ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
නාකි ෆෝම් වෙලා..:dull:
සහෝ ඔයා ඔහොම වැල බලලා අමාරුවෙන් හැඟීම් පාලනය කරන්න දරන උත්සාහය නිසාද දන්නේ නෑ කකුලේ ඇටේ™ හොඳ වෙන්න ප්‍රමාද :confused:
:rofl: ඒකත් ඈත්ත නේන්නම්....... :P

ඊයේ බයික් එක සර්විස් කරා විතරයි...... දැන් සද්දේ සුපිරි..... :love:

එල එල මගේ වන්ඩියත් එනකන් ඉන්නේ :love:
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ රෙප් ටිකක් දීපල්ලකෝ :( රින ඒවා හරි කමක් නෑ......කව්රුහරි දේශපාලන අනාතයෙක් පුකක් දාල user cp එක අප්පිරියාවේ බෑ :baffled:

    දෙන්න බෑලු ඕයි..

    රෙප් පෙන්නන කෑල්ල collapse කරලා දැම්මනම් හරි - එක ඔබලා...:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    මේ රෙප් ටිකක් දීපල්ලකෝ :( රින ඒවා හරි කමක් නෑ......කව්රුහරි දේශපාලන අනාතයෙක් පුකක් දාල user cp එක අප්පිරියාවේ බෑ :baffled:

    You must spread some Reputation around before giving it to isurueka again. :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිංහලුනේ මාර කෙලියක් වුනා..:shocked:

    මෙන්න බලපියෝ...:cool::cool:

    ගේම් දෙක යන්තම් බාගත්තා... :yes::yes:5Mbps වලට විතර ඩ්‍රොප් වුනා හිටපු ගමන්.. යූසේජ් මීටර් එක හිරවෙලා තිබ්බේ...

    uXb9h5j.png

    T7FrDud.png

    ML5GZyD.png

    දැන් ආයි වැඩ යූසේජ් මීටරේ...:sorry: අපරාදේ..:( නැත්නම් දෙනවා ඇ.එල්.ටී. එකට තරු පේන්න.:P:P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    මේ රෙප් ටිකක් දීපල්ලකෝ :( රින ඒවා හරි කමක් නෑ......කව්රුහරි දේශපාලන අනාතයෙක් පුකක් දාල user cp එක අප්පිරියාවේ බෑ :baffled:

    ow bung matath dala :(:( user cp ekata yanne na mama dan:no::no:

    mata - hari rep deepan loku image ekak dala puluwan nam
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    සිංහලුනේ මාර කෙලියක් වුනා..:shocked:

    මෙන්න බලපියෝ...:cool::cool:

    ගේම් දෙක යන්තම් බාගත්තා... :yes::yes:5Mbps වලට විතර ඩ්‍රොප් වුනා හිටපු ගමන්.. යූසේජ් මීටර් එක හිරවෙලා තිබ්බේ...

    දැන් ආයි වැඩ යූසේජ් මීටරේ...:sorry: අපරාදේ..:( නැත්නම් දෙනවා ඇ.එල්.ටී. එකට තරු පේන්න.:P:P

    අඩේ එලනෙ.... ඕව හිර උනාම ආතල් තමයි..
    තව පුලුවන් විදියට ඔය SLT අපතයන්ට තරු පෙන්නන්න ඕන..
    අපේ ගෙදර SLT Phone Line එකට අවුරුදු 18ක් විතර වෙනව.. ඊට පස්සෙ ADSL+Peo ගත්ත විතරයි ඔක්කොම අවුල් උනා Line Noice වෙනව Drop වෙනව.. ලෙඩ ලෝකයයි.. උන්ට කිව්වම එන්නෙත් දවස් දෙක තුනකින්.. අන්තිමට උන්ට හොඳට ඇමතුවම වයර් සේරම අලුතින් දැම්ම.. ඒත් ආපහු මාසෙකින් විතර අර කෙලියමයි.. ඊට පස්සෙ ඔක්කොම ඩිස්කනෙක්ට් කරල දැම්ම.. Disconnection Form එකේ හොඳට ලියල දුන්න
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;17590391 said:
    වහිනවා නේ.................
    අද BMW එක එලියට දැම්මෙ නැද්ද :P

    මේ රෙප් ටිකක් දීපල්ලකෝ :( රින ඒවා හරි කමක් නෑ......කව්රුහරි දේශපාලන අනාතයෙක් පුකක් දාල user cp එක අප්පිරියාවේ බෑ :baffled:
    ඔන්න දුන්න.රෙප් කන්නද බන් ඇත්තට :oo:

    සිංහලුනේ මාර කෙලියක් වුනා..:shocked:මෙන්න බලපියෝ...:cool::cool:ගේම් දෙක යන්තම් බාගත්තා... :yes::yes:5Mbps වලට විතර ඩ්‍රොප් වුනා හිටපු ගමන්.. යූසේජ් මීටර් එක හිරවෙලා තිබ්බේ... දැන් ආයි වැඩ යූසේජ් මීටරේ...:sorry: අපරාදේ..:( නැත්නම් දෙනවා ඇ.එල්.ටී. එකට තරු පේන්න.:P:P
    ඩවුන්ලෝඩ් වලින් උබ තියන රෙකෝඩ් ඉතින් අපි නොදන්නවැයි :lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    තොපිලට සීතල නැද්ද :angry: මෙහෙ සෙන්ට්‍රල් හීට් සිස්ටම් එක කැඩිල ඉතින් හරි අප්සට් එකේ ඉන්නෙ :( හදාගන්න ඕන ඉක්මනටම :cool:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තොපිලට සීතල නැද්ද :angry: මෙහෙ සෙන්ට්‍රල් හීට් සිස්ටම් එක කැඩිල ඉතින් හරි අප්සට් එකේ ඉන්නෙ :( හදාගන්න ඕන ඉක්මනටම :cool:

    ඇයි ECU එකෙන් රත් කරලා දුන්නේ නැද්ද? :rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඇයි ECU එකෙන් රත් කරලා දුන්නේ නැද්ද? :rofl:
    අබ්‍රෝඩ් ඉන්දි වගේ හැබැයි.ලොකු ගානක් නෑ ඒ හින්ද :cool:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    තොපිලට සීතල නැද්ද :angry: මෙහෙ සෙන්ට්‍රල් හීට් සිස්ටම් එක කැඩිල ඉතින් හරි අප්සට් එකේ ඉන්නෙ :( හදාගන්න ඕන ඉක්මනටම :cool:

    සෙන්සර් බයික් එකේ ක්ලයිමෙට් කන්ට්‍රෝල් නැතෙයි ?

    ගිනිමැලයක් ගහගනින් :cool:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මන් පොඩියට බිස්නස් එකක් පටන් ගත්ත :) ෆුල් සපොර්ට් එක ඕන හොදේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කීරෝ කුකුලෝ... කුට්ටම ලිපට අල්ලපන් ගිහිල්ලා..:lol:

    ටැංකියේ තිබිල පෙට්‍රොල් වලින් පෙඟිචච කුට්ටම ලිපට ඇල්ලුවම වෙන දේ හිතල බලපන්කො :lol:
     
    Status
    Not open for further replies.