මේක ගොඩ දාන්න පුලුවන් බන් මේ ස්වින් ආම් එක කොට එකක් දාලද නැත්තන් නැට්ට දිග එකක් දාලද ?
දිග ස්වින් ආම් එකක් දැම්ම නම් පෝලියෝ ගතිය හොද කරන්න පුලුවන්
![]()

අනීවා වෙයි හරියට කලේ නැතොත්..හැන්ඩ්ලින් වෙනසක් වෙයි කොහොමත් රෝද අතර පරතරේ වෙනස් වෙන නිසා..
මේකනම් මට හිතෙන්නේ ස්විං ආර්ම් බුෂ් ගියපු ඒවා නමන්න ගියාම තේරෙනව වගේ වෙයි..
වීල් බේස් එක දිග කොට වෙනකොට මොකෝ වෙන්නේ කියලා TDI/speedmalli දන්නවා ඇති හරියටම.. ඉස්සරහ පාත් කරල උස්සල නම් බලල තියනවා මං.. ඒකෙනුත් දැනෙන වෙනසක් එනවා..![]()

මේක ගොඩ දාන්න පුලුවන් බන් මේ ස්වින් ආම් එක කොට එකක් දාලද නැත්තන් නැට්ට දිග එකක් දාලද ?
දිග ස්වින් ආම් එකක් දැම්ම නම් පෝලියෝ ගතිය හොද කරන්න පුලුවන්
අම්මෝ.. තලා ගන්න වෙන්නෙ මේවගෙ ගිහින්..
මගෙ අනිත් බයික් එකේ (Honda MC22) අනිව Factory Recommend කරපු 140 ටයර් එක දාන්න ඕන..
150 දැම්මත් හැන්ඩ්ලින් අවුල් යනව හොඳට තේරෙනව..
140 දැම්මම ඉතින් ඕන ගේමක්...
ජපන ඒව හදල තියෙන්නෙ හොඳට කිරල මැනල...
ජපන් එහෙම නම්. මේව වෙනස් කරාම කොහොමට හිටීද...![]()

මොනව කලත් මොංගල් ගතිය යවන්න බෑනේ බන්..![]()
ලස්සනට කරල තියෙනව
![]()
![]()
මේ වගේ බෙලි පෑන් එකක් හොයාගන්න නෑනේ.
![]()
අරකනම් දූෂනය කරලනේ..
අම්මෝ.. තලා ගන්න වෙන්නෙ මේවගෙ ගිහින්..
මගෙ අනිත් බයික් එකේ (Honda MC22) අනිව Factory Recommend කරපු 140 ටයර් එක දාන්න ඕන..
150 දැම්මත් හැන්ඩ්ලින් අවුල් යනව හොඳට තේරෙනව..
140 දැම්මම ඉතින් ඕන ගේමක්...
ජපන ඒව හදල තියෙන්නෙ හොඳට කිරල මැනල...
ජපන් එහෙම නම්. මේව වෙනස් කරාම කොහොමට හිටීද...![]()
135 එකනම් මට කොහොමත් බරට බ්රේක් කරන්න බය බයික් එකක්...
ඕවා කොහොමත් සුපිරි බඩුනේ.. ජපන් පරනම ඒවා වුනත් පට්ටම බැලන්ස් කන්ට්රෝල්.. උන්ට 60 ගනන්වල තිබ්බ තාක්ෂණේ තාම මුන්ට නෑ..![]()

හැබැයි මචන් XR වලට නම් දානව 510 ටයර් 460 එක තමා standard එන්නෙ, උස හින්දද මන්ද හැන්ඩ්ලින් අඩුවක් නම් වෙන්නෙ නෑ. cbr වල ඔය සීන් එක ගොඩක් අය කියනව තමා
jade වලත් අවුල් වෙනව කියනව
135 එකනම් මට කොහොමත් බරට බ්රේක් කරන්න බය බයික් එකක්...
ඕවා කොහොමත් සුපිරි බඩුනේ.. ජපන් පරනම ඒවා වුනත් පට්ටම බැලන්ස් කන්ට්රෝල්.. උන්ට 60 ගනන්වල තිබ්බ තාක්ෂණේ තාම මුන්ට නෑ..![]()

යකෝ දැන් අර කෝටිපති 135 ලෝලියා ඇවිත් මරහඬ තලයිද දන්නේ නැහැ![]()

අනුන්ගෙ ලිං වලත් බැහැලා නානවා..
තනිකර නාසි පාලනයක් ගෙනියන්නෙ Fuhrer මන්ජුලයකෝ දැන් අර කෝටිපති 135 ලෝලියා ඇවිත් මරහඬ තලයිද දන්නේ නැහැ![]()

සැලියුට් ගහලා කතාකරපන්...
ඌගෙ නම් ග්රහ මාරුවක්ද කොහෙද..අනුන්ගෙ ලිං වලත් බැහැලා නානවා..
![]()

අන්න බලපන් චානකයාගේ ග්රහ අපලේ කොච්චර දරුණුද කියල මම කෝටිපති 135 ලෝලිය කිව්වේ අර sandaru kalhara කියල මෙතන යකා නැටුවේ ඌට ඒකට කපපු ලිඳට උඹල චානකයව දැම්ම
අනුන්ට කපන ලිං වලටත් මූව මිනිස්සු ඇදල දානවා![]()

ඈත්තටම චානකයා කෝ..... ලිදකට බැහැලද.....??
![]()