මාර ත්‍රෙඩ් ටිකක් යනවා ඔයි එලකිරියෙ

Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    යකො දන්නේ නැති මගුල් කතානොකර ඉදපන් බන්.....
    මරා එකගවෙලා කරනවා කියපු පරික්ශන කරානම් අදටත් ජතයන්තර ප්‍රශ්න නෑ
    :growl:
    උඹ දැන් කියන එකයි උඹ දාපු එකයි පරස්පරයි බන් :dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    2005 දී මහින්ද චින්තනය ඉදිරිපත් කරන විට ලෝකයේ කිසිදු රටකට තනිව
    නැගිටීමට නොහැකිය යන මතය දැරූ ජාත්‍යන්තර ආයතන අද
    පෞද්ගලීකරණය වෙනුවට කළමනාකරණ වෙනස්කම් සිදුකිරීම
    සම්බන්ධයෙන් උපදෙස් දෙන ඒකක ආරම්භ කර තිබීමේ ආදර්ශය අපේය
    එමනිසා තම රටවල සංවර්ධන ප්‍රාර්ථනා ඉටුකර ගැනීමට කැමති රටවලට
    මහින්ද චින්තන ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවන ආකාරය පිළිබඳව
    මගපෙන්වීම සඳහා මහින්ද චින්තන ලේකම් කාර්යාලය නිර්මාණය කරමි

    මරා කරණය සයුරත් තරණය කරන වගයි
    හැබැයි ඇත්ත තත්වෙ නම් අපි උපදෙස් දෙන්න දෙනව වෙනුවට
    අපිට උපදෙස් ගන්න වෙන වැඩ තමා ලොක්ක කරන්නෙ
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    ක්‍රිෂ්ණට කිව්වට අපිට කිව්වේ නැහැනෙ බන්
    ඔය කියන දේවල් කරනව නම් ඇතුලෙ කියලා නොකරපු කොච්චර දේවල් තියෙනවද

    ඉතින් ඒක තමා ප්‍රශ්නේ....මෙහෙම බොරු කියලා විදේශ ප්‍රතිපත්තියක් ගෙනියන්න පුලුවන්ද..?ඉන්දියාව කලාපයේ බලවතා විදිහට මේ වගේ බොරු පොරොන්දු ඉවසයිද..?ඔය වගේම බෑන් කී මූන්ටත් පොරොන්දු උනා..අමතක කරන්න එපා අපිට විරුද්දව තිබ්බ පලවෙනි මානව හිමිකම් සැසියේදි ලන්කාව වැඩි චන්දෙන් දිනුවා..ඊලග පාර එකේදි ඉන්දියාව චන්දෙ නොදී හිටියා අපිට....ඉතින් ක්‍රිශ්නට කිව්වට අපිට කිව්වේ නෑ කියලා හරියනවද බන්...ලන්කාවට තනියම ජීවත් වෙන්න බෑනේ ලෝකේ...
    අනික මෙහෙම පොරොන්දුවක් උනා නම් ඒක සම්පූර්න වැරදිනේ...සින්හලෙන් කතා කරනකොට පපුවට ගහගෙන කියනවා මගේ රට බෙදන්න දෙන්නේ නෑ හාමුදුරුවනේ..මම විදුලි පුටුවට ගෙනිච්චත් ඒකීය භාවය නැති කරන්නේ නෑ කියලා..ඒ කරලා විදේස් නියෝජිතයන්ට පොරොන්දු වෙනවා 13ට එහා ගියපු බලය බෙදා දීමක්ක්..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    දෙන්නම් මං අද මෛත්‍රිට... තිස්සට යවනව සල්ලි ටික...
    ලස්සන පාටට පේන්නට...
    කටවුට් ගහනව මඟදිගට..
    කටවුට් මදි පෝස්ටරුත් ගහනවා.
    තෙල් මිල හතකින් අඩු කරලා...
    විදුලි බිලත් පහලට දාලා.. යුද්දෙ දිනව්වෙත් මං කියලා..
    (ගසාකාපු ඒවත් කියලා..)

    නෑ..!
    ඈ..!!!. ආහ්, නැද්ද..?

    බජට්එකෙන් ටිකකුත් දාලා...
    බයික් එකක් පනහට දීලා..
    සමහරුන්ට දෙදහක් දීලා...
    කියනව හොඳටම රසකරලා.. එක්කො දෙදාස්පන්සීයක් ම දෙනව...
    ජනතාවට යවනව කැරට් ටික...
    ලස්සන පාටට කියන්නට රදලිය දානව විමසුමට..
    (විමල්වත් දානව නේද..?) නෑ...!
    ඈ...! නැද්ද..? හ්ම්ම්ම්...

    විදුලි පුටුවකුයි කුමණ්ත්‍රනයි...
    වඩාගන්න තව පොඩිඑකෙකුයි..
    බය වෙන්නට කොටි ත්‍රස්තයෙකුයි..
    නෑ නෑ බොරු කොමිෂන් 3 කුයි..
    වැඩී වැඩී 1 ක් හොදටෝම ඇති..

    හයි වේ දෙක තුනකුත් හදලා...
    කාපට් දානව ගස් කපලා...
    හොද හැටි පදමට රට කාලා ...
    (හොර වහන්න කියනව බයිලා)..
    නෑ... ආ.. කියනවා නේන්නම්.. (ඒ පාරනම් යන්තම් හරි ගියා)

    ගත්තේ ණය ටික අපි දෙන්නයි.. අහුවෙන්නේ අර ජනතාවයි.. සංවර්ධනෙ වැඩ මග නවතියි.. රටේ උන්ව දැන් චීන්නු කයි... සා... රී.. ගා......ආ... ස නි ධ ප ම ග රි සා..... (ඕ යේ.....)

    mahinda_rajapaksa.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo

    ඉතින් ඒක තමා ප්‍රශ්නේ....මෙහෙම බොරු කියලා විදේශ ප්‍රතිපත්තියක් ගෙනියන්න පුලුවන්ද..?ඉන්දියාව කලාපයේ බලවතා විදිහට මේ වගේ බොරු පොරොන්දු ඉවසයිද..?ඔය වගේම බෑන් කී මූන්ටත් පොරොන්දු උනා..අමතක කරන්න එපා අපිට විරුද්දව තිබ්බ පලවෙනි මානව හිමිකම් සැසියේදි ලන්කාව වැඩි චන්දෙන් දිනුවා..ඊලග පාර එකේදි ඉන්දියාව චන්දෙ නොදී හිටියා අපිට....ඉතින් ක්‍රිශ්නට කිව්වට අපිට කිව්වේ නෑ කියලා හරියනවද බන්...ලන්කාවට තනියම ජීවත් වෙන්න බෑනේ ලෝකේ...
    අනික මෙහෙම පොරොන්දුවක් උනා නම් ඒක සම්පූර්න වැරදිනේ...සින්හලෙන් කතා කරනකොට පපුවට ගහගෙන කියනවා මගේ රට බෙදන්න දෙන්නේ නෑ හාමුදුරුවනේ..මම විදුලි පුටුවට ගෙනිච්චත් ඒකීය භාවය නැති කරන්නේ නෑ කියලා..ඒ කරලා විදේස් නියෝජිතයන්ට පොරොන්දු වෙනවා 13ට එහා ගියපු බලය බෙදා දීමක්ක්..

    මහින්ද එක නොකරාවි කියන්න බහ. හැබැයි ඇහිඳ එහෙම කරනවානම්. ඇමරිකාව, ඉන්දියාව සම්පුර්න්ර්ණ සහය දෙනවා දිගලම මහින්දට බලයේ ඉන්න.
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මචං උඹ මගේ කොට් එක edit කරලා
    ''
    123 ase...''කියලා..

    :shocked:
    මෛත්‍රීගේ වරදක් නෑ.. එයාගේ පෙර වැරදි කියල තේරුමක් නෑ..
    මෛත්‍රී වටේ ඉන්න එවුන්, ඒ වගේම මෛත්‍රී අගමැති කරන්න ඉන්න එකා, එහෙමත් නැත්තම් උප ජනධිපති වෙන කෙනා සහ ඉන්න අනිත් set එක ගැන අමුතුවෙන් කියන්න ඕනෙද 123 ase???:baffled:
    4n eken ban elakiri enawanam enne reta.unicode awul yanawa welawakata.ekai quote ekata english akuruth damme :)
    Owa gana katha karanna wena thread ekak ona wei:yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ඉතින් ඒක තමා ප්‍රශ්නේ....මෙහෙම බොරු කියලා විදේශ ප්‍රතිපත්තියක් ගෙනියන්න පුලුවන්ද..?ඉන්දියාව කලාපයේ බලවතා විදිහට මේ වගේ බොරු පොරොන්දු ඉවසයිද..?ඔය වගේම බෑන් කී මූන්ටත් පොරොන්දු උනා..අමතක කරන්න එපා අපිට විරුද්දව තිබ්බ පලවෙනි මානව හිමිකම් සැසියේදි ලන්කාව වැඩි චන්දෙන් දිනුවා..ඊලග පාර එකේදි ඉන්දියාව චන්දෙ නොදී හිටියා අපිට....ඉතින් ක්‍රිශ්නට කිව්වට අපිට කිව්වේ නෑ කියලා හරියනවද බන්...ලන්කාවට තනියම ජීවත් වෙන්න බෑනේ ලෝකේ...
    අනික මෙහෙම පොරොන්දුවක් උනා නම් ඒක සම්පූර්න වැරදිනේ...සින්හලෙන් කතා කරනකොට පපුවට ගහගෙන කියනවා මගේ රට බෙදන්න දෙන්නේ නෑ හාමුදුරුවනේ..මම විදුලි පුටුවට ගෙනිච්චත් ඒකීය භාවය නැති කරන්නේ නෑ කියලා..ඒ කරලා විදේස් නියෝජිතයන්ට පොරොන්දු වෙනවා 13ට එහා ගියපු බලය බෙදා දීමක්ක්..
    LLRC එකේ කරුණු අණුව තමයි මචං ඔය කරන්න තියෙන වෙනස් කම් කරන්න කියලා ඉන්දියාව සහ අනෙකුත් රටවල් බලපෑම් නොකර කරන්නෙ
    කරනවා කරනවා කියලා කිසිම කතාවක් ඒ ගැන නැහැ අඩුගාණේ ආණ්ඩුවෙන් හඳපු LLRC වාර්තාව ගැනවත් මේ මහින්ද ලේඅවුට් එකේ නැහැ
    දේශප්‍රේමිත්වයේ ප්‍රතිරුප දෙකක් වගේම
    විදේශ ප්‍රතිපත්තිය නම් සෑහෙන අජුත වෙලා ගිහින් බන්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    උඹ දැන් කියන එකයි උඹ දාපු එකයි පරස්පරයි බන් :dull:

    මොන මගුලක්ද උබ කියන්නේ?

    මන් දැන් කිව්වේ පැහැදිලිවම මරා ජතයන්තර පරික්ශනයක් තියන්නම් කියලා ජතයන්තරෙට පොරොන්දුවුනා. ඒක කරපු නැති නිසයි අව්ල...

    දැන් කැගහනවා විදුලි පුටුවල ඉන්දවන්න හදනවා මාව බේරගනින් කියලා..
    ටහිකෙන වැඩනේ බන් ඔවා.......
    :growl:
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    නැති ජනබලයක් පෙන්නලා 9 වෙනිදාට සිරා පැරදුනාහාම කියපල්ලා ජිල් මාර්ට් කියලා මරා චන්ද හොරෙන් දාලා දිනුවෙ කියලා
    :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හෙළ උරුමය ජනතා විමුක්ති පෙරමුණ එදා සපෝට් කරානෙ බන්
    මම දැකල තියෙනවා මරදානේ JVP පෝස්ටර් හිටන් ගහල තිබ්බා
    මාවිල්ආරු ගමන උතුරෙන්ම කෙලවර කරමු කියලා
    සීන් එක ඒකයි මචං

    දැන් ඔය සෙට් එකේම මේ පැත්තට ඉන්නෙ
    සෝභිත හාමුදුරුවො වගේ රටම ආදරේ කරන හාමුදුරුවරුත් ඉන්නවා
    එතකොට මොකද්ද සීන් එක
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113
    සිරාවට මහින්ද කොටියව එලවනකොටත් මහින්දට බැන්න ඔය පොනිල්. කොටියව එලවන්න හදනකොට කකුලෙන් ඇදල අයි දැන් මේ මහින්දව එලවන්න මෙච්චර දගලන්නේ?
    තාර්කිකව උත්තර දීපල්ලා, රිදිලා කුණුහරප කියන්නෙයි, රෙප් කපන්නෙයි නැතුව.
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අපි දෙපෙත්තේම පෝස්ටර් ගහනවා බන්
    ඒවා පාරවල් වල තියෙනකොට අපිට සතුටක් දැනෙනවා
    අනිත් පාර්ශවේ පෝස්ටර් එහෙමත් පාරවල් වල තියෙනවා
    එතකොට අපිට සතුටක් දැනෙනවා
    මම යෝජනා කරනවා මැතිවරණ දැන්වීම් වල පෝස්ටර් වල හදන එකාගේ නම මෙන්ෂන් කරන්න පුළුවන් තත්වයක් තිබ්බ නම් කියලා :lol:

    කොහෙද බන් සිරා දිනවන්න කියල තයෙන්නේ මම මම කියල තියෙන්නේ මහින්ද පරද්දන්න කියලා විතරයි. ආසන වැඩිපුර ගන්නනම් මහින්ද එක්ක ඕකි තරම් ජෝගි දාගෙන ඉන්න තිබුනා jvp. ආසන ගැන හිතලම චන්ද කලේ නැහැ කවදාවත් එදිනදා රට ගැන හිතලා වැඩ කල මිසක්. මතක තියාගන්න කොටින්ව යුදමය වශයෙන් පරාජය කරන්න ඕනි කියන මතය මුලින්ම ගෙනාවේ ජ්ව්ප් එක. එතකොට එක මන්ත්‍රී ආසනයයි. තිබුනේ නිහාල් ගලප්පති විතරයි පාර්ලිමේතුවේ හිටිය. ආසන 2කත බහින්නේ කොහොමද උබත් දන්නේ ජ්ව්ප් එකටනේ. මේ පර මහින්ද පැරදුනොත් උබ දෙන්නේ නැද්ද?? කලින් කියල තියෙන්නේ දෙනවා කියලා උබ. පනින්න බහ ඔන්න. උබ පාර්ලිමේන්තු මතිවරනෙකදී ජ්ව්ප් දිනවන්න මේවගේම කතා කරන බව මට සහතිකයි

    මම කොහොමත් මහ මැතිවරනයකදි ජෙවිපි එකට දෙනවා ජෙවිපි එක නරකයි කියලත් කිවුවෙ නැහැ මහින්ද පරද්දන්න කියලා මෙ වෙලාවෙ සුදුසු නැති කල්ලියකට බලය දෙන එකද හරි
    එකෙන් මොකක්ද වෙන හොදෙ තවත් හොරු කල්ලියකට බලය යනවා එ වගෙම බෙදුම් වාදයටත් යැවෙනවා මොකද සිරා දිනනවානම් ලැබෙන චන්ද වල බලයට ලැබෙන තැන් වල බලයට නැවෙන්න වෙනවා

    ජෙවිපි එක සංදානයෙන් ඉල්ලාල 39/41ක් උනා තනියෙන් ඉල්ලුවාහාම් මොකද උනෙ 6 ට බැස්සා දැන් ජන රැල්ල ආයෙ යුඇන්පි දෙමල සංදාන හෙල උරුමය වටා සිරා දිනුවොත් එකතු උනාහම ජෙවිපි එකට චන්ද කොහෙන්ද එන්නෙ පාවෙන චන්දත් සිරාගෙ කදවුරට ගිහින් කියල හිතන්න පුලුවන් සිරා දිනුවොත් දිනන රැල්ලෙ ඉන්න මිනිස්සු ජනදිපතිවරනයෙ සුජු දායකත්වයක් නොදුන්න ජෙවිපි වටා එකතු වෙයිද එහෙම වෙන්නෙ කොහොමද?:)
    අන්න එ නිසා තම්යි සිරා දිනවන්න කියාල ජෙවිපි එක නොකියන්නෙ තවත් ජෙවිපි එක රනිල් ගැනත් හොදට දන්නවා පැරදෙන පැත්තෙ චන්ද ටික දිනා ගන්න තම්යි දුශනය භිශනය කියන් බොඩ් එල්ලන් ඉන්නෙ :)
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    මහින්ද එක නොකරාවි කියන්න බහ. හැබැයි ඇහිඳ එහෙම කරනවානම්. ඇමරිකාව, ඉන්දියාව සම්පුර්න්ර්ණ සහය දෙනවා දිගලම මහින්දට බලයේ ඉන්න.

    ඔව් බන්...ඉන්දියාව ආයේ බලහත් කාරෙන් ඉන්දු-ලන්කා ගිවිසුම වගේ ගිවිසුමක් ඉදිරිපත් කලොත් එහෙම ඔය රට ගැන හිතලා මහින්දට චන්දය දෙන්න කියන උන්ටත් යන්න වෙන්නෙ හොම්බෙන්...:baffled:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    LLRC එකේ කරුණු අණුව තමයි මචං ඔය කරන්න තියෙන වෙනස් කම් කරන්න කියලා ඉන්දියාව සහ අනෙකුත් රටවල් බලපෑම් නොකර කරන්නෙ
    කරනවා කරනවා කියලා කිසිම කතාවක් ඒ ගැන නැහැ අඩුගාණේ ආණ්ඩුවෙන් හඳපු LLRC වාර්තාව ගැනවත් මේ මහින්ද ලේඅවුට් එකේ නැහැ
    දේශප්‍රේමිත්වයේ ප්‍රතිරුප දෙකක් වගේම
    විදේශ ප්‍රතිපත්තිය නම් සෑහෙන අජුත වෙලා ගිහින් බන්

    :yes::(
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    LLRC එකේ කරුණු අණුව තමයි මචං ඔය කරන්න තියෙන වෙනස් කම් කරන්න කියලා ඉන්දියාව සහ අනෙකුත් රටවල් බලපෑම් නොකර කරන්නෙ
    කරනවා කරනවා කියලා කිසිම කතාවක් ඒ ගැන නැහැ අඩුගාණේ ආණ්ඩුවෙන් හඳපු LLRC වාර්තාව ගැනවත් මේ මහින්ද ලේඅවුට් එකේ නැහැ
    දේශප්‍රේමිත්වයේ ප්‍රතිරුප දෙකක් වගේම
    විදේශ ප්‍රතිපත්තිය නම් සෑහෙන අජුත වෙලා ගිහින් බන්

    මචන් මට තේරෙන දෙයක් තියෙනවා...
    එලකිරියෙ ඉන්න ගොඩක් මරාට කඩේ යන එවුන් මරාගෙන් ලාබ ප්‍රයොජන ගන්න එවුන්..
    මොකද මිනිහට තමයි තාමත් බලය තියෙන්නේ... මරා මුන්ටත් ගෙවනවා ඇති හරියට සමුර්දි අයට පත් පාර්සලයයි 500යි අතට දීලා බස්වල දාගෙන යනවා වගේ...

    මරාට විරුද්දව කතකරන්නේ ගොඩක්ම පරන මෙම්බර්ස්ලා...
    මරාට පක්ශව කතාකරන්නේ අද ඉයේ ආපු පොන්සියො ටිකක්... සමහර විට එකම එකා එකව්න්ට් පහ හයකින් එනවා ඇති.....

    අවසානයෙදි මට එලබිය හැකි නිගමනය නම්....
    මරා මේ පාර හත්පොලේම ගාගෙන ගෙදර යනවා....
    එහෙම නොගියත් මරා කරන වැඩ නිසා රටේ කැරැල්ලක් ඇතිවෙනවා.....

    :baffled::baffled::baffled::baffled: