ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :frown: බය කරන්න එපා උට්ටෝ...... :angry:

    මිනි ඩ්‍රයි සීසන්....... :dull:

    අපෝ මාමත් ඩ්‍රයි සීසන් සෙට් කරගන්නේ හරිම කාලෙට තමයි :confused:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    දැන් සති 2කට කිට්ටු වෙනව බන් ඉරක් දැක්කෙම නෑ, අපේ ගෙදර තියන ඒරියා එකට එන පාරට ලොකු කන්දක් පාත් වෙලා වාහන යන්න බැරුව තිබ්බ අගහරුවාද හවස මම එනකොට :no: හොද වෙලාවට XR හින්දම මට විතරක් යන්න පුලුවන් උනා :cool:

    ආතල් එකේ ඇදට වෙලා ඉන්නෙ බන් මොකුත් වැඩක් පලක් කරෙත් නෑ.. අද නම් කරුවල විතරයි වැස්සක් නම් නෑ පාන්දර හේදුන ටික විතරයි
    :nerd:

    අෆ්ෆා
    මෙහෙටත් මට මතක විදිහට සති එකහමාරක් විතර ඉර නෑ.ඌ මිසින් :lol:

    දැන් ටිකකට කලින් 4.30-5 ට විතර මම නුගේගොඩ ඉඳන් මහරගම ආවා.ඒ වෙලාවෙත් නුගේගොඩ මහරගම මීදුම.වෙලාවට පාර හරියට නෑ.ඒත් දුර පේනවා අඩුයි අඳුරු නිසා.ඊයෙයි අදයි වැස්සත් නෑ.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    අපේ නම් එච්චර කූඩැල්ලො නෑ බන්..:sorry:

    ගඟවල් ඇලවල් බලන්න හරි යනවා බන් අඩු තරමේ.. එකපාරක් කුකුලේගඟ ගියා ගංවතුර හොයාගෙන..:baffled:

    :baffled::baffled::dull:

    හොදට නාල ඉන්නෙ බන් පහු ගිය දවස් ටිකේම, ගෙදරට වෙලා ආතල් එකේ ඉන්න ඕනෙ මේ දවස් ටිකේ ගමනක් යන්නත් දාගෙන හිටියෙ බන් චන්දෙන් පස්සෙ යන්න දාගත්ත ඒකත්
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    නැත්තෙත් නෑ බන්.අදින්නේ නෑ වගේ ගතිය තාම තියෙනවා.50-60ට ගියත් බලෙන් අදිනවා වගේ තාමත් දැනෙනවා :sorry:

    mama lagadi k zone eka lagadi 100 giya ban, police karayek balan hitya atha danme na ne :D

    dan hi speed alanne nadda thama e low eka thiyenavada
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    10891979_10204010408873197_2802174404431922550_n.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    නැත්තෙත් නෑ බන්.අදින්නේ නෑ වගේ ගතිය තාම තියෙනවා.50-60ට ගියත් බලෙන් අදිනවා වගේ තාමත් දැනෙනවා :sorry:

    :shocked: මේ ඕක හරි යන්නේ නෑ.... හම්බයෙක් හොයලා ඈගේ ගහමු..... අවුලක් නෑ එතකොට..... ඌට බයික් එක අවුලක් ආවොත් ඒක අල්ලගේ කැමැත්තනේ...... :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නැත්තෙත් නෑ බන්.අදින්නේ නෑ වගේ ගතිය තාම තියෙනවා.50-60ට ගියත් බලෙන් අදිනවා වගේ තාමත් දැනෙනවා :sorry:

    අනේ මංදා ඕයි.. සර්විස් එක එනකම් දුවලා බලන්න..
    ටෝනි අයියනම් කියනවා දීලා ජපනෙක් ගන්නලු.

    සර්විස් එකත් කරල බලන්න.මං ගෙදර ආපු වෙලාවක ඇහුවා ආයි අවුල් වෙන එකක් නෑ නේද කියලා. ආයි අවුල් යන්න දෙයක් නෑ කිව්වා බයික් එකේ.. එන්ජිමේ ඇණ තද කලෙත් බයෙන් කිව්ව කොල්ටිය නිසා.

    මං නම් කියන්නේ චමිතෝ ටැපට් එජස්ට් කරනකම් දුවලා බලන්න...

    පුලුවන්නම් කාර් කට්ටකට යමු මරුටියකට හරි.. ඒක තම හොඳම වැඩේ...:yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: මේ ඕක හරි යන්නේ නෑ.... හම්බයෙක් හොයලා ඈගේ ගහමු..... අවුලක් නෑ එතකොට..... ඌට බයික් එක අවුලක් ආවොත් ඒක අල්ලගේ කැමැත්තනේ...... :P

    මේ සිරාවට..

    ඔයවගේ මරාල සෙට් වෙනවා හිටපු ගමන්.. දීලා ජපනෙක්ට යමු චමිතෝ.. එක්කෝ කීයක් හරි දාල කාර් කට්ටකට යමු.. :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඊයෙ බයික් එක ස්ටාට් කලා මං සිංහලූ.. තාත්ත පදිනවා දැන්.. ඊයෙ තාත්තට ස්ටාර්ට් කරගන්න බැරුව තිබිලා.. ප්ල්ග් එක සවුත්තු වෙලා.:yes:

    සද්දෙ ඇහුනම ඇඬෙනවා ඕයි.. :yes:තිතටම තියනවා..අනිත් GN වලට වඩා මාරම ලස්සනයි සද්දේ.. පට්ට අප්සට් පදින්න වෙනනැති එකට කාලෙකට. :sorry:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඊයෙ බයික් එක ස්ටාට් කලා මං සිංහලූ.. තාත්ත පදිනවා දැන්.. ඊයෙ තාත්තට ස්ටාර්ට් කරගන්න බැරුව තිබිලා.. ප්ල්ග් එක සවුත්තු වෙලා.:yes:සද්දෙ ඇහුනම ඇඬෙනවා ඕයි.. :yes:තිතටම තියනවා..අනිත් GN වලට වඩා මාරම ලස්සනයි සද්දේ.. පට්ට අප්සට් පදින්න වෙනනැති එකට කාලෙකට. :sorry:
    GN එකේ සද්දයක් එනවද බන් එහෙම ? :rolleyes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    නැත්තෙත් නෑ බන්.අදින්නේ නෑ වගේ ගතිය තාම තියෙනවා.50-60ට ගියත් බලෙන් අදිනවා වගේ තාමත් දැනෙනවා :sorry:
    දැන් මොකෝ කොරන්නෙ :sorry:කොම්පැනි දාල බැලුවෙ නැද්ද ? ටෝනි අය්ය ගාවට දාන්න එපා හරිදුට කමිශන් එකක් යනව ඒකයි ඔය එහෙ දාන්න කියන්නෙ :angry:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    මොකද බන් මේ ලිදට වැටුන මිනිහගෙ මොලේ පෙගිලද ?

    විකාර කොමෙන්ට් දාන්නෙ
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    mama lagadi k zone eka lagadi 100 giya ban, police karayek balan hitya atha danme na ne :D

    dan hi speed alanne nadda thama e low eka thiyenavada

    ඒකනම් හරියට දන්නේ නෑ බන්.ඒත් මම ගොඩක් තැන්වල දැක්ක ස්පීඩ් ලිමිට් ගහලා තියෙනවා.මහරගම-ගොඩගම අතර ගොඩක් තිබුණා.බයික් වලට 70kmph යනකන් පුළුවන්
     
    Status
    Not open for further replies.