HONDA GRAND CIVIC 1988-1990

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,849
    11,556
    113
    inf_sedan.jpg

    maintabimg-sedan2.jpg

    honda-civic-lx-tahun-1988.jpg

    1990%20Honda%20Grand%20Civic%20Brosur.jpg

    honda-civic-grand-civic-tahun-1990.jpg

    871906.jpg

    මචන්ලා ලක්ෂ 7-8 කට විතර ගන්න පුළුවන් ෆුල් ඔප්ෂන් කාර් එකක් තමෛ HONDA GRAND CIVIC (1988-1990) කියන්නේ. මේක පාවිච්චි කරපු අය හරි මේක ගැන දන්නා ය හරි මට මේ ටික කියන්න පුළුවන්නන් ලොකු උදව්වක්.

    සැප පහසුව
    අමතර කොටස් වල සුලබ බව
    අමතර කොටස් අඩු මිලට ගත හැකි බව
    ඉන්ධන කාර්යක්ෂමතාව
    නඩත්තු කිරීමේ පහසුව
    එන්ජිම
    මේකට comaptible වෙන ටොයෝටා නිසාන් කාර් මොනාද ?
    වෙනත් වැදගත් තොරතුරු

    http://ikman.lk/en/honda-grand-civic-1989-for-sale-colombo-41

    http://ikman.lk/en/honda-grand-civic-1989-for-sale-hambantota-1

    http://ikman.lk/en/honda-grand-civic-1988-for-sale-kurunegala-8

    http://ikman.lk/en/honda-grand-civic-1988-for-sale-kandy-17

    http://ikman.lk/en/honda-grand-civic-1989-for-sale-colombo-36
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    it was my first car

    සැප පහසුව - supiri

    අමතර කොටස් වල සුලබ බව - 2 years use kara, eka part ekakwath damme na, parts thiyenwa ban, dammoth damma

    ඉන්ධන කාර්යක්ෂමතාව - 9 - 12kmpl

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,849
    11,556
    113
    it was my first car

    සැප පහසුව - supiri

    අමතර කොටස් වල සුලබ බව - 2 years use kara, eka part ekakwath damme na, parts thiyenwa ban, dammoth damma

    ඉන්ධන කාර්යක්ෂමතාව - 9 - 12kmpl

    koi kaleda pawichchi kale machan? mekata compatibility toyota nissan car monada?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචං වාහන ගැන දානකොට Automobile කැටගරි එකේ දාපං.
    http://www.elakiri.com/forum/forumdisplay.php?f=79

    සැප පහසුව - හොදයි
    අමතර කොටස් වල සුලබ බව - සුලභ නෑ හොයාගන්න පුලුවන්
    අමතර කොටස් අඩු මිලට ගත හැකි බව - මිල ටිකක් වැඩී.
    ඉන්ධන කාර්යක්ෂමතාව - සාමාන්‍යයි.
    නඩත්තු කිරීමේ පහසුව - අව්ලක් නෑ.
    එන්ජිම - ගෙවිල නැත්තම් හොදයි :P
    මේකට comaptible වෙන ටොයෝටා නිසාන් කාර් මොනාද ? - එහෙම කියල නෑ හැබැයි නිසාන් fb13, ටොයෝටා ae100 ඔය ලගින් යනවා. මට නම් ඉතිං fb13 හෝ ae100 තමයි :love:
    වෙනත් වැදගත් තොරතුරු -

    ගන්නව නම් 18 වත් නම්බර් එකක් ගන්න. මොඩිෆයි කරලා කාලා නැති ඔරිජිනල් තත්වෙ එකක් ගන්න. තව ඉතින් කියන්න තියන්නේ හොදට බලලා ගන්න කියල තමයි.
     
    duka84

    Member
    Apr 8, 2013
    173
    15
    0
    අපේ ගෙදර

    සුපිරි වාහනයක් Grand Civic කිව්වහම මොඩල්ස් කීපයක් ම තියෙනවා.ED, EF, EF2 ඔකෙන් වැඩියෙන්ම මාර්කට් EF2 කියන මොඩෙල් එක. ඉස්සරහ හෙඩ් ලයිට් ,පාර්ක් ලයිට් ඔක්කොම එකෙම එන මොඩල් එක (සරලවම කිව්වොත් .එහෙම හොයාගන්න ලෙසියි :P)

    මෝල හොදට වැඩ නම් පට්ට පර්ෆොර්මන්ස් . පට්ටගහන්න පුලුවන් වාහනයක්. පැට්‍රොල් නම් උපරිම 13 වගෙ තමා කරන්නේ

    බොඩි පාර්ට්ස් නම් ඉතින් දවසෙන් දවස අඩුවෙනවා . මෙහෙ (නුවර ) නම් ඉස්සර බඩු තිබ්බා. දැන් දැන් ටික ටික හිගයි . දුක තමා. එත් හෙව්වොත් හොයාගන්න පුලුවන් .

    අපෙ එකෙක් බොනට් එකක් හොයාගත්තේ කොලඹටම බඩගාලා. ඔන්න උන්ගේ ලින්ක් එක
    https://www.facebook.com/yard.lk

    5.50 -7.00 අතර තියෙන්නේ EF2 නෙමෙයි. එවා... ED හරි EF
     
    • Like
    Reactions: dj_ishan

    thanks tom
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    මචං 8ක් වගේ දීල ඕකක් ගන්නවට වඩා ඩොක්ට සනියක් (fb13) ගන්න එක හොඳයි නේද
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,849
    11,556
    113

    සුපිරි වාහනයක් Grand Civic කිව්වහම මොඩල්ස් කීපයක් ම තියෙනවා.ED, EF, EF2 ඔකෙන් වැඩියෙන්ම මාර්කට් EF2 කියන මොඩෙල් එක. ඉස්සරහ හෙඩ් ලයිට් ,පාර්ක් ලයිට් ඔක්කොම එකෙම එන මොඩල් එක (සරලවම කිව්වොත් .එහෙම හොයාගන්න ලෙසියි :P)

    මෝල හොදට වැඩ නම් පට්ට පර්ෆොර්මන්ස් . පට්ටගහන්න පුලුවන් වාහනයක්. පැට්‍රොල් නම් උපරිම 13 වගෙ තමා කරන්නේ

    බොඩි පාර්ට්ස් නම් ඉතින් දවසෙන් දවස අඩුවෙනවා . මෙහෙ (නුවර ) නම් ඉස්සර බඩු තිබ්බා. දැන් දැන් ටික ටික හිගයි . දුක තමා. එත් හෙව්වොත් හොයාගන්න පුලුවන් .

    අපෙ එකෙක් බොනට් එකක් හොයාගත්තේ කොලඹටම බඩගාලා. ඔන්න උන්ගේ ලින්ක් එක
    https://www.facebook.com/yard.lk

    5.50 -7.00 අතර තියෙන්නේ EF2 නෙමෙයි. එවා... ED හරි EF

    EF2 ekaka pic ekak dannako macho
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    doctor sunny eke okata wada tiyena option monada machan

    ඔප්ෂන් ගැන දන්නේ නෑ මචං ඕකක් තියෙන උන් දන්නවා

    ඔප්ෂන් ගැන බලලාම වාහන ගන්න එපා මචං. ලංකාවේ වාහන වල මාර්කට් එක තීරණය වෙන්නේ ඔප්ෂන් මත නෙවි. වාහනයක් ගන්නකොට අපහු විකුනන වටිනාකම, පාර්ට්ස් වගේ දේවල් බලන්න වෙනවා. විශේෂෙන් ලංකාවේ එකම ඔප්ෂන් එකම වගේ තියෙන වාහන 2ක් මිලෙන් ලොකු වෙනසක් තියෙන්න පුළුවන්.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    meka lankawe market wahanayak nemeida?

    ඕකට වැඩිය fb13 (ඩොක්ට සනී), ae100 කියන කාර් දෙක මාකට්. පෙනුමත් හොදයි, සැපපහසුවත් හොදයි. කිසි අව්ලක් නැතුව English නම්බස් වාහනත් එක්ක එකට පාක් කරන්න පුලුවන් වාහන තමයි ඒව.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,849
    11,556
    113
    ඕකට වැඩිය fb13 (ඩොක්ට සනී), ae100 කියන කාර් දෙක මාකට්. පෙනුමත් හොදයි, සැපපහසුවත් හොදයි. කිසි අව්ලක් නැතුව English නම්බස් වාහනත් එක්ක එකට පාක් කරන්න පුලුවන් වාහන තමයි ඒව.

    ae100 eka nan 10n eha doctor Sunny nan 9kata wage puluwan. ae100 equal wenne fb13da fb14da?
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සැප පහසුව - හොදයි
    අමතර කොටස් වල සුලබ බව - ප්‍රධාන නගර වල බහුලව සොයාගත නොහැක.
    අමතර කොටස් අඩු මිලට ගත හැකි බව - සාමාන්‍ය මිලට වඩා වැඩියි
    ඉන්ධන කාර්යක්ෂමතාව - සාමාන්‍යයි.
    නඩත්තු කිරීමේ පහසුව - අව්ලක් නෑ. එත් සමහර ගරාජ් කාරයෝ අලුත්වැඩියා කිරීමට අකමැත්තක් දක්වයි..
    එන්ජිම - ගෙවිල නැත්තම් හොදයි . compression check කරගන්න පුලුවනිනම් හොඳයි.

    මේකට comaptible වෙන ටොයෝටා නිසාන් කාර් මොනාද ? - මිලත් එක්ක සංසන්දනය කරන්න පුළුවනි doctor sunny එක .

    නැවත විකිණීමට ටික කාලයක් බලාගෙන සිටීමට සිදුවෙයි.. එත් ඉල්ලන්නේ කියන ගානෙන් ලක්සයක් දෙකක් අඩුවෙන්..

    body පාර්ට්ස් හොයන්න අමාරුයි.. කොයිතරම් ආස උනත් පලවෙනි වාහනේ විදිහට ගත්තොත් දෙවැනි වාහනේකට යන්න වෙන්නේ ලක්ස දෙකක් අතින් පාඩු කාගෙනයි ..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy

    අමතර කොටස් වල සුලබ බව - සුලභ නෑ හොයාගන්න පුලුවන්
    අමතර කොටස් අඩු මිලට ගත හැකි බව - මිල ටිකක් වැඩී.

    Machan sulabai kiyanne.. Hoyaganna lesi kiyana eka thama.. dulaba / durlaba kiyanne hoyaganna amarui kiyana eka..