ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කීරෝ කුකුලෝ... කුට්ටම ලිපට අල්ලපන් ගිහිල්ලා..:lol:

    මේකටනම් ටෝනි අයියත් එක්ක උකුලු මුකුලු කරන්න රිදුන :(
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කන්න නෙවෙයි බං පින්තුරේ යට යන්න :frown:

    මටත් ලගදි පිම්පියෙක් - රෙප් දීලා තඩි ෆොටෝ එකක් දාලා...අප්පිරියාවේ බෑ..එහෙම ෆොටෝ දාන්නත් පුලුවන්ද බං?පහුවදාම මට රෙප් ලැබුනා ..ඒ නිසා හොදයි..
     
    • Like
    Reactions: agrmrs

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජන්තු අයියා;17592355 said:
    මටත් ලගදි පිම්පියෙක් - රෙප් දීලා තඩි ෆොටෝ එකක් දාලා...අප්පිරියාවේ බෑ..එහෙම ෆොටෝ දාන්නත් පුලුවන්ද බං?පහුවදාම මට රෙප් ලැබුනා ..ඒ නිසා හොදයි..

    rep දෙන තැන image url එකක් ගැහුවම ඕක වෙනවා :baffled: admin ල පින්තුර එක්ක රෙප් දෙන එක disable නොකරන්නේ ඇයි දන්නේ නෑ :oo:

    ps: කට්ටියටම ස්තුතියි :) දැන් මොන පුකක්වත් නෑ :lol:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ටැංකියේ තිබිල පෙට්‍රොල් වලින් පෙඟිචච කුට්ටම ලිපට ඇල්ලුවම වෙන දේ හිතල බලපන්කො :lol:

    Eqmql.gif

    :lol::lol::lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :cool: එල එල...... මොකක්ද කරන්නේ.....??
    තාම පොඩියට කරන්නෙ :) ලින් ඉසීම :) මැශින් දෙකක් දාල තමා කරන්නෙ දැනට :cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තාම පොඩියට කරන්නෙ :) ලින් ඉසීම :) මැශින් දෙකක් දාල තමා කරන්නෙ දැනට :cool:

    උඹ ඉතින් බැහැල පුරුදු එකානේ...:lol:

    මේ.. කියපන් ඇත්තට.:growl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උඹ ඉතින් බැහැල පුරුදු එකානේ...:lol:

    මේ.. කියපන් ඇත්තට.:growl:
    බොරු නෙමේ බන් උබල ඉතින් චා කරයි කියල කිව්වෙ නැත්තෙ :) හිතුවට වඩා බිස්නස් තියෙනව :cool:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තාම පොඩියට කරන්නෙ :) ලින් ඉසීම :) මැශින් දෙකක් දාල තමා කරන්නෙ දැනට :cool:

    නියමයි මචං උඹට හොඳට දියුණු වෙන්න පුළුවන් බිස්නස් එකක් :P උඹ ඉතින් ලිං පතුලේ ජිවිතේ ගැන හොඳට දන්නවනේ :yes:

    PS: මේ සිරාවටද කියන්නේ?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    නියමයි මචං උඹට හොඳට දියුණු වෙන්න පුළුවන් බිස්නස් එකක් :P උඹ ඉතින් ලිං පතුලේ ජිවිතේ ගැන හොඳට දන්නවනේ :yes:

    PS: මේ සිරාවටද කියන්නේ?
    සිරාවට තමා මන් බහින්නෑ බන් මැශින් දෙකයි කට්ටියයි ඉන්නව :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නියමයි මචං උඹට හොඳට දියුණු වෙන්න පුළුවන් බිස්නස් එකක් :P උඹ ඉතින් ලිං පතුලේ ජිවිතේ ගැන හොඳට දන්නවනේ :yes:

    PS: මේ සිරාවටද කියන්නේ?

    සිරාද කියපන්...:growl::growl::growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිරාවට තමා මන් බහින්නෑ බන් මැශින් දෙකයි කට්ටියයි ඉන්නව :)

    අවුලක්නෑ..:yes: හැබැයි පුතෝ ඉගෙන ගත්ත දේකින් ප්‍රයෝජනයක් ගන්නවනම් වටිනවා උඹට ඉස්සරහට යන්න.:yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සිරාද කියපන්...:growl::growl::growl:

    අවුලක්නෑ..:yes: හැබැයි පුතෝ ඉගෙන ගත්ත දේකින් ප්‍රයෝජනයක් ගන්නවනම් වටිනවා උඹට ඉස්සරහට යන්න.:yes:

    ලින් ඉසින්නෝ කියල ත්‍රීවීල් එකක ගහල පොඩියට තමා දැනට කරන්නෙ.ඉස්සරහට ලොකු කරන්න තමා බලාපොරොත්තුව :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    මේ හීරෝ අනාතස්.... එහෙනම් ඔන්න මගෙන් වැඩක් මුලින්ම...... ලිද ඉහලා..... වලලු දාලා ඕනා..... අපේ ගෙදර ලිදේ ඉවුරු කඩන් වැටෙනවා හිටි ගමන්..... ඉතින් ඉහලා..... වලලු කිහිපයක් බස්සලා ඕනා..... පුලුවන්ද.....?? :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලින් ඉසින්නෝ කියල ත්‍රීවීල් එකක ගහල පොඩියට තමා දැනට කරන්නෙ.ඉස්සරහට ලොකු කරන්න තමා බලාපොරොත්තුව :cool:

    මේ උඹ ගැන දන්න හින්දා කියන්නේ...

    ඇත්තට කරනව නම් වැඩේ හොඳට කරපන් සුභ පතනවා නැගල යන්න කියලා... හැබැයි වැඩට ගන්න එවුන් කාලයක් යද්දි හැලිලා උන් උන් වැඩ කරන ගානට හදාගන්න එපා..

    තෝ ආතල් දෙනව නම් ඉතින්...:growl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේ හීරෝ අනාතස්.... එහෙනම් ඔන්න මගෙන් වැඩක් මුලින්ම...... ලිද ඉහලා..... වලලු දාලා ඕනා..... අපේ ගෙදර ලිදේ ඉවුරු කඩන් වැටෙනවා හිටි ගමන්..... ඉතින් ඉහලා..... වලලු කිහිපයක් බස්සලා ඕනා..... පුලුවන්ද.....?? :rolleyes:
    පුලුවන් කොහෙද ඉන්නෙ ලිදේ ගැබුර එහෙම කොහොමද :rolleyes:

    මේ උඹ ගැන දන්න හින්දා කියන්නේ... ඇත්තට කරනව නම් වැඩේ හොඳට කරපන් සුභ පතනවා නැගල යන්න කියලා... හැබැයි වැඩට ගන්න එවුන් කාලයක් යද්දි හැලිලා උන් උන් වැඩ කරන ගානට හදාගන්න එපා..තෝ ආතල් දෙනව නම් ඉතින්...:growl:

    තෑන්ක්ස් විශ් කරාට :) නෑ නෑ උන් යන්නෑ හරියට ටෝනි අයියයි උබයි වගේ :cool:
     
    Status
    Not open for further replies.