බය කරන්න එපා උට්ටෝ......
![]()
මිනි ඩ්රයි සීසන්.......![]()
අපෝ මාමත් ඩ්රයි සීසන් සෙට් කරගන්නේ හරිම කාලෙට තමයි

බය කරන්න එපා උට්ටෝ......
![]()
මිනි ඩ්රයි සීසන්.......![]()

දැන් සති 2කට කිට්ටු වෙනව බන් ඉරක් දැක්කෙම නෑ, අපේ ගෙදර තියන ඒරියා එකට එන පාරට ලොකු කන්දක් පාත් වෙලා වාහන යන්න බැරුව තිබ්බ අගහරුවාද හවස මම එනකොටහොද වෙලාවට XR හින්දම මට විතරක් යන්න පුලුවන් උනා
![]()
ආතල් එකේ ඇදට වෙලා ඉන්නෙ බන් මොකුත් වැඩක් පලක් කරෙත් නෑ.. අද නම් කරුවල විතරයි වැස්සක් නම් නෑ පාන්දර හේදුන ටික විතරයි![]()

කොටු පනින්න නේද බොල හඳ දැක්කේ නෑ කියන්නේහද දැකපු කාලයක් මතක නෑ...![]()
agrmrs ayyawa dakapu kalayak mathaka na

කවුද දන්නේ එළකිරි එකේ මිගාර,
පොර ඊයේ බැදලා දැන් වෙනස් වෙලා බන් උ
අපේ නම් එච්චර කූඩැල්ලො නෑ බන්..
ගඟවල් ඇලවල් බලන්න හරි යනවා බන් අඩු තරමේ.. එකපාරක් කුකුලේගඟ ගියා ගංවතුර හොයාගෙන..![]()

migaramk?
චමිතෝ බයික් එක කේස් නෑ නේද දැන්...![]()

නැත්තෙත් නෑ බන්.අදින්නේ නෑ වගේ ගතිය තාම තියෙනවා.50-60ට ගියත් බලෙන් අදිනවා වගේ තාමත් දැනෙනවා![]()

නැත්තෙත් නෑ බන්.අදින්නේ නෑ වගේ ගතිය තාම තියෙනවා.50-60ට ගියත් බලෙන් අදිනවා වගේ තාමත් දැනෙනවා![]()
මේ ඕක හරි යන්නේ නෑ.... හම්බයෙක් හොයලා ඈගේ ගහමු..... අවුලක් නෑ එතකොට..... ඌට බයික් එක අවුලක් ආවොත් ඒක අල්ලගේ කැමැත්තනේ...... 

තිතටම තියනවා..අනිත් GN වලට වඩා මාරම ලස්සනයි සද්දේ.. පට්ට අප්සට් පදින්න වෙනනැති එකට කාලෙකට. 
GN එකේ සද්දයක් එනවද බන් එහෙම ?ඊයෙ බයික් එක ස්ටාට් කලා මං සිංහලූ.. තාත්ත පදිනවා දැන්.. ඊයෙ තාත්තට ස්ටාර්ට් කරගන්න බැරුව තිබිලා.. ප්ල්ග් එක සවුත්තු වෙලා.සද්දෙ ඇහුනම ඇඬෙනවා ඕයි..
තිතටම තියනවා..අනිත් GN වලට වඩා මාරම ලස්සනයි සද්දේ.. පට්ට අප්සට් පදින්න වෙනනැති එකට කාලෙකට.
![]()

දැන් මොකෝ කොරන්නෙනැත්තෙත් නෑ බන්.අදින්නේ නෑ වගේ ගතිය තාම තියෙනවා.50-60ට ගියත් බලෙන් අදිනවා වගේ තාමත් දැනෙනවා![]()
කොම්පැනි දාල බැලුවෙ නැද්ද ? ටෝනි අය්ය ගාවට දාන්න එපා හරිදුට කමිශන් එකක් යනව ඒකයි ඔය එහෙ දාන්න කියන්නෙ 
මොකද බන් මේ ලිදට වැටුන මිනිහගෙ මොලේ පෙගිලද ?
විකාර කොමෙන්ට් දාන්නෙ
mama lagadi k zone eka lagadi 100 giya ban, police karayek balan hitya atha danme na ne
dan hi speed alanne nadda thama e low eka thiyenavada