අඩේ කුකුලෝස් පොඩ්ඩක් කොයිල් වෙන ප්‍රශ්නයක්
සාමාන්‍යයෙන් මම බයික් එක රිසව් වැටුනට පස්සේ 120km දුවනවා.ඊට වඩා යන්නේ නෑ මග නවතී කියලා.රිසව් එක 2.3l කියන නිසා 50kml කරනවා කියලා හිතාගෙන තමා ඔය ගාන දුවන්නේ.
ඉතින් ඊයේ මම රිසව් වැටිලා 120km දුවලා ටැංකියෙන් කෑන් එකකට පෙට්‍රල් ගත්තා.එකේ 800ml තිබුණා.තව ටැංකියේත් 50ml විතර තියෙනවා කියලා හිතුණා ටැංකිය හොලවනකොට එන සද්දෙන්.
පොතේ තියෙන්නේ usable reserve 3.5l සහ unusable reserve 1.6l කියලා
එත් ගොඩක් සයිට්වල තිබුණේ reserve 2.3l කියලා
මට කියපල්ලකෝ ඇත්තටම මේකේ reserve එක කියද කියලා
2.3l නම් මේක CT 100 එන්ජිමක්ද දන්නේ නෑ තියෙන්නේ.පෙට්‍රල් අම්බානෙක කරලනේ එතකොට.![]()
අනේ මන්දා බං මටත් ඕක හරි ප්‍රශ්නයක්...මගේ බයික් එක රිසව් එකේ 120KM දුවන්න පුළුවන්..
..පොතේ හැටියට ලීටර 2 යි ද මන්දා ටැංකියේ තියෙන්න ඕනේ..ඒත් මම හිතන්නේ ඊට වඩා අල්ලනවා රිසව් එකට..


. බින්දුවක්වත් ඉතුරුනම් වෙන්නෑ...

හැට ගණන් නම් පල්සරේ කරේ නෑ.... දුර නම් 55 කරා.... ඊයේ ෆුල් ගහලා බැලුවහම 39Km/l බං...... සර්විස් එකේ එකා මොකක් හරි කරලද මන්දා.....
නැත්නම් අර ඩුවල් ස්පාර්ක් බොෂ් ප්ලග් දෙක කාලේ හරි ගිහින්ද දන්නේ නෑ...... 