දැන් අලුතින් එන පල්සර් 150 එකේ පෙනුම නිකන් ඥාව් වගේ බන්බුදු අම්මේ ඔව්....
135 එක වෙනමම බයික් එකක්.. 150 ඊට වඩා හැම අතින්ම හොඳයි මටනම්.. පෙනුම නම් තියනවා 135... එක.තෙල් ටිකක් වැඩිපුර කරනවා.
පොඩ්ඩක් හිටපන්කෝ අනිත් එවුන් ටිකත් ආවම මොනාහරි කියයි..

ඒ උනාට ගන්න හිතන් ඉන්නේ ඒක... ඒ අස්සේ Hunk එකේ photo එක දැක්කම සිත සලිත උනා බං



යකෝ මෝහිනීගේ දුව එක්ක නිදියන්නේ.... එහෙව් අපිට මෝහිණී කජ්ජක්ද බොල...... 
තමුන් වැටිච්ච අමාරුවේ තව එකෙක් වට්ටන්න එපා යකෝ....... 



හෆොයි..... බේබි ක්රීම් බෝතලෙත් එක්ක ලිදේ......