කීරෝ කුකුලෝ... කුට්ටම ලිපට අල්ලපන් ගිහිල්ලා..![]()

කන්න නෙවෙයි බං පින්තුරේ යට යන්න![]()
ජන්තු අයියා;17592355 said:මටත් ලගදි පිම්පියෙක් - රෙප් දීලා තඩි ෆොටෝ එකක් දාලා...අප්පිරියාවේ බෑ..එහෙම ෆොටෝ දාන්නත් පුලුවන්ද බං?පහුවදාම මට රෙප් ලැබුනා ..ඒ නිසා හොදයි..
admin ල පින්තුර එක්ක රෙප් දෙන එක disable නොකරන්නේ ඇයි දන්නේ නෑ 
දැන් මොන පුකක්වත් නෑ 
මන් පොඩියට බිස්නස් එකක් පටන් ගත්තෆුල් සපොර්ට් එක ඕන හොදේ
එල එල...... මොකක්ද කරන්නේ.....??ටැංකියේ තිබිල පෙට්රොල් වලින් පෙඟිචච කුට්ටම ලිපට ඇල්ලුවම වෙන දේ හිතල බලපන්කො![]()
හෆොයි....... ලිද ලිද...... 
ටැංකියේ තිබිල පෙට්රොල් වලින් පෙඟිචච කුට්ටම ලිපට ඇල්ලුවම වෙන දේ හිතල බලපන්කො![]()




තාම පොඩියට කරන්නෙඑල එල...... මොකක්ද කරන්නේ.....??
ලින් ඉසීම
මැශින් දෙකක් දාල තමා කරන්නෙ දැනට 
තාම පොඩියට කරන්නෙලින් ඉසීම
මැශින් දෙකක් දාල තමා කරන්නෙ දැනට
![]()


බොරු නෙමේ බන් උබල ඉතින් චා කරයි කියල කිව්වෙ නැත්තෙඋඹ ඉතින් බැහැල පුරුදු එකානේ...
මේ.. කියපන් ඇත්තට.![]()
හිතුවට වඩා බිස්නස් තියෙනව 
තාම පොඩියට කරන්නෙලින් ඉසීම
මැශින් දෙකක් දාල තමා කරන්නෙ දැනට
![]()
උඹ ඉතින් ලිං පතුලේ ජිවිතේ ගැන හොඳට දන්නවනේ 
සිරාවට තමා මන් බහින්නෑ බන් මැශින් දෙකයි කට්ටියයි ඉන්නවනියමයි මචං උඹට හොඳට දියුණු වෙන්න පුළුවන් බිස්නස් එකක්උඹ ඉතින් ලිං පතුලේ ජිවිතේ ගැන හොඳට දන්නවනේ
PS: මේ සිරාවටද කියන්නේ?

නියමයි මචං උඹට හොඳට දියුණු වෙන්න පුළුවන් බිස්නස් එකක්උඹ ඉතින් ලිං පතුලේ ජිවිතේ ගැන හොඳට දන්නවනේ
PS: මේ සිරාවටද කියන්නේ?



සිරාවට තමා මන් බහින්නෑ බන් මැශින් දෙකයි කට්ටියයි ඉන්නව![]()
හැබැයි පුතෝ ඉගෙන ගත්ත දේකින් ප්රයෝජනයක් ගන්නවනම් වටිනවා උඹට ඉස්සරහට යන්න.
සිරාද කියපන්...![]()
අවුලක්නෑ..හැබැයි පුතෝ ඉගෙන ගත්ත දේකින් ප්රයෝජනයක් ගන්නවනම් වටිනවා උඹට ඉස්සරහට යන්න.
![]()


ලින් ඉසින්නෝ කියල ත්රීවීල් එකක ගහල පොඩියට තමා දැනට කරන්නෙ.ඉස්සරහට ලොකු කරන්න තමා බලාපොරොත්තුව![]()

පුලුවන් කොහෙද ඉන්නෙ ලිදේ ගැබුර එහෙම කොහොමදමේ හීරෝ අනාතස්.... එහෙනම් ඔන්න මගෙන් වැඩක් මුලින්ම...... ලිද ඉහලා..... වලලු දාලා ඕනා..... අපේ ගෙදර ලිදේ ඉවුරු කඩන් වැටෙනවා හිටි ගමන්..... ඉතින් ඉහලා..... වලලු කිහිපයක් බස්සලා ඕනා..... පුලුවන්ද.....??![]()

මේ උඹ ගැන දන්න හින්දා කියන්නේ... ඇත්තට කරනව නම් වැඩේ හොඳට කරපන් සුභ පතනවා නැගල යන්න කියලා... හැබැයි වැඩට ගන්න එවුන් කාලයක් යද්දි හැලිලා උන් උන් වැඩ කරන ගානට හදාගන්න එපා..තෝ ආතල් දෙනව නම් ඉතින්...![]()
නෑ නෑ උන් යන්නෑ හරියට ටෝනි අයියයි උබයි වගේ 
සිරාවට තමා මන් බහින්නෑ බන් මැශින් දෙකයි කට්ටියයි ඉන්නව![]()