ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,485
    17,491
    113
    Auckland
    282191y.jpg

    මේක ගොඩ දාන්න පුලුවන් බන් මේ ස්වින් ආම් එක කොට එකක් දාලද නැත්තන් නැට්ට දිග එකක් දාලද ?

    දිග ස්වින් ආම් එකක් දැම්ම නම් පෝලියෝ ගතිය හොද කරන්න පුලුවන්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    282191y.jpg

    මේක ගොඩ දාන්න පුලුවන් බන් මේ ස්වින් ආම් එක කොට එකක් දාලද නැත්තන් නැට්ට දිග එකක් දාලද ?

    දිග ස්වින් ආම් එකක් දැම්ම නම් පෝලියෝ ගතිය හොද කරන්න පුලුවන්

    මොනව කලත් මොංගල් ගතිය යවන්න බෑනේ බන්..:lol::lol:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අනීවා වෙයි හරියට කලේ නැතොත්..:yes:හැන්ඩ්ලින් වෙනසක් වෙයි කොහොමත් රෝද අතර පරතරේ වෙනස් වෙන නිසා..:yes:

    මේකනම් මට හිතෙන්නේ ස්විං ආර්ම් බුෂ් ගියපු ඒවා නමන්න ගියාම තේරෙනව වගේ වෙයි..:yes:

    වීල් බේස් එක දිග කොට වෙනකොට මොකෝ වෙන්නේ කියලා TDI/speedmalli දන්නවා ඇති හරියටම.. ඉස්සරහ පාත් කරල උස්සල නම් බලල තියනවා මං.. ඒකෙනුත් දැනෙන වෙනසක් එනවා..:yes:

    අම්මෝ.. තලා ගන්න වෙන්නෙ මේවගෙ ගිහින්.. :sorry::sorry:
    මගෙ අනිත් බයික් එකේ (Honda MC22) අනිව Factory Recommend කරපු 140 ටයර් එක දාන්න ඕන.. :yes::yes:
    150 දැම්මත් හැන්ඩ්ලින් අවුල් යනව හොඳට තේරෙනව.. :yes:
    140 දැම්මම ඉතින් ඕන ගේමක්... :cool::cool::cool:
    ජපන ඒව හදල තියෙන්නෙ හොඳට කිරල මැනල...
    ජපන් එහෙම නම්. මේව වෙනස් කරාම කොහොමට හිටීද...
    :confused::confused:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ලස්සනට කරල තියෙනව :D

    43402.jpg

    11ubvj8.jpg

    මේ වගේ බෙලි පෑන් එකක් හොයාගන්න නෑනේ. :(

    df7k35.jpg
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මේක ගොඩ දාන්න පුලුවන් බන් මේ ස්වින් ආම් එක කොට එකක් දාලද නැත්තන් නැට්ට දිග එකක් දාලද ?

    දිග ස්වින් ආම් එකක් දැම්ම නම් පෝලියෝ ගතිය හොද කරන්න පුලුවන්

    නැට්ට නම් මේ ඔරිජිනල් බයික් එකටම එන එක..
    ස්වින්ග් ආර්ම් එක කොටයක් දාල තියෙන්නෙ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අම්මෝ.. තලා ගන්න වෙන්නෙ මේවගෙ ගිහින්.. :sorry::sorry:
    මගෙ අනිත් බයික් එකේ (Honda MC22) අනිව Factory Recommend කරපු 140 ටයර් එක දාන්න ඕන.. :yes::yes:
    150 දැම්මත් හැන්ඩ්ලින් අවුල් යනව හොඳට තේරෙනව.. :yes:
    140 දැම්මම ඉතින් ඕන ගේමක්... :cool::cool::cool:
    ජපන ඒව හදල තියෙන්නෙ හොඳට කිරල මැනල...
    ජපන් එහෙම නම්. මේව වෙනස් කරාම කොහොමට හිටීද...
    :confused::confused:

    135 එකනම් මට කොහොමත් බරට බ්‍රේක් කරන්න බය බයික් එකක්... :sorry:

    ඕවා කොහොමත් සුපිරි බඩුනේ.. ජපන් පරනම ඒවා වුනත් පට්ටම බැලන්ස් කන්ට්‍රෝල්.. උන්ට 60 ගනන්වල තිබ්බ තාක්ෂණේ තාම මුන්ට නෑ..:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලස්සනට කරල තියෙනව :D

    43402.jpg

    11ubvj8.jpg

    මේ වගේ බෙලි පෑන් එකක් හොයාගන්න නෑනේ. :(

    df7k35.jpg

    මේවනම් රෙද්දක් ඇඳගෙන පදින්න පුලුවන්..:yes: අරකනම් දූෂනය කරලනේ..:sorry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,491
    113
    Auckland
    අම්මෝ.. තලා ගන්න වෙන්නෙ මේවගෙ ගිහින්.. :sorry::sorry:
    මගෙ අනිත් බයික් එකේ (Honda MC22) අනිව Factory Recommend කරපු 140 ටයර් එක දාන්න ඕන.. :yes::yes:
    150 දැම්මත් හැන්ඩ්ලින් අවුල් යනව හොඳට තේරෙනව.. :yes:
    140 දැම්මම ඉතින් ඕන ගේමක්... :cool::cool::cool:
    ජපන ඒව හදල තියෙන්නෙ හොඳට කිරල මැනල...
    ජපන් එහෙම නම්. මේව වෙනස් කරාම කොහොමට හිටීද...
    :confused::confused:

    හැබැයි මචන් XR වලට නම් දානව 510 ටයර් 460 එක තමා standard එන්නෙ, උස හින්දද මන්ද හැන්ඩ්ලින් අඩුවක් නම් වෙන්නෙ නෑ. cbr වල ඔය සීන් එක ගොඩක් අය කියනව තමා

    jade වලත් අවුල් වෙනව කියනව
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    135 එකනම් මට කොහොමත් බරට බ්‍රේක් කරන්න බය බයික් එකක්... :sorry:

    ඕවා කොහොමත් සුපිරි බඩුනේ.. ජපන් පරනම ඒවා වුනත් පට්ටම බැලන්ස් කන්ට්‍රෝල්.. උන්ට 60 ගනන්වල තිබ්බ තාක්ෂණේ තාම මුන්ට නෑ..:dull:

    ඔව් බං මුන් තියන තරං ජපන් ඒව කොපි කරල තමයි එවන්නෙ.. :eek:
    ඒත් Fail :lol::lol:
    මොනව කරත් තාක්ශනේ නෑ
    :yes::yes::yes:

    135 එකේ කොහොම කරත් පිටිපස්සෙ බ්‍රේක් වලින් නම් මලාට බයික් එක නවත්තන්න බෑ.. බ්‍රේක් අහන් නෑ බං.. ඉස්සරහ එකෙන් තමයි කන්ට්‍රෝල් කරගන්න ඕන :growl::growl:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    හැබැයි මචන් XR වලට නම් දානව 510 ටයර් 460 එක තමා standard එන්නෙ, උස හින්දද මන්ද හැන්ඩ්ලින් අඩුවක් නම් වෙන්නෙ නෑ. cbr වල ඔය සීන් එක ගොඩක් අය කියනව තමා

    jade වලත් අවුල් වෙනව කියනව

    ඕව ඩර්ට් බයික්නෙ මචෝ... මොන ලබ්බ දැම්මත් කන්ට්‍රෝල්...
    ටයර් නතුව රිම් එකෙන් හරි ෆුල් කන්ට්‍රෝල්...
    ජේඩ් වලටත් වඩා ගලට ඕන 140..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    135 එකනම් මට කොහොමත් බරට බ්‍රේක් කරන්න බය බයික් එකක්... :sorry:

    ඕවා කොහොමත් සුපිරි බඩුනේ.. ජපන් පරනම ඒවා වුනත් පට්ටම බැලන්ස් කන්ට්‍රෝල්.. උන්ට 60 ගනන්වල තිබ්බ තාක්ෂණේ තාම මුන්ට නෑ..:dull:

    යකෝ දැන් අර කෝටිපති 135 ලෝලියා ඇවිත් මරහඬ තලයිද දන්නේ නැහැ :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යකෝ දැන් අර කෝටිපති 135 ලෝලියා ඇවිත් මරහඬ තලයිද දන්නේ නැහැ :lol:

    සැලියුට් ගහලා කතාකරපන්...:P

    ඌගෙ නම් ග්‍රහ මාරුවක්ද කොහෙද.. :yes: අනුන්ගෙ ලිං වලත් බැහැලා නානවා..:lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    යකෝ දැන් අර කෝටිපති 135 ලෝලියා ඇවිත් මරහඬ තලයිද දන්නේ නැහැ :lol:
    තනිකර නාසි පාලනයක් ගෙනියන්නෙ Fuhrer මන්ජුල :lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සැලියුට් ගහලා කතාකරපන්...:P

    ඌගෙ නම් ග්‍රහ මාරුවක්ද කොහෙද.. :yes: අනුන්ගෙ ලිං වලත් බැහැලා නානවා..:lol:

    අන්න බලපන් චානකයාගේ ග්‍රහ අපලේ කොච්චර දරුණුද කියල මම කෝටිපති 135 ලෝලිය කිව්වේ අර sandaru kalhara කියල මෙතන යකා නැටුවේ ඌට ඒකට කපපු ලිඳට උඹල චානකයව දැම්ම :lol:

    අනුන්ට කපන ලිං වලටත් මූව මිනිස්සු ඇදල දානවා :lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අන්න බලපන් චානකයාගේ ග්‍රහ අපලේ කොච්චර දරුණුද කියල මම කෝටිපති 135 ලෝලිය කිව්වේ අර sandaru kalhara කියල මෙතන යකා නැටුවේ ඌට ඒකට කපපු ලිඳට උඹල චානකයව දැම්ම :lol:

    අනුන්ට කපන ලිං වලටත් මූව මිනිස්සු ඇදල දානවා :lol:
    :lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අන්න බලපන් චානකයාගේ ග්‍රහ අපලේ කොච්චර දරුණුද කියල මම කෝටිපති 135 ලෝලිය කිව්වේ අර sandaru kalhara කියල මෙතන යකා නැටුවේ ඌට ඒකට කපපු ලිඳට උඹල චානකයව දැම්ම :lol:

    අනුන්ට කපන ලිං වලටත් මූව මිනිස්සු ඇදල දානවා :lol:

    හුටා....:lol::lol::lol::lol:

    මේකනම් සුපිරි ග්‍රහ මාරුවක්..:rofl:
     
    Status
    Not open for further replies.