උබට සල්ලි නැ.එතකොට අර පෙට්ටියක දාලා වලදාලා තියන සල්ලි කාගෙද.
අපේ වත්ත පල්ලෙහා ගහක් තියනවා නේ! උඹ දන්නවා නේ? එකෙන් කඩලා ඒ පුරවල තියෙන්නේ! මැරුණම අරන් යන්න!

උබට සල්ලි නැ.එතකොට අර පෙට්ටියක දාලා වලදාලා තියන සල්ලි කාගෙද.

කෝ බන් උබ A/L ආයි කරනවා කිව්වා නේ?
http://www.elakiri.com/forum/showthread.php?t=1634031
මට උබ එක්ක මාර තරහක් එන්නේ, ඔච්චර අපේ එවුන් උපදෙස් දුන්නා A/L කරලා ගොඩ ගිහින් හොද එකක් කරන්න කියලා නමුත් උබ ඒවා එකක් වත් අහන්නේ නැතුව නිකම් office assistant job එහෙකට ගියා, පස්සේ ඒක හරි නෑ කියලා thread එකක් දාලා තියෙනවාත් මම දැක්කා.
http://www.elakiri.com/forum/showthread.php?t=1644851
http://www.elakiri.com/forum/showthread.php?t=1650719
http://www.elakiri.com/forum/showthread.php?t=1632366
http://www.elakiri.com/forum/showthread.php?t=1634031

උඹ කලින් දාපු ත්‍රෙඩ් වලට අනුව සහ මේ ත්‍රේඩ් එක සම්බන්ධව සළකා බලද්දි පොඩි පරස්පරතාවයක් තියේවා .හැබැයි ඒ පරස් පරතාව නොසළකා කතා කරොත් උඹ කියන කතාවේ යම් ඇත්තක් තියේවා. වැඩිය ඕනේ නැහැ උඹ කේ.එෆ්.සී ,මැක්ඩෝනල් එකට ගිහින් හෝඅ අර අළුතෙන් දාපු ෆ්ලෝටින්ග් මර්කට් ඉන්ඩිපෙන්ඩන්ට් මෙව්වා වලට ගිහින් කිට මරලා ඉන්න ෆොටෝස් වගයක් දාපන් බලන්න .උඹට ඔයිට වඩා තැන හම්බවෙයි .ඒක මිනිස්සුන්ගේ හැටි බන් .ලංකාව වගේ රටවල් වල ඔය ගතිය වැඩී .සමහරක් විට අපිත් ඔය මානසිකත්වයේ ඉඳලා තියෙනව බන් .හැබැයි අපි කරුණු හරි හැටි හොයන නිසා දැන් එහෙම නැහ .මොකද මම ඔය ෆේස්බුක් පොෂ් කබරයෝන්ගේ යථාර්තය දන්නවා .

මම පලවෙනි රස්සාවට ගියේ 1997 දී. ඒ වෙද්දී මා එක්ක AL පතියේ එකටම අවුරුදු දෙකක් එකට ඉඳපු අල්ලපු desk එකේ එකා තමයි මගේ අඹ යාළුවා උනේ.. AL කරන කාලෙත් මම මේ කියන යාළුවා බොහොම අමාරුවෙන් ඉගෙන ගත්තේ දුප්පත්කම නිසා. තාත්ත අසනීප නිසා උන්ගේ ගෙදරට කිසිම ආදායමක් තිබුනේ නැහැ.
මම රස්සාවට ගිහින් මාස 3ක් යද්දී කොම්පැනිය ඇතුලේ වේකන්සියක් ඇවිත් මම මගේ අඹ යාළුවව සෙට් කරා ජොබ් එකට. ඒ ආදායමෙන් තමයි උන්ගේ මුළු පව්ලම ජීවත් උනේ. එක දවසක් මම තාත්තාගෙන් කොන්ඩෙ කපන්න කියල සල්ලි ඉල්ලගෙන ගිහින් මගේ යාලුවට බත් අරන්දීල තියනවා කඩෙන්. ඒ තරම් උන් දුප්පත්. එත් අලුත් රස්සාවෙන් දෙයියනේ කියල උන්ගේ පව්ලම කාල බීල ජීවත් උනා..
පස්සේ කාලෙක මම කොම්පැනියේ මට සිද්ද උණු අසාධාරණයක් නිසා රස්සාවෙන් අයින් උනා. ඊට පස්සේ ටික කාලයක් මට ජොබ් එකක් තිබුනේ නැහැ. රස්සාවක් කරන වයසේ දෙමාපියන්ගෙන් වියදමට සල්ලි ඉල්ලන්න බැරි නිසා මගේ ආර්ථිකේ අන්තිමට පිරිහුණා මේ මාස හයක් ගතවෙද්දී.
දවසක් හවස අපේ කොල්ලෝ සෙට් වෙන තැනට මම යනකොට කට්ටියම බොන්න යන්න සෙට් වෙලා. අවුරුදු ගානක් තිස්සේ මම පිහිට උන මගේ යාළුවා, මම ම රස්සාවට දාපු මගේ අඹ යාළුවා මට කිව්වා " මචන් අපි දැන් බොන්න යන්න සෙට් වෙන්නේ.. උඹට සල්ලි නැත්තම් එන්න එපා " කියල .. ඔන්න ඕකයි මචන්ලා යාළුකම් කියන්නේ.
එත් ගිය සිංහල අවුරුද්දට ඌට සල්ලි නැහැ කිව්වාම මම මෙහෙ ඉඳන් රුපියල් දහදාහක් යැව්වා.. අපි කරන දේවල් අපි අරන් යනවා.. උන් කරන දේවල් උන් අරන් යාවි...පවතින සාමාජ රටාව තේරුම් අරන් බුද්ධ දේශනාව තේරුම් අරන් ජීවත් උනාම හිත රිදවුම් මුකුත් නැහැ..

අපෝ ඔහොම එවුන් තමා බන් වැඩි හරියක් ඉන්නේ! උඹ හරි...
දවසක් මටත් ජිවිතේට මගේ pic එකකට like එකක් වත් දාපු නැති එකෙක් chat කරන්න ආවනේ! පේරාදෙණිය ඉන්ජිනියර් කරන එකෙක්. බැලින්නම් ඌ දැන් degree එක අරන්! ඒක පෙන්නන්න chat කරලා තියෙන්නේ! පස්සේ මගෙන් අහනවා මොනාද කරන්නේ කියලා. සල්ලි නැති වුනාට මගේ රස්සාවේ නම හොඳයි!ඉතින් මම ඒක කිවුවා. මිනිහා ටික වලාවක් chat කරලා යන්න ගියා... එදායින් පස්සේ hi පාරක් වත් නෑ! පස්සේ මං unfriend කළා.
![]()

මම පලවෙනි රස්සාවට ගියේ 1997 දී. ඒ වෙද්දී මා එක්ක AL පතියේ එකටම අවුරුදු දෙකක් එකට ඉඳපු අල්ලපු desk එකේ එකා තමයි මගේ අඹ යාළුවා උනේ.. AL කරන කාලෙත් මම මේ කියන යාළුවා බොහොම අමාරුවෙන් ඉගෙන ගත්තේ දුප්පත්කම නිසා. තාත්ත අසනීප නිසා උන්ගේ ගෙදරට කිසිම ආදායමක් තිබුනේ නැහැ.
මම රස්සාවට ගිහින් මාස 3ක් යද්දී කොම්පැනිය ඇතුලේ වේකන්සියක් ඇවිත් මම මගේ අඹ යාළුවව සෙට් කරා ජොබ් එකට. ඒ ආදායමෙන් තමයි උන්ගේ මුළු පව්ලම ජීවත් උනේ. එක දවසක් මම තාත්තාගෙන් කොන්ඩෙ කපන්න කියල සල්ලි ඉල්ලගෙන ගිහින් මගේ යාලුවට බත් අරන්දීල තියනවා කඩෙන්. ඒ තරම් උන් දුප්පත්. එත් අලුත් රස්සාවෙන් දෙයියනේ කියල උන්ගේ පව්ලම කාල බීල ජීවත් උනා..
පස්සේ කාලෙක මම කොම්පැනියේ මට සිද්ද උණු අසාධාරණයක් නිසා රස්සාවෙන් අයින් උනා. ඊට පස්සේ ටික කාලයක් මට ජොබ් එකක් තිබුනේ නැහැ. රස්සාවක් කරන වයසේ දෙමාපියන්ගෙන් වියදමට සල්ලි ඉල්ලන්න බැරි නිසා මගේ ආර්ථිකේ අන්තිමට පිරිහුණා මේ මාස හයක් ගතවෙද්දී.
දවසක් හවස අපේ කොල්ලෝ සෙට් වෙන තැනට මම යනකොට කට්ටියම බොන්න යන්න සෙට් වෙලා. අවුරුදු ගානක් තිස්සේ මම පිහිට උන මගේ යාළුවා, මම ම රස්සාවට දාපු මගේ අඹ යාළුවා මට කිව්වා " මචන් අපි දැන් බොන්න යන්න සෙට් වෙන්නේ.. උඹට සල්ලි නැත්තම් එන්න එපා " කියල .. ඔන්න ඕකයි මචන්ලා යාළුකම් කියන්නේ.
එත් ගිය සිංහල අවුරුද්දට ඌට සල්ලි නැහැ කිව්වාම මම මෙහෙ ඉඳන් රුපියල් දහදාහක් යැව්වා.. අපි කරන දේවල් අපි අරන් යනවා.. උන් කරන දේවල් උන් අරන් යාවි...පවතින සාමාජ රටාව තේරුම් අරන් බුද්ධ දේශනාව තේරුම් අරන් ජීවත් උනාම හිත රිදවුම් මුකුත් නැහැ..
මම නං ඔහොම එවුන්ව යාලු කමෙන් අයින් කරලා දානවා මචන්.... වැඩක් නෑ නේ එහෙම වුන්! ඊට වඩා හොඳයි තනියම ඉන්නවා....
දුකේදී සැපේදී මොන විදිහට හරි හිටිය යාලුවෙක් නම්, අඩුපාඩු තිබ්බත් ඒවාට අනුගත වෙලා ඉන්න තිබ්බා...
මටත් ඔහොම ඒවා වෙලා තියනවා
සමහර office වල ඉන්න වුන් terminate වෙන්න යන ඒවත් මම මැදිහත් වෙලා වලක්වලා තියනවා මගේ වැඩ පැත්තකට දාලා උදවු කරලා...
ලසනම වැඩේ මගේ මනේජර්ට, මට විරුද්දව කේලම් කිවුවේත් අන්තිමට උන්මයි!![]()

හොඳ උන් කියල ඉන්නේ බන් කොල්ලො 5ක් වගේ. උන්නම් ඉතින් ඕන දේකට.![]()

රත්තරං;17644751 said:අවිස්වාසයන් නෙමේ, ඒත් ලේ වතුර වලට වඩා ගනකම් බන්... මේ ලෝකේ කොයි ගෑනි උනත් අපි එක්ක එකට පවුල් කන්න එන්නේ හේතු ඇතුව. හේතු නැතුව නෙමේ. හේතු නැතුව තමගේ දරුවා වීම පමනක් හුදෙක් සලකා අපි වෙනුවෙන් පෙනී සිටින්නේ අම්ම තාත්තා විතරයි
පැටියා;17644963 said:අපිත් දන්න එකෙක්ද?![]()
නම අහන්න එපා හොඳ නෑ නේ! හැබැයි අනිත් එවුන් නම් එහෙම නැහැ.. උන් හොඳයි බන්... තාමත් like එකක් හරි දානවා... 
හොඳ උන් කියල ඉන්නේ බන් කොල්ලො 5ක් වගේ. උන්නම් ඉතින් ඕන දේකට.![]()
ඔවු ඔවු අපි දන්න එකෙක්.. මට හිතුනා උඹ මේක අහයි කියලා!නම අහන්න එපා හොඳ නෑ නේ! හැබැයි අනිත් එවුන් නම් එහෙම නැහැ.. උන් හොඳයි බන්... තාමත් like එකක් හරි දානවා...