ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    බුදු අම්මේ ඔව්....

    135 එක වෙනමම බයික් එකක්.. 150 ඊට වඩා හැම අතින්ම හොඳයි මටනම්.. පෙනුම නම් තියනවා 135... එක.තෙල් ටිකක් වැඩිපුර කරනවා.

    පොඩ්ඩක් හිටපන්කෝ අනිත් එවුන් ටිකත් ආවම මොනාහරි කියයි..
    දැන් අලුතින් එන පල්සර් 150 එකේ පෙනුම නිකන් ඥාව් වගේ බන් :(
    ඒ උනාට ගන්න හිතන් ඉන්නේ ඒක... ඒ අස්සේ Hunk එකේ photo එක දැක්කම සිත සලිත උනා බං :(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    thawa masa 6 withara hitiyoth pulsar 150ns ekak ganna puluwan but normal 150 walata wada ganan wadi wei kiwwa 3i 10k withara wei :)

    pulsar 135 eke 55-60 karanawa
    pulsar 150 eke 45-50 karanawa :)
    150 එකෙයි 150ns එකෙයි වෙනස මොකක්ද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    මෝහිනී හම්බුනු දවසක වරෙල්ලකො අඩාගෙන :shocked::shocked: පස්සට දෙකක් ගහල පන්න ගන්නෙ :angry::angry:

    :lol: යකෝ මෝහිනීගේ දුව එක්ක නිදියන්නේ.... එහෙව් අපිට මෝහිණී කජ්ජක්ද බොල...... :lol::P
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    දැන් අලුතින් එන පල්සර් 150 එකේ පෙනුම නිකන් ඥාව් වගේ බන් :(
    ඒ උනාට ගන්න හිතන් ඉන්නේ ඒක... ඒ අස්සේ Hunk එකේ photo එක දැක්කම සිත සලිත උනා බං :(

    ow ban dan ena dual tone magul matath kathai mama asa thanikara black ekata. hunk eka hero needa ban? oya hero bike wala parts patta ganan. mata nam set wenna ban eka pumbala thibbata balance elegant look ekak naa. balapan rear red suspension 2ke katha. eka harinam black wenna ona. pulsar 150 ekak thamai matath thiyenne. awlak naa ok bike eka.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    මෙහෙමයි මුලින්ම අත දානවලු දාල බයික් එකට නගිනවලු .ටික දුරක් ගිහින් හැරිල බලද්දි පිටි පස්සට නැග්ග කෙනා අතුරු දහන්ලු :shocked: මේව ටෘ ස්ටෝරීස් :shocked:

    :lol: රූන් නන් නන් කියාගෙන හීරෝ හොන්ඩා එනකොට නගිනවා ඈති එහෙනම්.... ජෙට් වගේ එන පල්සර් වලට මෝහිණීත් බයයි බොල...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    හන්ක් එක ලස්සනයි මචෝ දැන් එන්නෙ ඩබල් ඩිස්ක් එහෙමනෙ ඉතින් ඒක ගන්න :)

    :frown: තමුන් වැටිච්ච අමාරුවේ තව එකෙක් වට්ටන්න එපා යකෝ....... :growl:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ow ban dan ena dual tone magul matath kathai mama asa thanikara black ekata. hunk eka hero needa ban? oya hero bike wala parts patta ganan. mata nam set wenna ban eka pumbala thibbata balance elegant look ekak naa. balapan rear red suspension 2ke katha. eka harinam black wenna ona. pulsar 150 ekak thamai matath thiyenne. awlak naa ok bike eka.
    ow ban.. eke look eka set wenne naha ban :no:
    e unata gannai kiyala wena bike ekakuth naha :dull:
    180 eka 36k wenawa :(
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ow ban.. eke look eka set wenne naha ban :no:
    e unata gannai kiyala wena bike ekakuth naha :dull:
    180 eka 36k wenawa :(

    180 ගන්න එකේ කිසිම තේරුමක් නෑ බන්. ඒක මාකට් නෑ :no: කික් එකත් නෑ. ඉන්දියන් බයික් ෂුවර් නෑ බන් සෙල්ෆ් අවුල් යනව හිටපු ගමන් ඒ වෙලාවට බම්ප් ස්ටාට් කරන්න උනොත් ලැජ්ජයි බන් මිනිස්සු ඉස්සරහ. 150 අවුලක්නෑ බන් එච්චරම. ඕනනම් 135 එකත් බලපන් ගානත් අඩුයි තෙලුත් කරනව පෙනුමත් හොඳයි. මාකට් එකත් හොඳයි.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :lol: යකෝ මෝහිනීගේ දුව එක්ක නිදියන්නේ.... එහෙව් අපිට මෝහිණී කජ්ජක්ද බොල...... :lol::P
    :shocked::shocked: විලි සන්ගෙයක් තියෙනවද මෙහෙම දේවල් කියන්න අපි වගේ පොඩි ලමයි ඉස්සරහ :angry::angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :shocked::shocked: විලි සන්ගෙයක් තියෙනවද මෙහෙම දේවල් කියන්න අපි වගේ පොඩි ලමයි ඉස්සරහ :angry::angry:

    ඉතින් ඌ කිව්වේ නිදාගන්නවා කියලනේ? ඇයි උඹ නිදියන්නේ නැද්ද?:)
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    eka 310k wageda wenne?
    mata January wala ganna one bike eka habai..
    ekai me pana dagena hoyanne

    එහෙනම් මචං උබට ns එකට යන්න වෙන එකක් නෑ. ඒක අලුත් අවරුද්දේ 2nd කෝවටර් එකේලු එනව කියන්නේ. :)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    180 ගන්න එකේ කිසිම තේරුමක් නෑ බන්. ඒක මාකට් නෑ :no: කික් එකත් නෑ. ඉන්දියන් බයික් ෂුවර් නෑ බන් සෙල්ෆ් අවුල් යනව හිටපු ගමන් ඒ වෙලාවට බම්ප් ස්ටාට් කරන්න උනොත් ලැජ්ජයි බන් මිනිස්සු ඉස්සරහ. 150 අවුලක්නෑ බන් එච්චරම. ඕනනම් 135 එකත් බලපන් ගානත් අඩුයි තෙලුත් කරනව පෙනුමත් හොඳයි. මාකට් එකත් හොඳයි.
    අනේ මන්ද බං.. ලේසි නැහැ හිත හදන් බයික් එකක් ගන්න එකත්.. ඒ අස්සේ මහින්ද 12000කින් බයික් උඩ දැම්මනේ :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඉතින් ඌ කිව්වේ නිදාගන්නවා කියලනේ? ඇයි උඹ නිදියන්නේ නැද්ද?:)
    ඒ උනාට ඒක කිව්ව විදිහ එච්චර හරි නෑ නේද :( හරියට මෝහිනිත් එක්ක උනත් නිදා ගන්න පුලුවන් වගේ ලයින් එකක් නේද එකෙන් තේරෙන්නෙ :sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    මචං හිරේ යද්දී මතක් කරලා බේබි ක්‍රීම් බෝතලේකුත් අරන් පලයන් :lol: දන්නේ නැද්ද නසරානි හිරකාරයෝ :rolleyes:

    :rofl: හෆොයි..... බේබි ක්‍රීම් බෝතලෙත් එක්ක ලිදේ...... :lol:

    ජෝක් කරන්න එපා තාත්ත මේජර් ,සැලියුට් ගහල කතා කරහල්ල :shocked: ඒකට මොකද පුතා තාම බේබි ක්‍රීම් ගානව :lol::lol:

    :shocked: එපා යකෝ මේ වැස්සේ සීතල අස්සේ ඕකව ලිදට බස්සන්න....... :lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    iraj giya uda balapan ridila mihihata

    me huthhage sindu ahuwata apita gahanna ona

    qosnwx.jpg
     
    Status
    Not open for further replies.