මාර ත්‍රෙඩ් ටිකක් යනවා ඔයි එලකිරියෙ

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    උබ මට එකග වෙලා තියෙනාව වගෙම මමත් උබෙ එවාට එකග වෙලා තියෙනවා
    එකාදිපති කම නැති කරන්න එකාදිපතියො දෙන්නෙක්ගෙ රුකඩයකට බලය දිලා
    එ රුකඩය රටෙ අගමැතිට බලය දෙනවා එතකොට අගමැති වෙන්නෙ රනිල්
    පක්ශය එකදිපතියෙක්ටත් වඩා නිරි විදියට පාලනය කරන යටි කුට්ටි වැඩ කරලා පක්ශයෙ ඉන්න මිනිස්සු එලවන නයකයෙක්ගෙන්ද එකදිපති කම නවත්වන්න හදන්නෙ ජෙවිපි වගෙ
    රටෙ දුශනයට හා හොරකමට විරුද්ද රට බෙදනවාට විරුද්ද බලවත් කොටසක් සිඉසෙනගෙ හවුල ඇතුලෙ ඉන්නවාද නැත්නම් බෙදුම් වාදය ඔන කියාල බෙරිහන් දෙන බලවත් කොටසක් නෙද ඉන්නෙ සිරිසෙන මහත්තයාගෙ හවුලෙ පාටලිලා වගෙ පොඩි බලයක් තියෙන අයට එ අය වැරදි මාර්ගෙ යනකොට බලය පෙන්නාල රටට හිතකර මාර්ගයකට ගන්න පුලුවන්ද?

    සහෝ චන්ද්‍රිකා එන්නේ නැහැ එයට කිසි බලයක් නැහැ මෙතැනදී
    අගමැති කමවත් , ජනදිපත්කමවත් එයට දෙන්නේ නැහැ
    රනිල්ට උනත් මහමැතිවරණයක් තියන්නේ නැතුව අගමැති වෙන්න බහ.
    එතනදී රනිල් පරද්දන මතයේ අපි ඉන්නව

    චම්පිලාකාර විතරක් කොහොමත් ගන්න බහ.
    එකට තමයි මිනිස්සු පෙළ ගන්හෙන්න ඕනි කිඅලා කියන්නේ.
    මයිට්‍රි වැරදි පාරේ යනවනම් ම්නිහට බල කරන්න
    මම ගොඩක් මේක කියල තියනවා මට මතක නැහැ උබට ්කියලා ිත්යනවද කියලා
    එත් උබ මම දාලා තියන කොමෙන්ට්ස් කියවලා ඇති නිසා දැකලා ඇති.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    මෙන්න මේ ගැන හිතපල්ලා... උඹල ඔය සෙල්ලම් කරන්නේ මහින්දත් එක්ක නෙවයි.. අපේ රටත් එක්ක...:):):):):baffled:

    මම මේ නිකන් දැන ගන්න අහන්නේ...
    මහින්ද රාජපක්ශ ඉන්දියාවටයි බෑන් කී මූන්ටයි පොරොන්දුවක් උනා 13 වෙනි සන්ශෝදනයට වඩා එහා ගිය බලයක් පලාත් සභා වලට දෙනවා කියලා...දැන් අවුරුදු ගානක් තිස්සේ ඒ පොරොන්දුව ඉටු නොකිරීන ගැන එක්සත් ජාතීන්ගේ සන්විදානයයි ඉන්දියාවයි මහින්දගෙන් ප්‍රශ්න කරනවා..
    බැරි වෙලා හරි මහින්දට ඉන්දියාව බලකලොත් ඒ පොරොන්දුව ඉටු කරන්න කියලා රටට මොකද වෙන්නේ...:dull:
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    මට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි උතුරේ හමුදාවන් සම්බන්ධයෙන් එතුමා ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද කියන දේ එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සදහන් නොකිරීම...

    ඊලග එක තමයි තිස්ස අත්තනායක ඉදිරිපත් කරේ වැරදි ගිවිසුමක් නං ඇයි නිවැරදි ගිවිසුම පෙන්වන්න එතුමන්ලා මැලි වෙන්නේ කියන එක..
    එක වැරදිනන් ඕක නෙමෙයි හරි එක මෙන්න මේක තමයි හරි එක කියල අත්සන් කරලා තියෙන ගිවිසුම ප්‍රසිද්ධ නොකරන්නේ ඇයි?
    ඒකීය භාවය රකිනවා කියල එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කොහෙද තියෙන්නේ..
    තැන පෙන්නපන්කෝ...
    පොදු එකගතාවය හැරුනම වෙන වෙනම පක්ෂ එක්ක ගිවිසුම් ගැහුවා කියල එතුමාම කිව්වනේ..
    දැන් උබ එකත් නෑයි කියනවද...:nerd:
    කෝ ඉතිං ඔතන එකීයභාවය ගැන කතා කරලා..
    ඔය මොකද්ද ඔය කියන්නේ...
    දැන් ඔය කියන විදිහට අනිත් පළාත් පාලන ආයතන වල වගේ උතුරේත් ඔහේ අනිත් ඒවාට සමානවම සලකල ඒවත් ඔහේ යන්න අරිනවා කියලද කියන්නේ...
    ජනාධිපතිධූරයෙන් තමයි මහ ඇමති කියන පුද්ගලයාව පාලනය වෙන්නේ..
    යම්කිසි විදිහකින් උතුරට විශේෂ සැලකිල්ලක් නොකරනවනන් විග්නේශ්වරන්ව ගේ ක්‍රියාකලාප පාලනය කරන්නේ කොහොමද...
    විශේෂම දේ...

    එතකොට ආරක්ෂක ඇමති ධූරටය මොකද වෙන්නේ...
    මන්ද බං මම නං ඉන්නේ මෙන්න මේ මතේ...
    රටේ ඕනම සහ වැදගත්ම කාරණේ ගැන නං කිසිම සදහනක් මේ ප්‍රකාශනයේ නෑ...
    මොකද ඔය කියන විදිහට විධායකේ අහෝසි වෙච්ච ගමන්ම පළාත් සභා වල බලය ඉතාම ප්‍රබල ලෙස ඉහල යනවා...
    මහ ඇමතිගේ බලය 200%කින් ඉහල යනවා...
    එතකොට විග්නේශ්වරන් මොනවා කරයිද කියන එක නෙමෙයි ගැටළුව ඌට මොනවද එතකොට කරන්න බැරි කියන එකයි මතුවෙන ප්‍රධානම ගැටළුව...
    රතන හාමුදුරුවෝ TV එකේ කෙලින්ම කිව්වා එතුමන් සමග ගිවිසුමකට එලබුනා කියල...
    රනිලුත් කෙලින්ම කිව්වා අත්සන් කරලා තමයි තියෙන්නේ කියල...
    එතකොට TNA එක එක්ක කරේ නෑ කියලද උබ කියන්නේ....
    මම නං ලොවෙත් කියන්නේ මෙච්චරයි..
    මෛත්‍රී මැතිතුමා පක්ෂත් සමග වෙන වෙනම පෞද්ගලිකව අත්සන් කරලා තියෙන ගිවිසුම් ප්‍රසිද්ධ කරන්න කටයුතු නොකලොත් මම නං ජන්දේ දෙන්නේ මහින්දටම තමයි...
    නමුත් යම්කිසි විදිහකින් ඒ ගිවිසුම් මොනවද කියන එක ප්‍රසිද්ධ කලොත් විනිවිදභාවය ආරක්ෂා වෙන විදිහට මම අනිවා මෛත්‍රීට ජන්දේ දෙනවා...

    නැත්තන් ඔය උබල කියන විදිහට විධායක බලතල ජනාධිපතිගෙන් ඉවත් වූ ගමන් ආයේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් අනිවා ගැටළුවක් මතු වෙනවා...
    එහෙම දෙයක් කරනවානං අනිවාර්යෙන් උතුරු පළාත් සභාව ගැන වෙනමම ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නම වෙනවා..

    උතුරේ හමුදාව සම්බන්ධයෙනුත්, රටේ වැදගත්ම අමාත්‍යංශය විදිහට ආරක්ෂක ඇමති කම දරන්නේ කවුද කියන එක ගැනත් මොනවත්ම සටහනක් එකේ නෑ...
    එහෙම තිබ්බනං මම අනිවා මෛත්‍රීට...
    දැන් උනත් පක්ෂ සමග අත්සන් කල මුල් ගිවිසුම් ප්‍රසිද්ධ කරනවානං මම මෛත්‍රීට සැප එක දෙනවා..
    නැත්තන් ලොවෙත් ඕක උබල හිතන තරං සෙල්ලම් වැඩක් නෙමෙයි...

    මෙන්න මේ ගැන හිතපල්ලා... උඹල ඔය සෙල්ලම් කරන්නේ මහින්දත් එක්ක නෙවයි.. අපේ රටත් එක්ක...:):):):):baffled:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    10854819_395772627256959_65534753157627694_o.jpg
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ගයාන්කුවෙට්/ හුකපන් වෙසි බොරු නොකියා මම තොගෙ රෙප් එක පාරක් කැපුවා 2010 දි එච්චරම එච්චරයි ඔන්න රෙප් එක:rofl::sorry:
    මාර ප්‍රජාතන්ත්‍රවාදය බන් උඹලගෙ
    මහින්ද හොඳයි මචං හැබැයි පොර මේ සිස්ටම් එකෙන් අනිසි ප්‍රයෝජන ගන්නවා
    පොර කැමති දිගටම ඉන්න ඉතින් අනිත් උන්ගෙ උදව් ගන්න පවර් එක වැරදි විදියට යුස් කරනවා
    ඕව අඩු කරානම් ශේප්
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය

    ඔව් ඔව් බන්.. අපේ රටේ නීතියේ ආධිපත්‍ය නැති වෙලා ප්‍රජාතන්ත්‍ර වාදය නැතිවෙලා යහපාලනය නැති වෙලා තියෙන්නේ :) එක නිසා මෛත්‍රී යුගයක් අරඹමු.. මොකද මිනිස්සුන්ට තමන්ගේ ජන්ද අයිතියවත් දීපු නැති රජයක් නේ බන් මේක... පඩි වැඩිකරන්න කියලා ප්ද්ගොෂණ කරපු අයව දොට්ට දාපු රජයක් නේ බන් මේක.. එක නිසා මෛත්‍රී යුගයක් අරඹමු... හිනා යනවා බන්..

    එතකොට මේ තියෙන රජය බොන්න පිරිසිදු වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තිබ්බා එව්වා හොදයිද බන්..:baffled:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඔයිට වඩා බරපතල හේතු තියනවා සහ තිබ්බා බන් කලින් තිබ්බ රජයන් වල.. සිරිසේනගේ වටේ ඉන්න එවුන්ගේ ප්ටිකිරිය ගත්තම මහින්ද හොඳයි.. ඉන්න එකාව හදාගෙන රට හදනවා මිසක් ඉන්න එක අයින් කරලා ඔක්කොම අපරාධ කරපු එවුන් ටිකකට රට කරන්න දෙන්න බෑ.. දීලා විඳවන්නත් බෑ...:baffled:

    ඉන්න එක්ව හදන්න උබට තියන වැඩ පිළිවෙල මොකද්ද ?? දිගින් දිගටම චන්දේ දෙන එකද?? මහින්ද දන මේ කරන වැඩ දක්කම් ?? හැසිරෙන විදිය දක්කම් අමහිනද කවදාවත් තමන්ගේ හා තම වට ඉන්න හොරු රාලගේ බලය අඩුවෙන දෙයක් කරන්නේ නැහැ. උබ එහෙම කරනවා කියලා විෂවශ කරනවානම් උබ මහින්දටම දීපන් දිගටම. එත් එක මහින්ද කරන්නේ නැහැ . මහින්ද කරන වැඩ වලින් උබට එක ත්රුම් ගන්න බහ කියන්නේ උබ කල්පනා සතුය නැති එකෙක්.

    අනිත් කරනේ මිනිසුන් දුප්පත් කමෙන් මිරිකෙන එක ඔයාට සල්ලි තියන නිසා ප්‍රශ්නයක් නැතුව ඇති. එත් දුගී දුප්පත් මිනිසුන්ට නම් එක ලොකු ප්‍රශ්නයක්.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සහෝ චන්ද්‍රිකා එන්නේ නැහැ එයට කිසි බලයක් නැහැ මෙතැනදී
    අගමැති කමවත් , ජනදිපත්කමවත් එයට දෙන්නේ නැහැ
    රනිල්ට උනත් මහමැතිවරණයක් තියන්නේ නැතුව අගමැති වෙන්න බහ.
    එතනදී රනිල් පරද්දන මතයේ අපි ඉන්නව

    චම්පිලාකාර විතරක් කොහොමත් ගන්න බහ.
    එකට තමයි මිනිස්සු පෙළ ගන්හෙන්න ඕනි කිඅලා කියන්නේ.
    මයිට්‍රි වැරදි පාරේ යනවනම් ම්නිහට බල කරන්න
    මම ගොඩක් මේක කියල තියනවා මට මතක නැහැ උබට ්කියලා ිත්යනවද කියලා
    එත් උබ මම දාලා තියන කොමෙන්ට්ස් කියවලා ඇති නිසා දැකලා ඇති.

    ජෙවිපි නැති හවුලකින් විපක්ශය ජානදිපති කෙනෙක් පත් කර ගත්තොත් රනිල් නෙමෙනම් අගමැති වෙන්නෙ කවුද අනුර කුමාරද ඔකද උබ දන්න දෙශපාලනය දැන් සිරා දිනවන්න දගලන උන් ඉ ලගට ජෙවිපි එක දිනවනවා කියාලද උබ කියන්නෙ ජනාදිපතිවරනයෙදි පැත්තක් නොවුන ජෙවිපි සිරා දිනලා තියෙන මැතිවරණයකදි ආසන 2කට විතර බහි ඔය ටික තෙරෙන්නෙ නැද්ද උබ සිරා පැරදුනාහාම් ජෙවිපි එක යුඇන්පි චන්ද මල්ලට විදින්න හදන්නෙ මාරගෙන් කැඩුන අයට විදින්න හදන්නෙ :lol::lol::lol: ඔක තෙරෙන්නෙ නැද්ද උබට ජනාදිපතිවරනයෙන් සිරා දිනනවානම් එකාදිපති රනිල් තමයි බලය ගන්නෙ ජෙ විපි එක ආයෙ පටන් ගැන්මට යනවා:)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඔව් ඔව් බන්.. අපේ රටේ නීතියේ ආධිපත්‍ය නැති වෙලා ප්‍රජාතන්ත්‍ර වාදය නැතිවෙලා යහපාලනය නැති වෙලා තියෙන්නේ :) එක නිසා මෛත්‍රී යුගයක් අරඹමු.. මොකද මිනිස්සුන්ට තමන්ගේ ජන්ද අයිතියවත් දීපු නැති රජයක් නේ බන් මේක... පඩි වැඩිකරන්න කියලා ප්ද්ගොෂණ කරපු අයව දොට්ට දාපු රජයක් නේ බන් මේක.. එක නිසා මෛත්‍රී යුගයක් අරඹමු... හිනා යනවා බන්..

    චන්ද අයිතිය නැතිවෙනකන්ද බලන් ඉන්නේ? චන්ද අයිතිය තියනවා නම් නීතියේ ආධිපත්‍ය තියනවා? උඹ මේ වචනවල තේරුමවත් දන්නවද?

    ඔව් බං ලංකාවේ කිසි ප්‍රශ්නයක් නැහැ නීතිය අකුරටම ක්‍රියාත්මක වෙනවා මහදවල් පාරේ මිනිමරපු දුමින්ද සිල්වා දැන් ඉන්නේ හිරේ, යකඩ හොරකමට උසාවියෙන් වරෙන්තු නිකුත් කරපු රදලියගොඩ දැන් හිරේ එතකොට අර හම්බන්තොට චන්ද්‍රපුෂ්පය මිනිහත් හිරේ.....හිනා වේවි හිටපන් අඬන දවස ලඟයි :)
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ගයාන්කුවෙට්/ හුකපන් වෙසි බොරු නොකියා මම තොගෙ රෙප් එක පාරක් කැපුවා 2010 දි එච්චරම එච්චරයි ඔන්න රෙප් එක:rofl::sorry:
    උඔ බබාට අහු වුනා :nerd:
    මගෙත් උඔ රෙප් කපලා තිබ්බා... දැන් :rofl: හා නෑ කියපං බලන්න :P
     
    • Like
    Reactions: gayankuwait

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo

    ඔව් ඔව් බන්.. අපේ රටේ නීතියේ ආධිපත්‍ය නැති වෙලා ප්‍රජාතන්ත්‍ර වාදය නැතිවෙලා යහපාලනය නැති වෙලා තියෙන්නේ :) එක නිසා මෛත්‍රී යුගයක් අරඹමු.. මොකද මිනිස්සුන්ට තමන්ගේ ජන්ද අයිතියවත් දීපු නැති රජයක් නේ බන් මේක... පඩි වැඩිකරන්න කියලා ප්ද්ගොෂණ කරපු අයව දොට්ට දාපු රජයක් නේ බන් මේක.. එක නිසා මෛත්‍රී යුගයක් අරඹමු... හිනා යනවා බන්..

    උබ කියන කතා දක්කම් හිනා යන්නේ නැහැ බන් දුකයි
    මිනිස්සු මෙච්චර හරි වැරැද්ද දැන දැන එක වෙනුවෙන් පෙනී ඉන්නකොට

    උබ කියන්නේ මහින්ද ගේ කිසිම වැරැද්දක් ගණන් ගතයුතු නැහැ කියලා යුද්දේ දිංපු හින්ද.
    උබට මහින්දට දෙන්නේ ඕනි නම් දීපන් මචං
    එත් රතුපස්වල, හලවත අහිංසක මිනිස්සු මරපුව
    මදජ්කලපුවේ මිනුසුන්ට ගහපුවා
    සදරනිකරණය කරන්න එපා බන්.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    මම මේ නිකන් දැන ගන්න අහන්නේ...
    මහින්ද රාජපක්ශ ඉන්දියාවටයි බෑන් කී මූන්ටයි පොරොන්දුවක් උනා 13 වෙනි සන්ශෝදනයට වඩා එහා ගිය බලයක් පලාත් සභා වලට දෙනවා කියලා...දැන් අවුරුදු ගානක් තිස්සේ ඒ පොරොන්දුව ඉටු නොකිරීන ගැන එක්සත් ජාතීන්ගේ සන්විදානයයි ඉන්දියාවයි මහින්දගෙන් ප්‍රශ්න කරනවා..
    බැරි වෙලා හරි මහින්දට ඉන්දියාව බලකලොත් ඒ පොරොන්දුව ඉටු කරන්න කියලා රටට මොකද වෙන්නේ...:dull:
    ඉන්දීයාව, පකිස්ථානය ප්‍රමුඛ සාක් කලාපයේ රටවල් සමඟ
    සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ක්‍රියා කරමි

    ඉන්දීයාව, චීනය, රුසියාව සහ ජපානය යන කලාපීය මිතුරන්
    සමඟ ඇති දේශපාලන, ආර්ථරික හා තාක‍ෂණික සබඳතා
    ශක්තිමත් කරමි

    බලය බෙදන ඔය කරුණ ගැන නම් මහින්ද කියල නැහැ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මාර ප්‍රජාතන්ත්‍රවාදය බන් උඹලගෙ
    මහින්ද හොඳයි මචං හැබැයි පොර මේ සිස්ටම් එකෙන් අනිසි ප්‍රයෝජන ගන්නවා
    පොර කැමති දිගටම ඉන්න ඉතින් අනිත් උන්ගෙ උදව් ගන්න පවර් එක වැරදි විදියට යුස් කරනවා
    ඕව අඩු කරානම් ශේප්

    ඉතින් උක්තො මම රෙප් කපලා කියාල උබ මට චොදාන කරනවා උබට රෙප් එකකුත් දිලා මම නෙමෙ කැපුවෙ කියනකොට මගෙන් උබෙ ප්‍ර්ජාත්‍රන්තවාදි අයිතිය නැති උනාද
    දෙශපාලනාය් කටහ කරන්න දන්නෙ නැත්නම් නිකන් හිටපන්