සිරාවටමාම Tomb Raider බෑවෙත් data ඉවර වෙලා තියෙද්දී එක මාසෙක එක පාරම full speed එන්න ගත්තා ඉතින් බෑව හිටු කියල
මේ දවස්වල steam sales තියනවා පොඩ්ඩක් හොට දාල බලපන් වැදගත් යමක් තියනවද කියල![]()
එල එල.. වෙන හිතට අල්ලන ගේමක් ආවෙ නෑ බන් මේ අවුරුදු දෙකේ..
ස්කයිරිම් ගැහුවෙ නැද්ද? මං විනාස කරපු ගේමක්.. මාර කාලයක් ගැහුවා.. සයිඩ් ක්වෙස්ට් ඔක්කොම ඉවර කරන්න බෑ.. එච්චරටම තියනවා..
මේන් ක්වෙස්ට් එක උපරිමයි මටනම්.

මාම Tomb Raider බෑවෙත් data ඉවර වෙලා තියෙද්දී එක මාසෙක එක පාරම full speed එන්න ගත්තා ඉතින් බෑව හිටු කියල
ගේම් වලට වෙන ත්රේඩ් එකක් දාගනියව් යකුනේ....... 




උඹ තවම කසාද බැදලා නෑ නේ.....?? ආ එහෙනම් තවම නැන්දම්මා හම්බ වෙලා නෑ නේ......


