මේ උගේ කාලෙ නේ බං....බොට වැන්දේ නැති ටික විතරනේ වර වර කියලා..........![]()
ඒව අමතක කරල එන්න කියන්න බෑ.....
අනික මම දන්න තරමින් සංකයා හුගක් සද්ධාර්මික, භක්තිමත් කතෝලිකයෙක්, පවුලේ අයත් එහෙමයි.
ඉතිං උගේ ඇදහිල්ලට බාධා කරන්න බෑ මට...........

මේ උගේ කාලෙ නේ බං....බොට වැන්දේ නැති ටික විතරනේ වර වර කියලා..........![]()

උඹ නැති අඩුවත් හුඟාක් දැනුනා මල්ලි........

මේ උගේ කාලෙ නේ බං....
ඒව අමතක කරල එන්න කියන්න බෑ.....
අනික මම දන්න තරමින් සංකයා හුගක් සද්ධාර්මික, භක්තිමත් කතෝලිකයෙක්, පවුලේ අයත් එහෙමයි.
ඉතිං උගේ ඇදහිල්ලට බාධා කරන්න බෑ මට...........![]()

මක්කොරන්නද අයියේ.. ආසාවෙන් හිටියේ. ඒත් එන්න විදියක් නෑනේ.. තාම කකුල උඩ තියන් ඉන්නේ.. මිනි අයියත් දැකලා කිව්ව ඔහොම එන්න බෑනේ කියල.
අද හොඳට හිටියනම් යනවා කොහේහරි වටයක් දාන්න. ඇලේ හරි පනිනවා. මාර කාලගුණයක් තියෙන්නේ..![]()
මේ උගේ කාලෙ නේ බං....
ඒව අමතක කරල එන්න කියන්න බෑ.....
අනික මම දන්න තරමින් සංකයා හුගක් සද්ධාර්මික, භක්තිමත් කතෝලිකයෙක්, පවුලේ අයත් එහෙමයි.
ඉතිං උගේ ඇදහිල්ලට බාධා කරන්න බෑ මට...........![]()
ඒ මොනවා උනත්... මේ අලංකාර සිත් ඇදගන්නාසුළු පින්තූර දකිද්දි හිත වාවන්නේ නෑ ඕයි...ඇත්ත ඇත්ත අයියේ....... මම පොඩ්ඩක් මලයා අවුස්සන්න කිව්වේ........![]()

මේ උගේ කාලෙ නේ බං....
ඒව අමතක කරල එන්න කියන්න බෑ.....
අනික මම දන්න තරමින් සංකයා හුගක් සද්ධාර්මික, භක්තිමත් කතෝලිකයෙක්, පවුලේ අයත් එහෙමයි.
ඉතිං උගේ ඇදහිල්ලට බාධා කරන්න බෑ මට...........![]()
සොරි වෙන්න ඕනේ වදේට..

කලින් හිනා වෙන්න එපා බං ඒ ෆොටෝස් දැම්මම හිනා වෙන්න හිටහන් පොඩ්ඩක් ඉවසන්.......![]()

ඒ මොනවා උනත්... මේ අලංකාර සිත් ඇදගන්නාසුළු පින්තූර දකිද්දි හිත වාවන්නේ නෑ ඕයි...
විශේෂයෙන්ම ගිය පාර සෙටමෝලට සහභාගි වී රස දන්න නිසා..
ඇඩෙනවා![]()
ඊළග පාර බාබකව් අඩුවෙන් දාන්නේ...........![]()
ඊලග පාර අපි දවස් දෙකක් නොකා නොබී ඉදලා එන්නේ........ 

අන්න එක තමා අවුල........ දිවට ඒ රස දැනුන එවුන්ට මේක මිස් කරගන්නවා කියන්නේ ඉතින් ලොකුම දුකක්.........

ගෙවල් වල ඇත්තන් ගේ කමෙන්ට්ස් කියපල්ලා......
කෑම එක අවුලක් වෙලා තිබුණේ නෑ නේ..............
බත් ටික කාලා කකුළු අණ්ඩ කන්න බෑලු..... ඒක ඉතින් මගේ බඩේ...... 
ඊලග පාර අපි දවස් දෙකක් නොකා නොබී ඉදලා එන්නේ........
![]()

බත් ටික කාලා කකුළු අණ්ඩ කන්න බෑලු..... ඒක ඉතින් මගේ බඩේ......
![]()

ඒ කෑම එක දැක්ක ගමන් සිහිපරාද නැතුව ගිහින්
ඕක තමා කොල්ලනි වෙන්න ඕනෑ....
පෙරේදා සහ පළමු දා නිදා ගන්න කොට රෑ 2යි.....
අද උදේ නැගිටින කොට පට්ට ආතල් ඇගට....මාර ම මහන්සියක් දැනුනේ....
දැන් මේකේ කමෙන්ට්ස් ටික කියෙව්වා ම ඒ මහන්සිය කොහේද නෑ...
මේ ලබපු සතුටෙන් මම තව අවුරුද්දක් ජීවත් වෙයි වැඩි පුර......
දුර කතර ගෙවා පැමිණ සෙටමෝලට සහභාගී වී මා හට ඒ සතුට ලබා දුන් සොයුරනි, තෙපි සියළු දෙනාටම පින්..............![]()
කිඹුලා අයියටත් පින් අපිට එවැනි රසබර ආහාර වේලක් දුන්නට....

වැඩි පරිස්සමට ෆෝන් එක ෂර්ට් එකේ උඩම සාක්කුවේලු එක්කෙනෙක්ගේ.........![]()
කුමණ්ත්රණකාරයෝ උස්සයි කියලා බයේ....... 
මිනියා අතේ ආයේ ඌ ගෙදර යද්දී උඹේ කොටහ එවන්න හැදුවේ එත් ඊයේ ඌ මත්තේගොඩ ඉන්නවා කිව්වනේ.......
ඊළඟ පාර උඹ ආවේ නැතිනම් ඊට පස්සේ පාර උඹලගේ දිහා ගන්නවා හරිය.......