරම සද්දෙට මේ ගෑත අසමින් සිටී....
    මෘග රැල අතර ඔබවැනි කිඹුලා වැනි රස හදුනන ඍෂි වරුන් සිටීම අප වැන්නවුන්ට මහා අගනේයැ.. අමිලයැ... :yes::yes::yes:

    :shocked: ඉස්සර ඕකේ කැසට් පීස් දෙකක් (දැන් කාලේ එව්වෝ කොහෙද කැසට් පීස් දැකලා තියෙන්නේ.... :P ) තිබ්බා අපේ ගෙදර...... මට ඉතින් මෙලෝ තේරුමක් නැති උනත් සද්දෙට දාගෙන ඈහුවා...... :P

    ඈත්තම කියනවා නම්; ඔය ගීත ටික ඉස්සුවේ :-)yes: ඔව් ඔව් උගේ හාඩ් එකෙන් තමා) :dull: දැන් ඈවිත් අමතයි...... :dull::(

    ඩ්‍රොප්බොක්ස් අප්ලෝඩ් කරේ නම් මම තමා...... :D
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පැයයි නේද දෙන්නෙ.. පැයෙන් ෆිල්ම් එකක් බාන්ඩ පුළුවන්ද..?
    පැය 2යි. තප්පරේට මෙගා එකක් හෝ වැඩිය එනව රෑ වෙලා දැම්මොත් නම්. බිසී ටයිම් එකට ස්පීඩ් අඩුයි.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පූස හිටියට වැඩක් නෑ උට රෑ ඕක අස්සෙ ඉන්න දුන්නෙ නැත්නම්. දවල්ට මීයො එන්නෙ නෑ රෑ 1-2 තමා බහින්නෙ. මෙච්චර පූසො ඉදල අපේ ගෙදරටත් හැමදාම මීයො එනව කුස්සියෙ කුනු එක පෙරලනව. පූසව රෑ ගෙදර තිබව්වොත් ඌ රීල චූ දාල ගම කන නිසා තියාගන්න බෑ :P

    අපේ එලියෙන් යන වතුර බට දිගේ එන්න ගත්තේ..හැම තැනම උගුල් තිබ්බා..:dull:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ගත්තා ගත්තා.. :yes:යන්තම් ගේම් දෙක ගත්තා.. :cool:දැන් ඉතින් හොට #$ තමා..:sorry:
    දැං හරිද මීටරේ?
    මේ ලගදි එයාටෙල් එකෙත් ඔහොම මීටර් ඩවුන් වෙලා මම සතියක් විතර බෑව.බාන්න දේකුත් නෑ ෆුල් HD වැල හරි බෑව :P
    ලංකබෙල් එකෙන් දැං බාන්න දෙයක් ඇත්තෙම නෑ. අවුරුදු ගානකට පස්සෙ මේ ටිකේ තමා නිදාගනිද්දි මැශිම ඕෆ් කරල නිදාගන්නෙ :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අපේ එලියෙන් යන වතුර බට දිගේ එන්න ගත්තේ..හැම තැනම උගුල් තිබ්බා..:dull:
    අපේ ජනේලෙ උඩ තියෙන ග්‍රිල් එකේ හිල් අස්සෙන් කුස්සියට එන්නෙ. තව වහලට නැමිච්ච වැටේ අතු වලින්.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැං හරිද මීටරේ?
    මේ ලගදි එයාටෙල් එකෙත් ඔහොම මීටර් ඩවුන් වෙලා මම සතියක් විතර බෑව.බාන්න දේකුත් නෑ ෆුල් HD වැල හරි බෑව :P
    ලංකබෙල් එකෙන් දැං බාන්න දෙයක් ඇත්තෙම නෑ. අවුරුදු ගානකට පස්සෙ මේ ටිකේ තමා නිදාගනිද්දි මැශිම ඕෆ් කරල නිදාගන්නෙ :P

    ඔව් ලබ්බ වැඩකරන්න ගත්තා..:dull: බල බල හිටපු නිසා ඩේට ටික බේරගත්තා...:sorry:

    සමහර එවුන්ට මාසෙ අන්තිමට ඔය සීන් එක වෙනවා.. දැනුත් 12mbps විතර යනව හිටපු ගමන්. වැඩක් නෑ ඉතින්.:dull:

    ලංකාබෙල් මෙහෙට නෑනේ. නැත්නම් මේ ලබ්බක් ගන්නෑ..:growl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඔව් ලබ්බ වැඩකරන්න ගත්තා..:dull: බල බල හිටපු නිසා ඩේට ටික බේරගත්තා...:sorry:

    සමහර එවුන්ට මාසෙ අන්තිමට ඔය සීන් එක වෙනවා.. දැනුත් 12mbps විතර යනව හිටපු ගමන්. වැඩක් නෑ ඉතින්.:dull:

    ලංකාබෙල් මෙහෙට නෑනේ. නැත්නම් මේ ලබ්බක් ගන්නෑ..:growl:
    ලංකබෙල් දැං ඇති බලහන් ආරන්චි කරල, අපිට wimax and 4G දෙකම තියෙනව.
    ලගදි ගොඩක් පැති වලට 4G දුන්න.