කිනා,යුරා,විකියා,හරිඳුවා,මිනියා මම යනෝ ...සුබ රාත්රියක් වේවා !!
සුබ රාත්රියක්..

කිනා,යුරා,විකියා,හරිඳුවා,මිනියා මම යනෝ ...සුබ රාත්රියක් වේවා !!

දැන් මට ගුඩ් නයිට් නැහැ....ඒ මොකද ඒ?....අපි එක්ක තරහ වෙලා....මගේ අතින් වැරද්දක් උනා නම් සමාවෙන්න....මන් දැනගෙන නම් මොකුත් උනේ නැහැ නෙහ්....![]()
ඒ ඊයේඑතන මට්න් තිබ්බේ , ආයේ ලොබ්ස්ටෙර්ස් ඔල්සෝ
සිරාවටම .....අර අරයාගේලු මචන් (ඔව් ඌගෙ තමයි ) ග්රාන්ද්ම තමයි
මට ආසාවක් තියෙන්නේ අර්ල්ස් එකේ නවතින්න 
සුරා මචන් .....මයිත්රී යුගයක්....

කාගේද බන් ? පට්ට ප්ලේස් එක ..මම බැලුව උන්ගේ සයිට් එකමට ආසාවක් තියෙන්නේ අර්ල්ස් එකේ නවතින්න
![]()

ඇයි පූවත් කෑව ..පූසන්ට නොදී මාළු කනවයි ?


කාගේද බන් ? පට්ට ප්ලේස් එක ..මම බැලුව උන්ගේ සයිට් එකමට ආසාවක් තියෙන්නේ අර්ල්ස් එකේ නවතින්න
අයියා මලයෝන්ගේලු , මැනේජ්මන්ට් එක ඩෙවොන් ලාගේ , එල්ර්ස් එකේ බන් පිටින් ලස්සන තමා
උබ යනවානම් ට්රි ඔෆ් ලයිෆ් පලයන් බන් , ෆට්ටයි .. නේචර් එක උපරිමයි
අනිවා මචන් මරා ගේ බල්ලාටවත් දීල නෑ කවදාවත්![]()
ඔයාට ගුඩ් නයිට් කිවොත් , ඔයා නිදියගන්නවා නේ .....එයා එකට කැමති නැහැ


ඇයි පූවත් කෑව ..පූසන්ට නොදී මාළු කනවයි ?


උඹට වෙඩින් කථා කරන්නේ කොහොමද උඹේ ඔය පුරුද්ද අත අරිනකම්![]()
වෙඩිම කතා කරන්න දෙයක් නෑ...... මැෂිම ගෙදරටම එනවා සතියට දෙතුන් වතාවක්..... 
හේ හේ ..පොලිතිනුයි කුනුයි හැම ජහ ජරාවම පාරේ !
ඕක ඈවිල්ලා අර ගාළු කොටුවේ වතුර බහින්න හදලා තියෙන සිස්ටම් එක වගේ..... මුහුදු වතුර ගොඩට ආවහම කාණු වල තියෙන කුණු ටික සුද්ද කරගෙනම යන්නනේ හදලා තියෙනවා කියන්නේ...... මම නෙවේ අර චාමිකයා කිව්වේ......
ඒ සිස්ටම් එකම කැළණි ගගට ඈප්ලයි කරලා තියෙන්නේ...... 