EK Married Club-12

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බොට වැන්දේ නැති ටික විතරනේ වර වර කියලා.......... :oo:
    මේ උගේ කාලෙ නේ බං....
    ඒව අමතක කරල එන්න කියන්න බෑ.....
    අනික මම දන්න තරමින් සංකයා හුගක් සද්ධාර්මික, භක්තිමත් කතෝලිකයෙක්, පවුලේ අයත් එහෙමයි.
    ඉතිං උගේ ඇදහිල්ලට බාධා කරන්න බෑ මට...........:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹ නැති අඩුවත් හුඟාක් දැනුනා මල්ලි........

    මක්කොරන්නද අයියේ.. ආසාවෙන් හිටියේ. ඒත් එන්න විදියක් නෑනේ.. තාම කකුල උඩ තියන් ඉන්නේ.. මිනි අයියත් දැකලා කිව්ව ඔහොම එන්න බෑනේ කියල.:sorry:

    අද හොඳට හිටියනම් යනවා කොහේහරි වටයක් දාන්න. ඇලේ හරි පනිනවා. මාර කාලගුණයක් තියෙන්නේ..:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ උගේ කාලෙ නේ බං....
    ඒව අමතක කරල එන්න කියන්න බෑ.....
    අනික මම දන්න තරමින් සංකයා හුගක් සද්ධාර්මික, භක්තිමත් කතෝලිකයෙක්, පවුලේ අයත් එහෙමයි.
    ඉතිං උගේ ඇදහිල්ලට බාධා කරන්න බෑ මට...........:dull:

    ඇත්ත ඇත්ත අයියේ....... මම පොඩ්ඩක් මලයා අවුස්සන්න කිව්වේ........ :sorry::sorry:
     
    මිනියා අතේ ආයේ ඌ ගෙදර යද්දී උඹේ කොටහ එවන්න හැදුවේ එත් ඊයේ ඌ මත්තේගොඩ ඉන්නවා කිව්වනේ.......

    ඊළඟ පාර උඹ ආවේ නැතිනම් ඊට පස්සේ පාර උඹලගේ දිහා ගන්නවා හරිය.......
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    මේ උගේ කාලෙ නේ බං....
    ඒව අමතක කරල එන්න කියන්න බෑ.....
    අනික මම දන්න තරමින් සංකයා හුගක් සද්ධාර්මික, භක්තිමත් කතෝලිකයෙක්, පවුලේ අයත් එහෙමයි.
    ඉතිං උගේ ඇදහිල්ලට බාධා කරන්න බෑ මට...........:dull:

    ඇත්ත ඇත්ත අයියේ....... මම පොඩ්ඩක් මලයා අවුස්සන්න කිව්වේ........ :sorry::sorry:
    ඒ මොනවා උනත්... මේ අලංකාර සිත් ඇදගන්නාසුළු පින්තූර දකිද්දි හිත වාවන්නේ නෑ ඕයි... :baffled::dull::dull:
    විශේෂයෙන්ම ගිය පාර සෙටමෝලට සහභාගි වී රස දන්න නිසා.. :love::love:
    ඇඩෙනවා
    2.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ උගේ කාලෙ නේ බං....
    ඒව අමතක කරල එන්න කියන්න බෑ.....
    අනික මම දන්න තරමින් සංකයා හුගක් සද්ධාර්මික, භක්තිමත් කතෝලිකයෙක්, පවුලේ අයත් එහෙමයි.
    ඉතිං උගේ ඇදහිල්ලට බාධා කරන්න බෑ මට...........:dull:

    කිඹුලයියේ.. අපේ උන්දැගෙ CV එක එව්වෝ... නැන්දට පොඩ්ඩක් බලන්න කියන්නෝ..:yes: සොරි වෙන්න ඕනේ වදේට..:dull:

    ගෙදර ඉන්න හින්දා ඔක්කොම ලියුම් කියුම් එසයින්මට් මට පවරලා..:sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒ මොනවා උනත්... මේ අලංකාර සිත් ඇදගන්නාසුළු පින්තූර දකිද්දි හිත වාවන්නේ නෑ ඕයි... :baffled::dull::dull:
    විශේෂයෙන්ම ගිය පාර සෙටමෝලට සහභාගි වී රස දන්න නිසා.. :love::love:
    ඇඩෙනවා
    2.gif

    අන්න එක තමා අවුල........ දිවට ඒ රස දැනුන එවුන්ට මේක මිස් කරගන්නවා කියන්නේ ඉතින් ලොකුම දුකක්.........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගෙවල් වල ඇත්තන් ගේ කමෙන්ට්ස් කියපල්ලා......
    කෑම එක අවුලක් වෙලා තිබුණේ නෑ නේ..............

    :dull: බත් ටික කාලා කකුළු අණ්ඩ කන්න බෑලු..... ඒක ඉතින් මගේ බඩේ...... :P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඒ කෑම එක දැක්ක ගමන් සිහිපරාද නැතුව ගිහින්:rofl::rofl::P:baffled:

    ඕක තමා කොල්ලනි වෙන්න ඕනෑ....
    පෙරේදා සහ පළමු දා නිදා ගන්න කොට රෑ 2යි.....
    අද උදේ නැගිටින කොට පට්ට ආතල් ඇගට....මාර ම මහන්සියක් දැනුනේ....
    දැන් මේකේ කමෙන්ට්ස් ටික කියෙව්වා ම ඒ මහන්සිය කොහේද නෑ...
    මේ ලබපු සතුටෙන් මම තව අවුරුද්දක් ජීවත් වෙයි වැඩි පුර......
    දුර කතර ගෙවා පැමිණ සෙටමෝලට සහභාගී වී මා හට ඒ සතුට ලබා දුන් සොයුරනි, තෙපි සියළු දෙනාටම පින්..............
    :D:D:yes::love:

    අම්මෝ..මටත් කාලම මහන්සි..:dull: කිඹුලා අයියටත් පින් අපිට එවැනි රසබර ආහාර වේලක් දුන්නට....:D:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මිනියා අතේ ආයේ ඌ ගෙදර යද්දී උඹේ කොටහ එවන්න හැදුවේ එත් ඊයේ ඌ මත්තේගොඩ ඉන්නවා කිව්වනේ.......

    ඊළඟ පාර උඹ ආවේ නැතිනම් ඊට පස්සේ පාර උඹලගේ දිහා ගන්නවා හරිය.......

    ඊලඟ පාරනම් එන එක එනෝ....
    ඊලඟ පාරනම් එන එක එනෝ....
    ඊලඟ පාරනම් එන එක එනෝ....
    ඊලඟ පාරනම් එන එක එනෝ....
    ඊලඟ පාරනම් එන එක එනෝ....:D:D:D
     
    Status
    Not open for further replies.