සුබ නත්තලක් හැමෝටම!
සුබ නත්තලක්!
ඉතිං කාලෙකින්
හැමෝම හොදින්ද
වැඩ රාජකාරි අධික වීම හේතුවෙන් මේ පැත්තට එන්නම බැරුව ගියා
නැතුව අමතක උනා කියලා එහෙම නෙවෙයි
අළුත් සාමාජිකයින් එහෙම ඉන්නවා නේ
සතුටුයි ඒ ගැන
මේ දවස්ටිකේ වැටෙන වැස්සත් එක්ක නත්තලේ සීතල මේ පාර නම් ගිය පාරටත් වඩා දැනෙනවා
හිම වැටුනා නම් කියලා වැඩක් නැ ..... කොහෙද ඉතිං වතුර නේ වැටෙන්නේ
පරණ තරහා මරහා අමතක කරලා
ජේසුගේ උපත සිහි කරමින්හැමෝමත් එක්කම
මේ නත්තල
හොදින් ගත කරන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා
ඒ වාගේම
එළකිරි සාමාජිකයින් සහ ඒ අයගේ පවුලේ හැමෝටමත්
සාමය සතුට පිරි සුබම සුබ නත්තලක් වේවා කියලා
ප්‍රර්ථනා කරනවා

හැම නත්තලකදිම මම මතක් කරනවා වගේ
බඩගින්නේ ඉන්න එක්කෙනෙක් ගේ හරි
බඩගින්න නිවමු
දුකෙන් ඉන්න අයව සතුටු කරමු
මලක් වගේ සීතලත් එක්ක
dj gamaya