ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිරාවට :lol: මාම Tomb Raider බෑවෙත් data ඉවර වෙලා තියෙද්දී එක මාසෙක එක පාරම full speed එන්න ගත්තා ඉතින් බෑව හිටු කියල :lol:

    මේ දවස්වල steam sales තියනවා පොඩ්ඩක් හොට දාල බලපන් වැදගත් යමක් තියනවද කියල :)

    එල එල.. වෙන හිතට අල්ලන ගේමක් ආවෙ නෑ බන් මේ අවුරුදු දෙකේ..

    ස්කයිරිම් ගැහුවෙ නැද්ද? මං විනාස කරපු ගේමක්.. මාර කාලයක් ගැහුවා.. සයිඩ් ක්වෙස්ට් ඔක්කොම ඉවර කරන්න බෑ.. එච්චරටම තියනවා..

    මේන් ක්වෙස්ට් එක උපරිමයි මටනම්.:love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: ගේම් වලට වෙන ත්‍රේඩ් එකක් දාගනියව් යකුනේ....... :angry:

    හාපෝ මෙන්න ඇවිල්ලා...

    දැන් මැරීඩ් ක්ලබ් එක ගේමින් ක්ලබ් එක වෙලා ඉවරයි මාමේ..

    අන්න තරියට ස්නයිපර් එලීට් එක යැව්වා චමිතා අතේ.. කිඹුලට කමාන්ඩෝස් එක යවන්න ඕනේ..

    අලියා NFS ගහනවා.. මලිතයා කොහොමත් ගේම් ගහනවානේ..

    කින් මාමත් මොනවද මංදා ගහනවා..

    ඔහේ විතරයි තාම IGI ගගහා ඉන්නේ..:P:rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තුවාගේ ප්‍රොෆයිල් පික්චර් එකේ පොඩි ලල් එකක් ඇත.:baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එල එල.. වෙන හිතට අල්ලන ගේමක් ආවෙ නෑ බන් මේ අවුරුදු දෙකේ..

    ස්කයිරිම් ගැහුවෙ නැද්ද? මං විනාස කරපු ගේමක්.. මාර කාලයක් ගැහුවා.. සයිඩ් ක්වෙස්ට් ඔක්කොම ඉවර කරන්න බෑ.. එච්චරටම තියනවා..

    මේන් ක්වෙස්ට් එක උපරිමයි මටනම්.:love:

    Elder scrolls අන්තිමට ආපු තුනම ගැහුවා :) Morrowind,Oblivion,Skyrim
    Skyrim මෙන් ක්වෙස්ට් එක විතරයි ඉවර කරේ සයිඩ් ක්වෙස්ට් ටිකයි කරේ ඔක්කොම කරන්න ගියානම් ඉතින් තවම ගහනවා :dull:

    Skyrim සුපිරි mod තියනවා දාල බලපන්.......18+ එව්වත් ගොඩක් තියනව :P

    :frown: ගේම් වලට වෙන ත්‍රේඩ් එකක් දාගනියව් යකුනේ....... :angry:

    අනේ මේ? වැරදිලාවත් ත්‍රෙඩ් එකට එන්නෙත් නැහැ මොකෙක්වත් මේකේ ඇත්තෙත් නැහැ පහුගිය දවස්වල මැස්සෝ වහ වහ තිබ්බේ......ගේම් ගැන කතා කරන උන් නැත්තම් මේකේ මොකෙක්වත් නැහැ :frown:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :shocked: උඹ තවම කසාද බැදලා නෑ නේ.....?? ආ එහෙනම් තවම නැන්දම්මා හම්බ වෙලා නෑ නේ...... :lol:

    නැන්දම්මා මුව දෙකට නමලා කිහිල්ලෙ ගහගනී..:lol:

    මෝහිනී හම්බුනු දවසක වරෙල්ලකො අඩාගෙන :shocked::shocked: පස්සට දෙකක් ගහල පන්න ගන්නෙ :angry::angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මෙහෙමයි මුලින්ම අත දානවලු දාල බයික් එකට නගිනවලු .ටික දුරක් ගිහින් හැරිල බලද්දි පිටි පස්සට නැග්ග කෙනා අතුරු දහන්ලු :shocked: මේව ටෘ ස්ටෝරීස් :shocked:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    මෝහිනී හම්බුනු දවසක වරෙල්ලකො අඩාගෙන :shocked::shocked: පස්සට දෙකක් ගහල පන්න ගන්නෙ :angry::angry:

    වරෙන් පුළුවන් නම් මාත් ඒක්ක උරු මස් කාලා රැ 12ට කන්නතක් මැදින් යන්න, උබට බය නම් මගේ ගාව තියෙන කඩුවත් දෙන්නම්,

    :lol::lol::lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙහෙමයි මුලින්ම අත දානවලු දාල බයික් එකට නගිනවලු .ටික දුරක් ගිහින් හැරිල බලද්දි පිටි පස්සට නැග්ග කෙනා අතුරු දහන්ලු :shocked: මේව ටෘ ස්ටෝරීස් :shocked:

    එතකොට නේද උඹේ බී චාර්ජ් වැඩකලේ..:lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    වරෙන් පුළුවන් නම් මාත් ඒක්ක උරු මස් කාලා රැ 12ට කන්නතක් මැදින් යන්න, උබට බය නම් මගේ ගාව තියෙන කඩුවත් දෙන්නම්, :lol::lol::lol::lol::lol:
    උබ මෙතන කෑ ගැහුවට ඇත්තටම දුන්නොත් තොට තැපැල් නයින්ටිය හෝදන්න වෙයි :lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මෙහෙමයි මුලින්ම අත දානවලු දාල බයික් එකට නගිනවලු .ටික දුරක් ගිහින් හැරිල බලද්දි පිටි පස්සට නැග්ග කෙනා අතුරු දහන්ලු :shocked: මේව ටෘ ස්ටෝරීස් :shocked:

    ඕකට මෙහෙම කරපන්.....උඹ මොහිනීට දීපන් බයික් එක පදින්න උඹ ඉඳගනින් පිටිපස්සේ එතකොට අතුරුදහන් වෙන්න බෑ නේ?:)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඕකට මෙහෙම කරපන්.....උඹ මොහිනීට දීපන් බයික් එක පදින්න උඹ ඉඳගනින් පිටිපස්සේ එතකොට අතුරුදහන් වෙන්න බෑ නේ?:)
    ගුඩ් අයිඩියා :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕකට මෙහෙම කරපන්.....උඹ මොහිනීට දීපන් බයික් එක පදින්න උඹ ඉඳගනින් පිටිපස්සේ එතකොට අතුරුදහන් වෙන්න බෑ නේ?:)

    if-you-know-what-i-mean.jpg
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඇඩෝව්... Hunk එක හොඳද?? :sorry::sorry:
    20130315132133-color-main-421.jpg

    Pulsar එක හොඳද? :dull::dull::dull:

    pu3_150_large.jpg

    ගන්නේ මොකක්ද කියල තවම හිත හදා ගන්න බැහැ මචං :(
     
    Status
    Not open for further replies.